ටික ටික NPP එපා වෙන සිද්ධි - Official

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,503
    3,892
    113
    aurudu 30 kta yudeta wada wadi economic damge ekak una rajapska la nisa. pora eka thamai kiyanna aththe
    moda katha kiyanna epa bn

    minissu marena ekata wada aarthikaya watinne koheda
    arathikaya watunoth hadanna puluwan. yudde nisa nathiwuna jeewitha aye ganna puluwnada
     
    • Like
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,654
    1
    51,395
    113
    ප*යාගල
    sorry.com
    යුද්ධෙ ඉවරකරපු එකනං ඉතිං ආයෙ කියල ඉවර කරන්න බැරි දෙයක්
    එදා මෙදා තුර යුද්ධෙ නිසා කොල්ලො කී දෙනෙක් මැරුණද :cry:
    ඒ රණවිරුවන්ට අපි හැමදාම ණයගැතියි
    Ou
    Mahindata lassanta rata goda danna chance eka thibuna. e weunwata un kare paul okkoma ekathu wela ratama fuck karapu eka
     
    • Like
    Reactions: AnuradhaRa

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,503
    3,892
    113
    ඩොලර් 9 ට කොවිඩ් ඉන්ජෙක්ෂන් එකක්ලංකාවේ ඒජන්ත විසින් මව් සමාගම සමග එකඟ වී ඇති විට. බලහත්කාරයෙන් George Stuert Health ( දිලිත් ජයවීර ) සිකුරාදා ඉල්ලුම්පත් යවා සඳුදා අවසර ලබාගැනීම. ( සමාන්‍යයෙන් මාස 6ක්‌ -18ක්‌ වැයවේ ). ගුවන් යානයක් යවා එන්නත් ඩොලර් 15 ගන්නේ MOH ට ගෙන්වා දීම.
    දිලිත් විසින් test kits කට්ටල සඳහා ඒකාධිකාරය පවත්වාගෙන රජයට බිලියන ගණනක් පාඩු කිරීම.ඒවගේ දත්ත ද අතුරුදහන් ය.

    තොරතුරු ලීක් වෙලා සමාජ විරෝදයක් එද්දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පද්ධතිය මකා දැමීම. එය වසන් කිරීමට චන්න ජයසුමන සහ දිලිත් ජයවීර, සහයෝගයෙන් රාජපොක්‍ෂ පවුලේ ආශීර්වාදය ලබා ගැනීම.
    dan ithin dilithawa hire dayi neda anura ?
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අංක 12.9
    ධීවර ඇමති මාධ්‍ය ඉදිරියේ අමුවෙන් හුරුල්ලෙක් කා පෙන්වීම

    අංක 14
    වේලන ලද චීන ගූ නැවට මහජන මුදල් මිලියන ගානක් ගෙවීම.
    ------ Post added on Sep 23, 2024 at 5:42 PM
     

    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    umbalata ithin owa kiyo kiyo thamai inna wenne...moko un haden minissu gennada... unge inna set ekata chance ekak deela balanna asai man..

    thissa kuttiyata wada nam mu wage un mata hodai...horakam nokara jeewitha kalema mekata kepa karapu un....
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,480
    113
    Ou
    Mahindata lassanta rata goda danna chance eka thibuna. e weunwata un kare paul okkoma ekathu wela ratama fuck karapu eka
    අනිත් එක හොරු රැලක් එකතු වුණා...
    උන් තමා මහින්දගෙ නම කෑවෙ
     
    • Love
    Reactions: Nidarshana_k

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,068
    2,385
    113
    22
    මම ඉපදුණේ 1983
    මං ඒ කාලෙ හිතුවෙ යුද්ධෙ කවදාවත් ඉවර කරන්න බැරි දෙයක් කියල

    ඇත්තටම අනුර ජනාධිපති වෙච්ච එකත් හීනයක් වගේ...

    වටිනාකමක් ගැන කියනව නෙමේ

    යුද්ධෙ ඉවරකරපු එකනං ඉතිං ආයෙ කියල ඉවර කරන්න බැරි දෙයක්
    එදා මෙදා තුර යුද්ධෙ නිසා කොල්ලො කී දෙනෙක් මැරුණද :cry:
    ඒ රණවිරුවන්ට අපි හැමදාම ණයගැතියි :love:
    yudde athdakeem thread ekak onee
     
    • Like
    Reactions: AnuradhaRa

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    අංක 15 - ගිනිගෙන විනාශවූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍ර දූෂණයට සිදුකළ අති මහත් විනාශයට අදාළ ඩොලර් බිලියන 6.4 ක වන්දි නඩුව වංගු ගසා ගැනිම :no: