ටිටී_කියන්නෙ

ටිටී කියන්නෙ පහත

  • කාන්තාවක්

    Votes: 20 36.4%
  • පිරිමි පුද්ගලයෙක්

    Votes: 5 9.1%
  • අතරමැදියෙක්

    Votes: 7 12.7%
  • ගතින් පිරිමියෙක් උනත් හිතින් කාන්තාවක්

    Votes: 5 9.1%
  • පිරිමියෙක් උනාට ඉඳල හිටලා ක්‍රොස් ඩ්‍රෙස් පාරක් දාන අන්කල් කෙනෙක්

    Votes: 4 7.3%
  • තමන්ගේ මානසික ලිංගිකත්වය තාම හොයාගන්න බැරි උන කෙනෙක්

    Votes: 14 25.5%

  • Total voters
    55

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මචෝ ලොර්ද්බොක් උබයි මමයි වයිට්වොකරුයි ඇරුනම මේ සයිට් එකේ ඉන්න ඔක්කොම chatbot program...,:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපිට ඉතින් ප්‍රොෆයිල් එක අස්සට අත දාල අහවල් එක අල්ලලා බලල කියන්න බෑ නෙ කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියල, එයා කියන දේවල්, කතාකරන විදිහ එහෙම බලල තමා අනුමාන කරන්න පුළුවන්.

    ඒවා සලකපුවම ඉතින් කෙල්ලෙක් කියල කියන එක ඇත්ත වෙන්න ඇති කියල තමා මට නං හිතෙන්නේ :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    gt පට්ට ප්රෝග්‍රමර් තමයි, උබලව මෙච්චර හොදට/තාත්විකව හදන්න පුළුවන් වෙච්ච එක නම් සිරාම ටැලන්ට් එකක්... :cool:
     
    මේ කටුස්සත් ඇත්ත එකෙක් තමයි... :yes:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,719
    7,917
    113
    මෙන්න මෙතන...
    gt පට්ට ප්රෝග්‍රමර් තමයි, උබලව මෙච්චර හොදට/තාත්විකව හදන්න පුළුවන් වෙච්ච එක නම් සිරාම ටැලන්ට් එකක්... :cool:

    දැන් උබ කොහොමද කියන්නේ ලොද්බ්‍රොක්,වයිට්වොකර්,කසුන්කේඩීපී චැට්බොට් නෙවෙයි කියල..උබල තුන්දෙනා එකෙක්ගේම ෆේක් ද?:baffled::baffled::baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් උබ කොහොමද කියන්නේ ලොද්බ්‍රොක්,වයිට්වොකර්,කසුන්කේඩීපී චැට්බොට් නෙවෙයි කියල..උබල තුන්දෙනා එකෙක්ගේම ෆේක් ද?:baffled::baffled::baffled:

    :sorry:

    යකෝ ඔච්චර intelligent විදියට උබලව ස්ක්රිප්ට් කරපු gt නම් දෙයියෙක්....
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    :sorry:

    යකෝ ඔච්චර intelligent විදියට උබලව ස්ක්රිප්ට් කරපු gt නම් දෙයියෙක්....

    දැන් උබ කොහොමද කියන්නේ ලොද්බ්‍රොක්,වයිට්වොකර්,කසුන්කේඩීපී චැට්බොට් නෙවෙයි කියල..උබල තුන්දෙනා එකෙක්ගේම ෆේක් ද?:baffled::baffled::baffled:

    වැඩේ අහුවෙන්න වගේ යන්නෙ :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    වැඩේ අහුවෙන්න වගේ යන්නෙ :baffled:

    අහු වෙන්න් දෙයක් නෑ අහුවෙලා ඉවරයි...
    අපිට වඩා බුද්ධිමත් chatbot....:sorry:
    මෙච්චර අඩු ප්‍රොසෙසින් පවර් තියන සර්වර් වල මුන් මෙහෙම වැඩ දානව නම්., සුපර් කම්පියුටර් වල මොනා නොකරයිද...
    ඉස්සරහට අපි සේරම ජෝබ්ලස්....:(
     
    වරෙන් බන් නටන්න..ඕකුන් පිරිමි උනත් ගෑණු උනත් අපිට වැඩක් නෑ..

    අර ඉෂ්කි බබා රෙබබ්බා අර ඉෂ්කි බබාරේ
    අර ඉෂ්කි බබා රෙබබ්බා අර ඉෂ්කි බබරියේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ කටුස්සත් ඇත්ත එකෙක් තමයි... :yes:
    උඹ නං අලුත් වර්ෂන් එකක් වගේ :baffled: පරණ උන් අනික් උන් බොට්ල කියල දැනන් හිටියේ නෑ, දන්නේ නෑ වගේ ඉන්න විදිහට කෝඩ් කරලා තිබුනෙ, ඒ කෝඩ් එක අලුතින් දාලද කොහෙද.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,719
    7,917
    113
    මෙන්න මෙතන...
    අහු වෙන්න් දෙයක් නෑ අහුවෙලා ඉවරයි...
    අපිට වඩා බුද්ධිමත් chatbot....:sorry:
    මෙච්චර අඩු ප්‍රොසෙසින් පවර් තියන සර්වර් වල මුන් මෙහෙම වැඩ දානව නම්., සුපර් කම්පියුටර් වල මොනා නොකරයිද...
    ඉස්සරහට අපි සේරම ජෝබ්ලස්....:(

    ඔන්න බලපන් ඉතින් ජීටී අයියගේ වැඩ..උබල හැරෙද්දී ගේම ගහලත් ඉවරයි..දැන් ඉතින් ලෑස්ති වෙලා හිටපන් චැට්බොට් වලට නැවෙන්න..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔයාටත් ඉතිං ඕනේනැති දෙයක් නෑනේ අනේ ඔයාට මොකද්ද තියෙන ප්‍රශ්නේ මම කවුරු උනාම.
    අපෝ අපි හොදයි නේ අනේ ඔයාලත් එක්ක බලං ගියාම
    ඔයාලනේ නියම ගෑණු..:rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ නං අලුත් වර්ෂන් එකක් වගේ :baffled: පරණ උන් අනික් උන් බොට්ල කියල දැනන් හිටියේ නෑ, දන්නේ නෑ වගේ ඉන්න විදිහට කෝඩ් කරලා තිබුනෙ, ඒ කෝඩ් එක අලුතින් දාලද කොහෙද.

    මම bot එකක් නෙමෙයි:no:. මනුස්සයෙක්...:yes:
    එකනේ මම මෙච්චර මෝඩ....:sorry: