ටික ටික NPP එපා වෙන සිද්ධි - Official

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,480
    113
    මම ඉපදුණේ 1983
    මං ඒ කාලෙ හිතුවෙ යුද්ධෙ කවදාවත් ඉවර කරන්න බැරි දෙයක් කියල

    ඇත්තටම අනුර ජනාධිපති වෙච්ච එකත් හීනයක් වගේ...

    වටිනාකමක් ගැන කියනව නෙමේ

    යුද්ධෙ ඉවරකරපු එකනං ඉතිං ආයෙ කියල ඉවර කරන්න බැරි දෙයක්
    එදා මෙදා තුර යුද්ධෙ නිසා කොල්ලො කී දෙනෙක් මැරුණද :cry:
    ඒ රණවිරුවන්ට අපි හැමදාම ණයගැතියි :love:
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,368
    113
    වැලිවේරිය
    11.69:රටට කෙලවී හෝ රට බංකොලොත් වී හෝ තමන් කැමති එකාට බලය ලැබෙනවානම් හා ඊට කැම්පේන් කිරීමට සිදු වීම...ලප ෆෑන්, සජබයි ඔක්කොටම පොදුයි...
    දැන් ලපයාට දුන්නනම් ඌට කරන්න දීපම්...මාත් ලපයට දුන්නේ නෑ හැබැයි උගෙ කකුලෙන් අදින්න හොද නෑ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,484
    25,760
    113
    ඩොලර් 9 ට කොවිඩ් ඉන්ජෙක්ෂන් එකක්ලංකාවේ ඒජන්ත විසින් මව් සමාගම සමග එකඟ වී ඇති විට. බලහත්කාරයෙන් George Stuert Health ( දිලිත් ජයවීර ) සිකුරාදා ඉල්ලුම්පත් යවා සඳුදා අවසර ලබාගැනීම. ( සමාන්‍යයෙන් මාස 6ක්‌ -18ක්‌ වැයවේ ). ගුවන් යානයක් යවා එන්නත් ඩොලර් 15 ගන්නේ MOH ට ගෙන්වා දීම.
    දිලිත් විසින් test kits කට්ටල සඳහා ඒකාධිකාරය පවත්වාගෙන රජයට බිලියන ගණනක් පාඩු කිරීම.ඒවගේ දත්ත ද අතුරුදහන් ය.

    තොරතුරු ලීක් වෙලා සමාජ විරෝදයක් එද්දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පද්ධතිය මකා දැමීම. එය වසන් කිරීමට චන්න ජයසුමන සහ දිලිත් ජයවීර, සහයෝගයෙන් රාජපොක්‍ෂ පවුලේ ආශීර්වාදය ලබා ගැනීම.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,220
    31,954
    113
    අංක 01

    සමන්ත විදායාරත්න විසින් ජානාදිපතිවරන ජයග්‍රහණය අවුරුදු 30 ක යුද ජයග්‍රහනයට වඩා වටින බව පැවසීම
    who created the war?
    lol
     
    • Like
    Reactions: Solo Rider

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,316
    2,940
    113
    Shocked Jimmy Fallon GIF by The Tonight Show Starring Jimmy Fallon


    Aye mokuth dana ekk ne xD
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,480
    3,050
    113
    ඒකනම් චොර තමයි 🤧

    තිස්ස කුට්යිගෙ පොටෝ තොපි දෙක තුනක් ඉන්නවා ඔතනත්
    ------ Post added on Sep 23, 2024 at 5:29 PM
     
    • Like
    Reactions: War Fighter