ටික ටික NPP එපා වෙන සිද්ධි - Official

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    79. ලොක්කා ආපු ගමන්ම මහ බැංකුව කැඩුවේ නෑ. හෙණ ගහනවා! :baffled:

    t9iKTRo.png
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    කිව්ව විදියට ට්‍රාන්ස්ෆෝමර්ස් ගිනි තිබ්බේ නෑ, බස් ගිනි තිබ්බේ නෑ.
    ඒ නිසා මගේ මෙවර ජන්දය සිලින්ඩර් නාකියට පූජා කරමි, පූජා වෙත්වා සාධු සාධු සාධු🙏🙏🙏
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    epa wenna hethuth ekka kiwa nam thama watinne bro
    ජෙප්පොන්ට වැඩි ගානට දෙන්න කියල පහුගිය මාස එකහමාරෙම පරන ටයර් එකතු කරා. ඒව කුස්සියෙ පිටිපස්සෙ ගොඩ ගැහිලා. යන පාටක් නෑ.

    22රෑ 8889ක් එනවා කියල ඔට්ටු දාල සෑහෙන්න ගානක් නැති කරගත්තා බන්. නැති වෙච්ච සේරම අල්ලන්න හිතාගෙන, 22 රෑ 8889ක් ආවේ නැත්තෙ තාම දිවුරුම් දුන්නෙ නැති නිසා, ඒ නිසා දිවුරුම් දුන්නට පස්සෙ 23 රෑ නම් 8889 ශුවර් කියල ආයේ ඔට්ටු දැම්මා. ඒකත් පරාදයි. හිකිලා ඉන්නෙ දැන්
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    අංක 9
    පවිත්‍රා වන්නිආරච්චි පින්ගුත්තර ලෝකල් පැනි වෙදාගෙ සුක්‍ර පැනි බී බඩු හොදයි යැයි පැවසීම
    Attatama a http sukranuth danna athi
     
    • Haha
    Reactions: Nidarshana_k

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    කෙහෙළිය විසින් ඇස් නාශක ගෙන්වා, එව්වා දමා ඇස් අන්ධ කිරීම. පුත්ගලිකව එසේ වූ සියෙක් මම අඳුරනවා
    අඩෝ ඌ තාම යහතින් ඉන්නවනෙ නේද. කලා මදිවට එළිපිටම කියලා. මාර රටවල් තමයි මේව
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    UNP පොන්නයොන්ව ටයර් දාලා ගිනි තියනවා කිව්වා තාම තිබ්බෙ නෑ. කෝ හුත්තො ප්‍රචාචන්දවාදෙ?
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    පොර නම් ට්‍රැක් පැනපු පොරක් 😁😁
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,982
    12,326
    113
    Behind u :p
    ටික ටික නෙමේ ගොඩ ගොඩ එපා උනත් දැන් තොපිට අවුරුදු 5 ක් අඩ අඩ ඉන්න වෙනව , 🤣
    දුක යන්න මේ වගේ එකක් දාගෙන මේකෙ වැලලි වැලලි හිටපියව්