ටික ටික වැඩි වෙන කෙදිරිල්ල!! ඇයි බන් එහෙම? 😭😭

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    කයිය සහ කෙඳිරිය 😊
    කයිය සහ කෙඳිරිය in Action 😂😂

    තව අවුරුදු 03යිනේ. ඒතකන් මෝඩ වැඩ කර කර ඉදියි.
    ජනාධිපතිවරයෙකුත් දීල, 2/3 කුත් දීල මුන් මොනව කරනවද මන්ද.

    tawa Awurudu 4k munge kedirilla ahan idpanko den 😂😂

    94ec8e77f201109a234ae494b82bb514.gif
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,760
    87,174
    113
    ආශ්චර්යමත් රටක
    මම ජගත් උනානම් මේ වෙනකොට රත්තරන්ව හොයාගෙන ගිහිල්ලා සලකලා 😅

    මොන සැලකිල්ලක්ද. නඩුවෙන් ඌව හිරකරලා, දන්නෙ නැති අනිත් සාක්ෂිත් හොයල දීල කෙලවලා දාන්නයි ඕන.

    අපිටත් ඕන ඒක ✌️
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    මම ජගත් උනානම් මේ වෙනකොට රත්තරන්ව හොයාගෙන ගිහිල්ලා සලකලා 😅

    Rattaran? U hengila. Guti kemata niyamitai! Kalin muwa hoyagena awilla kaapu Naya me paara netda danne? 🤭🤭

    sddefault.jpg

    මොන සැලකිල්ලක්ද. නඩුවෙන් ඌව හිරකරලා, දන්නෙ නැති අනිත් සාක්ෂිත් හොයල දීල කෙලවලා දාන්නයි ඕන.

    අපිටත් ඕන ඒක ✌️

    Mu aniwa port minister inna kaale pannapu ekak wenna ati, Balapan den oke kidenk hira wenawada kiyala. RMV eke horata potha hadapu un, Port eken pannapu un okkotama kel wenawa.
     
    • Love
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,760
    87,174
    113
    ආශ්චර්යමත් රටක
    Mu aniwa port minister inna kaale pannapu ekak wenna ati, Balapan den oke kidenk hira wenawada kiyala. RMV eke horata potha hadapu un, Port eken pannapu un okkotama kel wenawa.

    අනිවා බන් අනිවා. දෙනින ඕන සුපිරිම විදියකට දීල තියෙන්නෙ. තව හිර කරන්න ඕන.

    දැන් උන් උන් බේරෙන්න උන් ටික කාකොටා ගනියි. ඒක තමයි වෙන්නත් ඕන. එතකොට ගෑවුන හැම එකාම පජාත වෙලා කුජීත වෙලා යනවා. ආණ්ඩුවට ලකුණු වැටෙනවා.

    බයියන්ට දැන් තේරිලා ඇත්තෙ තමන්ගෙ ෆේල් පොන්නප්පුලා වගේ නෙවෙයි අනුරලා ඊට අඩි සීයක් ඉස්සරහින් ගෙිම දෙන්නෙ කියලා 😆