ටින් ටින් ඇනිමේශන් චිත්‍රපටය

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
මං තාම බැලුවේ නෑනේ:baffled::shocked::sorry:

ohmy.gif
aggressive.gif
 
Metalingus

Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    මචෝ මම බ්ලූ රේ එකත් එක්ක සබ් දැම්මෙ. ඒත් අකුරු නිකන් අප්සට්නෙ බන්. ඉස්පිලි පාපිලි තියෙන්න ඕන තැන්වල නෙමේනෙ බන් තියෙන්නෙ. මොකක්ද බන් කේස් එක?????
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචෝ මම බ්ලූ රේ එකත් එක්ක සබ් දැම්මෙ. ඒත් අකුරු නිකන් අප්සට්නෙ බන්. ඉස්පිලි පාපිලි තියෙන්න ඕන තැන්වල නෙමේනෙ බන් තියෙන්නෙ. මොකක්ද බන් කේස් එක?????
    ඒකනම් මචෝ යුනිකෝඩ් අවුලක්
    මොකක්ද ඕඑස් එක??