ටිම්_හෝර්ට්න්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
tim-hortons-exterior.jpg

ටිම් හෝර්ට්න් යනු කැනඩාවේ සිටි අයිස් හොකී ක්‍රීඩකයෙකි. ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ඔහු තම නමින් කෝපි අවන්හල් ඇරඹූ අතර එය ඉතා ඉක්මනින් ජනප්‍රිය වී කැනඩාව පුරා පැතිර ගියේය​. මෙම ටිම් හෝර්ට්න්ස් කෝපි අවන්හල් හල් නිසා අද දිනයේ දස දහස් සංඛ්‍යාවක් රැකියා ලැබ පවුල් ජීවත් කරවති. ජීවතුන් අතර නොමැති වූවද ටිම් හෝර්ට්න් තවමත් කැනඩාවේ ජාතික වීරයෙකි.

එහෙත් ටිම් හෝර්ට්න් ලංකාවේ උපත ලබා මෙම අවන්හල් ව්‍යාපාරය ලංකාව තුල ආරම්භ කලේ නම් ලාල්කාන්තලා ටිම් හෝර්ට්න් ධනපතියෙක්ද , ශ්‍රමය සූරාකන්නෙක්ද කියා ඔහුට භංගවේවා කියනු ඇත​. ලංකාවේදී ටිම් හෝර්ට්න් වැනි පුද්ගලයෝ වාමාංසිකයන් හඳුන්වන්නේ කූට ව්‍යාපාරිකයන් කියාය​.

මිනිසුන්ට ජීවත් වීමට අවම වශයෙන් රැකියා දහයක් දී ඇති ව්‍යාපාරිකයන් හඳුනාගෙන ඔවුන්ට රාජ්‍ය මට්ටමින් ගෞරවයක් ලබා දී දිරිමත් කල යුතුය​. එවිට මිනිසුන් ලාල් කාන්තලා වීම වෙනුවට සමාජයට වැඩදායක මිනිසුන් වීමට උත්සහ දරණු ඇත​. නමුත් අවාසනාවකට මෙන් රැකියා උත්පාදනය කරන ව්‍යාපාරිකයා දෙස තවමත් ලාංකික සමාජය බලන්නේ වපර ඇසිනි. නමුත් තේරුම් ගත යුතු සත්‍ය වන්නේ ලාල් කාන්තලා වැනි වාමාංශිකයන් තුන් වේල කා කටින් විවේචන කරන්නේ මෙම ව්‍යාපාරිකයන් විසින් [FONT=&quot]ත්පාදනය කරන මුදල් වලට පින් සිදු වන්නටය. [/FONT]

ටිම් හෝර්ට්න්ලා ජීවත් වූ කැනඩාව ධනවත් රටක් වන්නටත් ලාල් කාන්තලා ජීවත් වන ලංකාව දුගී රටක් වන්නටත් එක් හේතුවක් වන්නේ ලාල් කාන්තලා ප්‍රමෝට් කරන ආකල්පමය දරිද්‍රතාව ලාංකික ජනයා තදින් බදා ගැනීම නිසාය.

https://transyl2014.blogspot.com/
 
  • Like
Reactions: shasheedil

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ප්‍රාථමික දේශපාලණ හිගන්නෙක්ගේ ශෝකාලාපයක්...:cool::cool:
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    Upakalpanaya.... ara Thava ekek Kiyava kiyava yanne... ja 8 mama peradunanam adi 6k polava yata kiyala... ehema hitha hitha.. eka samaja gatha karanava..
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    ප්‍රාථමික දේශපාලණ හිගන්නෙක්ගේ ශෝකාලාපයක්...

    vito

    Well-known member
  • May 5, 2008
    10,936
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    Drone උවදුරක්.

    drone.jpg

    දැන් අපේ ගෙවල් පැත්තේ සති ගණක ඉඳලා හැන්දෑවට
    Drone එකක් කරකැවෙනවා. ප්‍රශ්නයක් නැහැ ඕනෑම කෙනෙකුට Drone එකක් යවන්න පුළුවන්. නමුත් වැඩේ තියෙන්නේ මේක කරකැවෙන්නේ නිතරම නාන කාමර වලට ඉහලින්. සමහර අය නාන කාමර වල වහලවල් වලට ඉහලින් ආලෝකය ලැබීමට විදුරු සවි කරලා තියනවා.

    දැන් ප්‍රශ්නේ ගොඩක් උද්ගත වෙලා. අපේ ගