මාත් මේක හිතාගෙන තියෙන්නෙ බන්.කනගාටුයි මචං. අපි හැමෝටම මේ වගේ අවස්ථාවකට මූණ දෙන්න වෙනවා.
තාත්තට නිවන් සුව ලැබේවා!
අන්තිමට අපේ ජීවිතේ තීරණ අපි අතේ තියෙන්නේ. හිතන්න එපා බන්.නිවන් සුව ලැබේවා!
අපේ දෙන්නාවත් බලාගන්න ඔනි කාලේ තමයි මම ලකේ පංකාවේ නැත්තේ, වෙලාවකට මම වගකීම් වලින් පැන්නා කියලත් හිතනවා. පවුලේ කොල්ලෙක් කියලා ඉන්නෙත් මම විතරයි. අනේ මන්දා ඉතින් පවුල ඔලුවට ගත්තාමත් ගොඩයාමක් නෑ කියලත් හිතෙනවා තවත් වෙලාවකට හිතුවාම.