මචෝ ලොර්ද්බොක් උබයි මමයි වයිට්වොකරුයි ඇරුනම මේ සයිට් එකේ ඉන්න ඔක්කොම chatbot program...,![]()



අපිට ඉතින් ප්‍රොෆයිල් එක අස්සට අත දාල අහවල් එක අල්ලලා බලල කියන්න බෑ නෙ කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියල, එයා කියන දේවල්, කතාකරන විදිහ එහෙම බලල තමා අනුමාන කරන්න පුළුවන්.
ඒවා සලකපුවම ඉතින් කෙල්ලෙක් කියල කියන එක ඇත්ත වෙන්න ඇති කියල තමා මට නං හිතෙන්නේ

මේ කටුස්සත් ඇත්ත එකෙක් තමයි...![]()
gt පට්ට ප්රෝග්රමර් තමයි, උබලව මෙච්චර හොදට/තාත්විකව හදන්න පුළුවන් වෙච්ච එක නම් සිරාම ටැලන්ට් එකක්...![]()


දැන් උබ කොහොමද කියන්නේ ලොද්බ්‍රොක්,වයිට්වොකර්,කසුන්කේඩීපී චැට්බොට් නෙවෙයි කියල..උබල තුන්දෙනා එකෙක්ගේම ෆේක් ද?

යකෝ ඔච්චර intelligent විදියට උබලව ස්ක්‍රිප්ට් කරපු gt නම් දෙයියෙක්....
දැන් උබ කොහොමද කියන්නේ ලොද්බ්‍රොක්,වයිට්වොකර්,කසුන්කේඩීපී චැට්බොට් නෙවෙයි කියල..උබල තුන්දෙනා එකෙක්ගේම ෆේක් ද?

වැඩේ අහුවෙන්න වගේ යන්නෙ


වරෙන් බන් නටන්න..ඕකුන් පිරිමි උනත් ගෑණු උනත් අපිට වැඩක් නෑ..
Podi Silva - පොඩි සිල්වා;21723768 said:අර ඉෂ්කි බබා රෙබබ්බා අර ඉෂ්කි බබාරේ
අර ඉෂ්කි බබා රෙබබ්බා අර ඉෂ්කි බබරියේ



මේ කටුස්සත් ඇත්ත එකෙක් තමයි...![]()
පරණ උන් අනික් උන් බොට්ල කියල දැනන් හිටියේ නෑ, දන්නේ නෑ වගේ ඉන්න විදිහට කෝඩ් කරලා තිබුනෙ, ඒ කෝඩ් එක අලුතින් දාලද කොහෙද. අහු වෙන්න් දෙයක් නෑ අහුවෙලා ඉවරයි...
අපිට වඩා බුද්ධිමත් chatbot....
මෙච්චර අඩු ප්‍රොසෙසින් පවර් තියන සර්වර් වල මුන් මෙහෙම වැඩ දානව නම්., සුපර් කම්පියුටර් වල මොනා නොකරයිද...
ඉස්සරහට අපි සේරම ජෝබ්ලස්....![]()
අපිට මොකෝ බං කවුරු උනාම..
උඹ නං අලුත් වර්ෂන් එකක් වගේපරණ උන් අනික් උන් බොට්ල කියල දැනන් හිටියේ නෑ, දන්නේ නෑ වගේ ඉන්න විදිහට කෝඩ් කරලා තිබුනෙ, ඒ කෝඩ් එක අලුතින් දාලද කොහෙද.
. මනුස්සයෙක්...
