10% tax kapanawa. apahu ilaga awurudde wenna athi denna puluwan. hariyatama danne nahaපහු වුණොත්?
kisima information ekak hariyata kiyanne naha

10% tax kapanawa. apahu ilaga awurudde wenna athi denna puluwan. hariyatama danne nahaපහු වුණොත්?

පහු වුණොත්?
bump
Return penwanne nane
link dapanko
මචං,https://eservices.ird.gov.lk/Registration/verifyirdinformation/index
ඔන්න ඕකට අඩි නොම්බරේ දාලා බලන්න. එතකොට රෙජිස්ටර්ද නැද්ද කියලා එයි.
Pin nam nehe ban tin 1kanam puluwan.මචං,
ID එක දාලා චෙක් කෙරුවම register කියලා තමයි පෙන්නන්නෙ. ඒත් කොහොමද අපි අපේ ටින් නම්බර් එක මොකක්ද කියලා බලාගන්නේ
ganna , hamadetama oni weyiii....... baya wenna dayeka naha.. laksha 18 ta aduyi nam awrudde adayamaමේක හැමෝම ගන්න ඕනෙද බන්? අද මොකක් හරි අන්තිම දවස්ද? දඩ ගහනවද ?
මේකේ බැලුව.Pin nam nehe ban tin 1kanam puluwan.
"https://eservices.ird.gov.lk/Registration/TPRCommon/GetSpouseDataByID?NIC=YOURNIC&TIN
YOURNIC kiyana thenata NIC number eka danna"
මට මේකේ තේරෙන්නේ නෑ... පැහැදිලි කරන්න පුළුවන් ද?WHT සහ APIT ටැක්ස් ටයිප් රෙජිස්ටර් වෙලා ඉන්න අය April 30 ට කලින් annual statement එක දන්න ඕනේ
PAYE කැපෙන 90% ක් TIN හැදෙනවා ,එත් එහෙම නොවන අවස්ථා තියෙනවාPAYE ගෙවනවනම් කොහොමත් TIN number එකක් register වෙනවා නේද ?
ඕවා සාමාන්‍ය පුද්ගයින්ට අදාල වෙන්නේ නෑ බං . ඕක අදාල වෙන්නේ business, company and financial institute වලටමට මේකේ තේරෙන්නේ නෑ... පැහැදිලි කරන්න පුළුවන් ද?
මම නම් register වෙලා නෑ WHT කැපෙන්න දෙනවා.
TIN එක නම් තියනවා කියලා website එකේ පෙන්වනවා. ඒක ගත්තේ නෑ
ලංකාවේ සිස්ටම් නේ බන්. අර චන්ද හිමි නාම ලේඛනයේ තියන සයිට් ඒකේ මගේ නම් නැහැ. චන්ද කාඩ් එක ඇවිත්.මේකේ බැලුව.
SpouseName කියන එකට මගේ නම පෙන්නනවා.
SpouseID කියන එකට මගේ ID එක වැටෙනවා.
අනික්වා Null, 0 කියලා වැටෙන්නේ.
gedetta awilla deela yanakam ganne naha!
මම ඉල්ලන්නෙ නැති - මට ඔනෙ නැති හුත්තෙ ප්‍රොජෙක්ට් කරන්න මම මොකටද ආන්ඩුවට සල්ලි ගෙවන්නෙ!
පඩිය ටැක්ස් - එකෙන් ගන්න බඩු ටැක්ස් - ඉතිරි සල්ලි බැන්කුවෙ දැම්මම එකට ටැක්ස්. යකො මීට හොදයි වැඩ වසම් ක්‍රමෙ!
හුත්තෙ රටෙ වාහන ගන්නෙත් නැහැ! බූරුවෙක් ගන්නවා.
Colombo flooded ශ්‍රීලංකාව ආසියාවේ ඓශ්වර්ය වෙයි.මෙන්&#
ශ්‍රී ලංකාව ආසියාවේ ඓශ්වර්ය වෙයි
෴මේ අපූරු අවස්ථාව කැමරා කාචයේ සටහන් වුනේ මෙසේයි෴
Colombo streets flooded as drainage systems fail again
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
'
'
මුලු කොළඹම ඊයේ ගංවතුරෙන් යටවී ගියේය .
ඒ අපේ රටේ නන් දොඩවන දේශපාලකයන්ටද පාඩමක් උගන්වමින් ය.අධිවේගී මාර්ග ගැන කතාකරමින් රටේ කුණු කානු නිසි පරිදී පිරිසිදු නොකිරීම නිසා ආසියාවේ ආශ්චර්ය වතුරට යටවිය.
මේ අපූරු අවස්ථාව කැමරා කාචයේ සටහන් වුනේ මෙසේයි.
ඔකුන්ගේ මොලේ හිලක්ද කොහේද
ඕකට විකල්පයක්නේ දැන් බතරමුල්ලේ නෙලුම් කුලුන හදන්නේ? ගං වතුර කාලෙට ඔකේ නැගල ඉන්ඩ![]()
අමෝ අමෝ @2osama කැම්පේන් බයියාව ගනින්මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
![]()
