ටින්ටින් සහෝදරයා.....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ටින්ටින් සහෝදරයා.....




    ටිල්වින් සහෝදරයාගේ ප‍්‍රකාශය :

    මේ වන විට ශ්‍රී ලංකාව තුළ ඇතිව තිබෙන තත්වයට හේතුව හොඳ මිනිසුන්ගේ නිහඬතාවය බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.

    මාතරදි පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.

    අපට තියෙනවා ප‍්‍රධාන රාජකාරියක් සිදුකිරිමට එක තමයි මුහුණු පොතේ ඉන්නවා පණ්ඩිතයෝ ටිකක් ආචාර්යවරු , මහාචාර්යවරු වගේ මත පලකරනවා හරි ලේසියි රු100 කාඩ් එකක් විතරයි යන්නේ .අර කතාවක් තියෙනවනේ දෙවියන් පය ගහන් නැති බිමේ මෝඩයෝ පිනුම් ගහනවා කියලා . ඒවයින් තමයි මත නැගෙන්න පටන් ගන්නේ .තේරුමක් තියෙන සමාන්‍ය ජනතාව නිදහසේ ඉද්දි තේරුමක් නැති මෝඩයන් පිරිසක් මත ඉදිරිපත් කරනවා .

    ඒ අයගේ මත හඬ බවට පත් වෙනවා . මට මතක් වෙනවා කලූ ජාතික නායකයෙක් කියපු කතාවක් ඔහු කිව්වේ අපේ යුගයේ තිබෙන ඛේදවාචකය නපුරු මිනිසුන්ගේ නපුරුකම් නොව හොඳ මිනිසුන්ගේ නිහඬ බවයි කියලා . එයයි අද වෙලා තියෙන්නේ .තාමත් හොඳ මිනිස්සු නිහඬ වෙලා ඉන්නවා . කවුද එතකොට හඬ නගන්නේ නපුරු මිනිසුන් පමණයි . ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ විදියට අපට වගකිමක් තියෙනවා මේ තත්ත්වය හොඳට තේරුම් ගෙන සමාජය තුළ නිවැරදි මතය තහවුරු කරන්න අප මැදිහත් වෙන්න ඕන ‘‘ යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



    අපේ ප‍්‍රකාශය :

    මට මතකයි ඉස්සර ජෙප්පෝ හඩු රතු කමිසයක් ඇදගෙන කකුලට කබල් සෙරෙප්පු දෙකක් දාගෙන කැට හොල්ල හොල්ල හිගමනේ ගිය හැටි... මම පෞද්ගලිකවම ටිල්වින් දික්කරපු කැටයකට රු. 50 ක් දැම්ම නිට්ටඹුවේ දී.... දැනුත් ටිල්වින්ලා වෙනුවෙන් පොඩි කොල්ලෝ කෙල්ලෝ හිගමනේ යනව කැට හොල්ල හොල්ල.... ඉහත ප‍්‍රකාශය අනුව ටිල්වින්ට අද රු. 100 ක් වැදගත් නෑ.... කෝටි ගණන් ෆික්ස් ඩිපෝසිට් දාගෙන සැප වාහනවල යන ගමන් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට තමන්ගේ දරුවන් දාගෙන උගන්නන ටිල්වින්ලට අද රු. 100 ත්, සීයක් දාල නෙට් එන එවුන්වත් පේන්නේ අමු හිගන නූගත් එවුන් විදියටයි... ඌ හිතන් ඉන්නේ අතේ තියෙන ගාණෙන් උගත්කම මැනෙනවා කියලයි... අම්මගේ සෙද්දේ සමාජවාදය.... එදා වේල අමාරුවෙන් හොයාගන්න දහඩිය වගුරවන අහිංසක අම්මල තාත්තලගේ දරුවෝ මුන් රවට්ටගෙන උන්ගේ ජීවිත කාලකණ්ණි කලා... සමහරක් එවුන්ව වළපල්ලට දැක්කුවා.... අද මුන් මේ වගේ මුර දෙන්නේ එදා කොල්ලෝ කෙල්ලෝ බිලිබාගත්තත් අද අලූත් පරපුරෙන් උන්ගේ ගොඩට බිලි බාගන්න කවුරුත් නැති නිසා... දැන් ඉන්න එවුන් දැනුමෙන් පෝසත්... මේ වේසාවන්ගේ කල්කිරියාව හොදට දන්නවා... ඉතිං මුන් තරුණ පරම්පරාව ලෝකය ගැන දැනගන්නවට කැමති නෑ.... උන්ගේ ළිදට තල්ලූ කරලා ළිං මැඩියන් කරගන්න ඕනම පජාත වැඩක් කරයි.... මතක තියා ගනිල්ලා රු. 100 බාල්දු කරන ඔය වේසිගේ පුතාලට ආයේ කවදාවත් රුපියලක්වත් දෙන්න එපා.....

    අනෙක් කාරණාවට ටිල්වින් එක්ක එකග වෙන්න ඕන... ඔව් හොද මිනිස්සු නිහඩයි... උඹලා වේදිකාවල, එක එකාලගේ පිළිකණු ගානේ රිංග රිංග බෙරිහන් දෙනවා... උඹල දේශපාලන වශයෙන් ගණිකාවෝ, දේශපාලන වශයෙන් බංකොලොත් එවුන්.... තමන්ගේ මඩිය තර කරගන්න දේශපාලන පිටියේ උඩ පිනුම් යටි පිනුම් ගහන වානරයෝ.... ජනතා විමුක්ති පෙරමුණට - උඹලට වගකීමක් තියෙනවා.... ඇත්ත... ඒ තමයි උඹල ඔය පෙරමුණ බෝඞ් එක ගලවල එක්කෝ යූඇන්පියට එකතු වෙයන්... අඩුම තරමේ එතකොට අපි හිතයි උඹල ඉස්සර වේස කමේ ගියාට දැන් බේබද්දෙක් එක්ක හරි නිත්‍යානුකූලව පවුල් වෙලා කියල... එහෙමට බැරි නම් උඹල ඔය පෙරමුණ විසුරුවලා බිස්නස් එකක් කරගෙන හිටපල්ලා.... උඹල 70, 80 දශකයේ උගත් කොල්ලෝ කෙල්ලේ වලපල්ලට යැව්වා... අද වෙන කොට දේශපාලනය උඹල වගේ ගොබ්බයෝ ආවේ අර උගත් පරම්පරාව වළපල්ලට ගිය නිසයි...

