ටින් ටින් 720p ( S01-S03 )

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,097
    4,216
    113
    Sri Lanka
    සිංහල හඬකවපු එක තියෙනවද මචං මේ කොලිටි එකෙන්ම? :love2: රූපවාහිනී සංස්ථාවෙන්ම ගත්තු එකක් නම් මරු.

    තව ඕන ඔය වගේම සූරපප්පා කොලිටි එකකුත්
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    Sinhala ekada
    සිංහල හඬකවපු එක තියෙනවද මචං මේ කොලිටි එකෙන්ම? :love2: රූපවාහිනී සංස්ථාවෙන්ම ගත්තු එකක් නම් මරු.

    තව ඕන ඔය වගේම සූරපප්පා කොලිටි එකකුත්
    Sinhala eka upload krl dannam Thread ekak Quality eka mekama nah eth watchable
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    සිංහල හඬකවපු එක තියෙනවද මචං මේ කොලිටි එකෙන්ම? :love2: රූපවාහිනී සංස්ථාවෙන්ම ගත්තු එකක් නම් මරු.

    තව ඕන ඔය වගේම සූරපප්පා කොලිටි එකකුත්
    ජාතිකරුපවාහිනී එකේ ගිය සිංහලහඩ කවපු එක සහ සිරසෙන් කරපු එක අහසට පොලව වගේ බන් ..ටයිටස් තෝටවත්ත ගේ කාලේ කරපු එකක් මම හිතන්නේ ...එක කොහෙවත් නැ හෝයාගන්න රුපවාහීනි එකෙත් නැ ..

    Sinhala eka upload krl dannam Thread ekak Quality eka mekama nah eth watchable
    ජාතික එකේ කරපු එකද මචන්
    ------ Post added on Jan 5, 2023 at 8:07 AM
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    ජාතිකරුපවාහිනී එකේ ගිය සිංහලහඩ කවපු එක සහ සිරසෙන් කරපු එක අහසට පොලව වගේ බන් ..ටයිටස් තෝටවත්ත ගේ කාලේ කරපු එකක් මම හිතන්නේ ...එක කොහෙවත් නැ හෝයාගන්න රුපවාහීනි එකෙත් නැ ..

    ජාතික එකේ කරපු එකද මචන්
    ------ Post added on Jan 5, 2023 at 8:07 AM
    nope sirasa. mn jathiken krpu ekak balalath na :D unuth karada bn
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    nope sirasa. mn jathiken krpu ekak balalath na :D unuth karada bn

    උන් තමයි ඉස්සෙල්ලම කරේ පට්ට බන් ඒ ඩබින් කැප්ටන් ගේ වචන සෙට් එකේ ට්‍රාන්ස්ලේෂන් එහෙම පට්ට blistering barnacles -බුබුළු නගින බෙලිකටු thundering typhoons - දෙදරන දගර සුලි සුලන් ජාතික එකේ 90 ගණන් වලගියේ බන් එක පට්ට
     
    • Wow
    Reactions: Micheal Corleon

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    උන් තමයි ඉස්සෙල්ලම කරේ පට්ට බන් ඒ ඩබින් කැප්ටන් ගේ වචන සෙට් එකේ ට්‍රාන්ස්ලේෂන් එහෙම පට්ට blistering barnacles -බුබුළු නගින බෙලිකටු thundering typhoons - දෙදරන දගර සුලි සුලන් ජාතික එකේ 90 ගණන් වලගියේ බන් එක පට්ට
    ado ndda bn link ekak :D athal wage

    මේක රූපවාහිනියෙ ගියපු එක නේද

    Sirasa bn
    ------ Post added on Jan 5, 2023 at 8:17 AM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,540
    113
    Colombo
    ado ndda bn link ekak :D athal wage

    Sirasa bn
    ------ Post added on Jan 5, 2023 at 8:17 AM
    මේ දෙකටම ටින් ටින් ට ඩබ් කරන්නෙ එකම එකාද බන් එතකොට
    මට පොඩි කාලෙ බලපු එකේ ටින් ටින්ගෙ වොයිස් එකම තමයි මේකෙත් තියෙන්නෙ
    මම සිරසෙ ගියපු එක ටීවි එකේ බලලා නැහැ අපිට සිරස පෙනුනෙ හැහැ තාම පේනේනෙත් නැහැ
     
    • Sad
    Reactions: Micheal Corleon

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    meka rupawahhini eke giyapu handa kawapu eka wage <3

    oka patan gnna intro ekat ona ...
    ඔව් එකේ ඉන්ට්‍රෝ ඉස්සෙලාම විඩියෝ කැමරාවක් වැටේනවා සිනේලින්ක් ද කොහෙද කියල
     
    • Wow
    Reactions: Micheal Corleon

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    මේ දෙකටම ටින් ටින් ට ඩබ් කරන්නෙ එකම එකාද බන් එතකොට
    මට පොඩි කාලෙ බලපු එකේ ටින් ටින්ගෙ වොයිස් එකම තමයි මේකෙත් තියෙන්නෙ
    මම සිරසෙ ගියපු එක ටීවි එකේ බලලා නැහැ අපිට සිරස පෙනුනෙ හැහැ තාම පේනේනෙත් නැහැ
    ඔව් ටින් ටින් ඒකයි අනිත් චරිත සහ ඩයලොග් සම්පුරණේන්ම වෙනස් ..මොකද ඉංග්‍රීසි එක එක්ක බලනකොට (මම කොමික් කියවල තියනවා) සිරසේ ට්‍රාන්ස්ලේෂන් පට්ට වැරදි ...
     
    • Wow
    Reactions: Micheal Corleon