ටින්ටින් සහෝදරයා.....
ටිල්වින් සහෝදරයාගේ ප‍්‍රකාශය :
මේ වන විට ශ්‍රී ලංකාව තුළ ඇතිව තිබෙන තත්වයට හේතුව හොඳ මිනිසුන්ගේ නිහඬතාවය බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.
මාතරදි පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.
අපට තියෙනවා ප‍්‍රධාන රාජකාරියක් සිදුකිරිමට එක තමයි මුහුණු පොතේ ඉන්නවා පණ්ඩිතයෝ ටිකක් ආචාර්යවරු , මහාචාර්යවරු වගේ මත පලකරනවා හරි ලේසියි රු100 කාඩ් එකක් විතරයි යන්නේ .අර කතාවක් තියෙනවනේ දෙවියන් පය ගහන් නැති බිමේ මෝඩයෝ පිනුම් ගහනවා කියලා . ඒවයින් තමයි මත නැගෙන්න පටන් ගන්නේ .තේරුමක් තියෙන සමාන්‍ය ජනතාව නිදහසේ ඉද්දි තේරුමක් නැති මෝඩයන් පිරිසක් මත ඉදිරිපත් කරනවා .
ඒ අයගේ මත හඬ බවට පත් වෙනවා . මට මතක් වෙනවා කලූ ජාතික නායකයෙක් කියපු කතාවක් ඔහු කිව්වේ අපේ යුගයේ තිබෙන ඛේදවාචකය නපුරු මිනිසුන්ගේ නපුරුකම් නොව හොඳ මිනිසුන්ගේ නිහඬ බවයි කියලා . එයයි අද වෙලා තියෙන්නේ .තාමත් හොඳ මිනිස්සු නිහඬ වෙලා ඉන්නවා . කවුද එතකොට හඬ නගන්නේ නපුරු මිනිසුන් පමණයි . ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ විදියට අපට වගකිමක් තියෙනවා මේ තත්ත්වය හොඳට තේරුම් ගෙන සමාජය තුළ නිවැරදි මතය තහවුරු කරන්න අප මැදිහත් වෙන්න ඕන ‘‘ යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
අපේ ප‍්‍රකාශය :
මට මතකයි ඉස්සර ජෙප්පෝ හඩු රතු කමිසයක් ඇදගෙන කකුලට කබල් සෙරෙප්පු දෙකක් දාගෙන කැට හොල්ල හොල්ල හිගමනේ ගිය හැටි... මම පෞද්ගලිකවම ටිල්වින් දික්කරපු කැටයකට රු. 50 ක් දැම්ම නිට්ටඹුවේ දී.... දැනුත් ටිල්වින්ලා වෙනුවෙන් පොඩි කොල්ලෝ කෙල්ලෝ හිගමනේ යනව කැට හොල්ල හොල්ල.... ඉහත ප‍්‍රකාශය අනුව ටිල්වින්ට අද රු. 100 ක් වැදගත් නෑ.... කෝටි ගණන් ෆික්ස් ඩිපෝසිට් දාගෙන සැප වාහනවල යන ගමන් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට තමන්ගේ දරුවන් දාගෙන උගන්නන ටිල්වින්ලට අද රු. 100 ත්, සීයක් දාල නෙට් එන එවුන්වත් පේන්නේ අමු හිගන නූගත් එවුන් විදියටයි... ඌ හිතන් ඉන්නේ අතේ තියෙන ගාණෙන් උගත්කම මැනෙනවා කියලයි... අම්මගේ සෙද්දේ සමාජවාදය.... එදා වේල අමාරුවෙන් හොයාගන්න දහඩිය වගුරවන අහිංසක අම්මල තාත්තලගේ දරුවෝ මුන් රවට්ටගෙන උන්ගේ ජීවිත කාලකණ්ණි කලා... සමහරක් එවුන්ව වළපල්ලට දැක්කුවා.... අද මුන් මේ වගේ මුර දෙන්නේ එදා කොල්ලෝ කෙල්ලෝ බිලිබාගත්තත් අද අලූත් පරපුරෙන් උන්ගේ ගොඩට බිලි බාගන්න කවුරුත් නැති නිසා... දැන් ඉන්න එවුන් දැනුමෙන් පෝසත්... මේ වේසාවන්ගේ කල්කිරියාව හොදට දන්නවා... ඉතිං මුන් තරුණ පරම්පරාව ලෝකය ගැන දැනගන්නවට කැමති නෑ.... උන්ගේ ළිදට තල්ලූ කරලා ළිං මැඩියන් කරගන්න ඕනම පජාත වැඩක් කරයි.... මතක තියා ගනිල්ලා රු. 100 බාල්දු කරන ඔය වේසිගේ පුතාලට ආයේ කවදාවත් රුපියලක්වත් දෙන්න එපා.....
අනෙක් කාරණාවට ටිල්වින් එක්ක එකග වෙන්න ඕන... ඔව් හොද මිනිස්සු නිහඩයි... උඹලා වේදිකාවල, එක එකාලගේ පිළිකණු ගානේ රිංග රිංග බෙරිහන් දෙනවා... උඹල දේශපාලන වශයෙන් ගණිකාවෝ, දේශපාලන වශයෙන් බංකොලොත් එවුන්.... තමන්ගේ මඩිය තර කරගන්න දේශපාලන පිටියේ උඩ පිනුම් යටි පිනුම් ගහන වානරයෝ.... ජනතා විමුක්ති පෙරමුණට - උඹලට වගකීමක් තියෙනවා.... ඇත්ත... ඒ තමයි උඹල ඔය පෙරමුණ බෝඞ් එක ගලවල එක්කෝ යූඇන්පියට එකතු වෙයන්... අඩුම තරමේ එතකොට අපි හිතයි උඹල ඉස්සර වේස කමේ ගියාට දැන් බේබද්දෙක් එක්ක හරි නිත්‍යානුකූලව පවුල් වෙලා කියල... එහෙමට බැරි නම් උඹල ඔය පෙරමුණ විසුරුවලා බිස්නස් එකක් කරගෙන හිටපල්ලා.... උඹල 70, 80 දශකයේ උගත් කොල්ලෝ කෙල්ලේ වලපල්ලට යැව්වා... අද වෙන කොට දේශපාලනය උඹල වගේ ගොබ්බයෝ ආවේ අර උගත් පරම්පරාව වළපල්ලට ගිය නිසයි...
අපි නිහඩයි.. ඊලග මැතිවරණයක දී දේශපාලන වේදිකාවේ බඩ පිනුම් ගහන උඹලව දේශපාලනයෙන් නෙරපනකං....