    අපි නිහඩයි.. ඊලග මැතිවරණයක දී දේශපාලන වේදිකාවේ බඩ පිනුම් ගහන උඹලව දේශපාලනයෙන් නෙරපනකං....
     
    • Like
    Reactions: Apparently Kid

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,953
    2
    54,645
    113

    පැය එකහමාරක් ටිල්විං දිහා බලාගෙන ඉන්න උඹ හිතුවද මේකෙ උන්ට වෙන වැඩ නෑ කියලා :rofl:

    ඌ වැදගත් දෙයක් කියනවා නං එක්කො ටයිප් කරල දාපන් එක්කො ටයිම්ස්ටෑම්ප් එක දාපන්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,953
    2
    54,645
    113





    අපි නිහඩයි.. ඊලග මැතිවරණයක දී දේශපාලන වේදිකාවේ බඩ පිනුම් ගහන උඹලව දේශපාලනයෙන් නෙරපනකං....

    bump
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පැය එකහමාරක් ටිල්විං දිහා බලාගෙන ඉන්න උඹ හිතුවද මේකෙ උන්ට වෙන වැඩ නෑ කියලා :rofl:

    ඌ වැදගත් දෙයක් කියනවා නං එක්කො ටයිප් කරල දාපන් එක්කො ටයිම්ස්ටෑම්ප් එක දාපන්.

    ඌ වේදිකාවේ මොර ගහල කෑ ගහල කියනවා උගත් එවුන් නිහඩයි කියලා.... :lol::lol::lol:අම්මපා සහතික ඇත්ත... ළග හිටිය නම් මඩ පුවක් ගෙඩියක් කටේ ඔබනවා....
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඉතිං මචන් උනුත් කරේ ඒකනේ
    උන් ගැනම තමයි කියලා තියෙන්නේ
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඉතිං මචන් උනුත් කරේ ඒකනේ
    උන් ගැනම තමයි කියලා තියෙන්නේ

    ඔව් ඔව් උන් ගැනම තමයි ඌ කියන්නේ.... උන් පෙනී හිටින්නේ පීඩිත පංතිය වෙනුවෙන්නේ... ඌ කියනවා පීඩිත පංතියේ එවුන්ට රු. 100 අමාරුවෙන් හොයාගෙන නෙට් ඇවිල්ල කෑගහන්න එපාලු.... උන් කියන දේ විතරක් අහගෙන හැමදාම ඔහොමම ඉන්නලු... මොකද ලංකාවේ පීඩිත පංතියක් නැති වුණු දාට මුන්ට සටන් පාඨ නැතිවෙනවා.... මොකද පිළිකණු ගානේ ගිහිල්ල ධනවාදයට කත් ඇද්දට එළිපිට කත් අදින්න බෑනේ.... මට ජෙප්පෝ දිරවන්නේ නැත්තේ මුන්ගේ මේ ගොබ්බ ලොජික් නිසයි....​
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඉස්සර කැට හොල්ලපු උන්ට දැන් හොල්ලන්න ඇට දෙකත් නෑ..ඒකත් පොනිලට සුප්පුකරන්න දීලා

    ෂුදේව ඔය වගේ කෙත කතා කියන්න එපා.... මාද්‍ය දර්මයක් කියල යෙකක් තියෙනවා...​
     
    • Like
    Reactions: KDH

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,009
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ටිල්-වින් ෆොන්ස් වෙත......
    මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ උඹට වඩා ෆොන්නයෙක්. ඌ ඌ කියන දේ හරි කියන්න අනුන්ගේ කමෙන්ට්ස් එඩිට් කරලා හත්පොලේ රෙවාගත්ත එකෙක්. ඒ වගේ මල් ෆොන්නයෙක්ගෙන් උඹට කිසි අභියෝගයක් නෑ......... :rofl::rofl:ෆකේ ටෝක් නොදී උගේ ප්‍රකාශේ රෝල්කරලා උකේ ගහගන්න කියපන් :sorry::lol::lol:

    http://www.elakiri.com/forum/showpost.php?p=24285995&postcount=173


    http://www.elakiri.com/forum/showthread.php?t=1891287&page=18
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    RAyIfhf.png


    26.gif


    හික්... හිකිස්...
    චංඩියෙක්....
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,906
    40,707
    113
    පැය එකහමාරක් ටිල්විං දිහා බලාගෙන ඉන්න උඹ හිතුවද මේකෙ උන්ට වෙන වැඩ නෑ කියලා :rofl:

    ඌ වැදගත් දෙයක් කියනවා නං එක්කො ටයිප් කරල දාපන් එක්කො ටයිම්ස්ටෑම්ප් එක දාපන්.
    ඒ දවස් වල කාලය වැය කරලා ඕවා අහලා දැනුවත් උනා නම් හිස් බඩ දවස් එකහාමාරක් තෙල් පෝලිමේ ඉන්න වෙන්නෙ නෑ