ටික ටික NPP එපා වෙන සිද්ධි - Official

hitter

Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ට දඩුවම් කරන තුරු ඉබ්‍රහිම් නානා පැලවත්ත පක්ෂ කාර්යාලය ඉදිරිපිට අකණ්ඩ උපවාසයක් 😂
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    නෑ එහෙම අපිටනම් එපා වෙලා නෑ පොන්නයෝ. ඡන්දෙවත් දීපු එකෙක් කීවනම් ගනන්ගන්න තිබ්බා.
    අවුරුදු 30ක් යුද්ද කරා වගේ තමයි හොරු රැලක් රට අල්ලන් ඉඳල එලව ගත්තාම. කොටි ගහලවත් මේ තරම් කෙලවුනේ නෑ රටට හාමුලා ටික ඇරිය ඇරිල්ලක් හික් ගෑවෙන්න. :lol:
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,652
    1
    51,382
    113
    ප*යාගල
    sorry.com

    අංක 21 - පැන්ඩෝරා කළු සල්ලි නාම ලේඛනයේ සිටි ලාංකිකයෝ දෙදෙනා පැන යතී​

    හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක වූ නිරූපමා රාජපක්ෂ ඊයේ (05) රාත්‍රීයේ මෙරටින් පිටව ගොස් තිබේ. අප ගුවන් තොටුපළ වාර්තාකරු සදහන් කළේ ඊයේ (05) රාත්‍රී 10.25ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK-655 දරණ ගුවන් යානයෙන් ඇය ශ්‍රී ලංකාවෙන් පිටව ගිය බවයි
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    අංක 01

    සමන්ත විදායාරත්න විසින් ජානාදිපතිවරන ජයග්‍රහණය අවුරුදු 30 ක යුද ජයග්‍රහනයට වඩා වටින බව පැවසීම
    ඒ කතාව නම් පොඩ්ඩක් අවුල් තමයි. අර උමා ඔයේ හිල වගේ
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    අංක 7
    කිරියෙ වැලපෙන සජබයියන්ට 5000 කෑලි ලැබෙන එක නැවතීම.. ආ තාම දෙනවද. සොරි සොරී
    ekathu wela puka deegena enawalu

    ranil sajiya ye ekathu wenne kohomada ban okun underware adala nadda
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    අංක 7
    කිරියෙ වැලපෙන සජබයියන්ට 5000 කෑලි ලැබෙන එක නැවතීම.. ආ තාම දෙනවද. සොරි සොරී
    සජබයියෝ 🤭

    ඇස්වහ යන්නත් එපැයී බං. හැමෝම හොද කියන කොට.
    මෙන්න මේ වගේ කැri අවස්තාවාදී සර්පයෝ ගාවගන්න හොඳ නෑ, කැriම සතෙක්.
     
    Last edited:
    • Haha
    Reactions: INCORRECT

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura

    අංක 21 - පැන්ඩෝරා කළු සල්ලි නාම ලේඛනයේ සිටි ලාංකිකයෝ දෙදෙනා පැන යතී​

    හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක වූ නිරූපමා රාජපක්ෂ ඊයේ (05) රාත්‍රීයේ මෙරටින් පිටව ගොස් තිබේ. අප ගුවන් තොටුපළ වාර්තාකරු සදහන් කළේ ඊයේ (05) රාත්‍රී 10.25ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK-655 දරණ ගුවන් යානයෙන් ඇය ශ්‍රී ලංකාවෙන් පිටව ගිය බවයි
    දැන් ජනාදිපති පොන්නයෙක්ද ඕවා අල්ලන්නේ නැත්තේ.
     
    • Like
    • Dislike
    Reactions: dgboy and AKI-SL

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,150
    4,909
    113
    image.png
     
    • Like
    Reactions: SDCR and AKI-SL

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මාසයක්වත් ඉඳපල්ලකෝ බං ප්‍රතිඵල කියලා ඉවර වෙන්නත් කලින් නහයෙන් අඩනවානේ උඹලා
     
    • Like
    Reactions: silent one

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    අංක 69

    කැරිම සිංහල බහුද්ද වෝටින්ග් බේස් එක 2.57% ට වැට්ටවීම.
    අපි ඉන්දියන්කාරයෙක්ගෙන් හීලෑවුන යක්කු බොලව් ක්‍රවුඩ් එක ලක්ශ තුනකට සීමා කිරීම ලපයයි, නෙට්ෆ්ලික්ස් සීයයි කරපු අසික්කිත වැඩක් 😒👌
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අංක 69

    කැරිම සිංහල බහුද්ද වෝටින්ග් බේස් එක 2.57% ට වැට්ටවීම.
    අපි ඉන්දියන්කාරයෙක්ගෙන් හීලෑවුන යක්කු බොලව් ක්‍රවුඩ් එක ලක්ශ තුනකට සීමා කිරීම ලපයයි, නෙට්ෆ්ලික්ස් සීයයි කරපු අසික්කිත වැඩක් 😒👌
    ඊළඟ ඡන්දෙ තනියම ඉල්ලුවොත් ජාතික ලැයිස්තු එකක් විතරක් එයි.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඇයි යකෝ හූති උන්ට ගහන්න නැවක් යැව්වේ ළමය බලාගත්තු එකා ඒ නැවට මොකක් උනාද මන්ද
     
    • Haha
    Reactions: silent one

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,565
    6,118
    113
    මේ ත්‍රෙඩ් එක දාපු එකාට කියන්නේ පැය 24ක් ඉවසගෙන ඉන්න බැරි උනා නේද?ඊයා.. පොඩ්ඩක් කල්පනාකරල බලන්න