මේ ලගදි Captain Brand කෑවා.කුනු රහයි. බල්ලොවත් කන්නෙ නෑ.ඉස්සර සැමන් ගදයි කෑවම ඒත් රසයි.දැන් තියෙන ඒවා මෙලෝ රහක් නෑ
මටත් දැනගන්න ඕනි.කොලිටි සැමන් හොයනවට වඩා ලේසි තමන් හදාගන්න එකචිලි වලින් එන Jack Mackerel තියන බ්‍රෑන්ඩ් එක මොකක්ද ඔයා කන ??
------ Post added on Jan 13, 2024 at 8:15 AM