මං තාම බැලුවේ නෑනේ
අපොයි ඔව්...එදාම බැලුවේ...
අන්තිම ටිකේ ෆයිට් එක නම් මාර ජොලි..![]()



කෝරලේමහත්තයා;12187698 said:site eken block karanawa mara gemak deela bagaththe....thanks...
Thanks...BUMP
සුදු කෙල්ල;12185403 said:මම ආසයි මේකට.......



ඒකනම් මචෝ යුනිකෝඩ් අවුලක්මචෝ මම බ්ලූ රේ එකත් එක්ක සබ් දැම්මෙ. ඒත් අකුරු නිකන් අප්සට්නෙ බන්. ඉස්පිලි පාපිලි තියෙන්න ඕන තැන්වල නෙමේනෙ බන් තියෙන්නෙ. මොකක්ද බන් කේස් එක?????