Sinhala ekada
Sinhala eka upload krl dannam Thread ekak Quality eka mekama nah eth watchableසිංහල හඬකවපු එක තියෙනවද මචං මේ කොලිටි එකෙන්ම?රූපවාහිනී සංස්ථාවෙන්ම ගත්තු එකක් නම් මරු.
තව ඕන ඔය වගේම සූරපප්පා කොලිටි එකකුත්
ජාතිකරුපවාහිනී එකේ ගිය සිංහලහඩ කවපු එක සහ සිරසෙන් කරපු එක අහසට පොලව වගේ බන් ..ටයිටස් තෝටවත්ත ගේ කාලේ කරපු එකක් මම හිතන්නේ ...එක කොහෙවත් නැ හෝයාගන්න රුපවාහීනි එකෙත් නැ ..සිංහල හඬකවපු එක තියෙනවද මචං මේ කොලිටි එකෙන්ම?රූපවාහිනී සංස්ථාවෙන්ම ගත්තු එකක් නම් මරු.
තව ඕන ඔය වගේම සූරපප්පා කොලිටි එකකුත්
ජාතික එකේ කරපු එකද මචන්Sinhala eka upload krl dannam Thread ekak Quality eka mekama nah eth watchable
nope sirasa. mn jathiken krpu ekak balalath naජාතිකරුපවාහිනී එකේ ගිය සිංහලහඩ කවපු එක සහ සිරසෙන් කරපු එක අහසට පොලව වගේ බන් ..ටයිටස් තෝටවත්ත ගේ කාලේ කරපු එකක් මම හිතන්නේ ...එක කොහෙවත් නැ හෝයාගන්න රුපවාහීනි එකෙත් නැ ..
ජාතික එකේ කරපු එකද මචන්
------ Post added on Jan 5, 2023 at 8:07 AM
unuth karada bnnope sirasa. mn jathiken krpu ekak balalath naunuth karada bn
ado ndda bn link ekakඋන් තමයි ඉස්සෙල්ලම කරේ පට්ට බන් ඒ ඩබින් කැප්ටන් ගේ වචන සෙට් එකේ ට්‍රාන්ස්ලේෂන් එහෙම පට්ට blistering barnacles -බුබුළු නගින බෙලිකටු thundering typhoons - දෙදරන දගර සුලි සුලන් ජාතික එකේ 90 ගණන් වලගියේ බන් එක පට්ට
athal wageමේක රූපවාහිනියෙ ගියපු එක නේද
මේක රූපවාහිනියෙ ගියපු එක නේද
නැහැ යකෝ මේ සිරස නේmeka rupawahhini eke giyapu handa kawapu eka wage <3
oka patan gnna intro ekat ona ...
මේ දෙකටම ටින් ටින් ට ඩබ් කරන්නෙ එකම එකාද බන් එතකොටado ndda bn link ekakathal wage
Sirasa bn
------ Post added on Jan 5, 2023 at 8:17 AM
මේක රූපවාහිනියෙ ගියපු එක නේද
ඔව් එකේ ඉන්ට්‍රෝ ඉස්සෙලාම විඩියෝ කැමරාවක් වැටේනවා සිනේලින්ක් ද කොහෙද කියලmeka rupawahhini eke giyapu handa kawapu eka wage <3
oka patan gnna intro ekat ona ...
ඔව් ටින් ටින් ඒකයි අනිත් චරිත සහ ඩයලොග් සම්පුරණේන්ම වෙනස් ..මොකද ඉංග්‍රීසි එක එක්ක බලනකොට (මම කොමික් කියවල තියනවා) සිරසේ ට්‍රාන්ස්ලේෂන් පට්ට වැරදි ...මේ දෙකටම ටින් ටින් ට ඩබ් කරන්නෙ එකම එකාද බන් එතකොට
මට පොඩි කාලෙ බලපු එකේ ටින් ටින්ගෙ වොයිස් එකම තමයි මේකෙත් තියෙන්නෙ
මම සිරසෙ ගියපු එක ටීවි එකේ බලලා නැහැ අපිට සිරස පෙනුනෙ හැහැ තාම පේනේනෙත් නැහැ