ටින්මාළු ආනයනය නවතී

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,630
    1
    51,351
    113
    ප*යාගල
    sorry.com
    ඉස්සර සැමන් ගදයි කෑවම ඒත් රසයි.දැන් තියෙන ඒවා මෙලෝ රහක් නෑ
    මේ ලගදි Captain Brand කෑවා.කුනු රහයි. බල්ලොවත් කන්නෙ නෑ.

    චිලි වලින් එන Jack Mackerel තියන බ්‍රෑන්ඩ් එක මොකක්ද ඔයා කන ??
    මටත් දැනගන්න ඕනි.කොලිටි සැමන් හොයනවට වඩා ලේසි තමන් හදාගන්න එක
    ------ Post added on Jan 13, 2024 at 8:15 AM
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,116
    11,998
    113
    ටින් මාලු කියන්නේ
    අසිමීත විස

    නොකන තරමට හොදයි
    කන එක නතර කරලා කියන්නත් බැහැ

    මාලු පාන් වල තියෙනවානේ
    හැබැයි රසයි
     
    • Like
    Reactions: NRTG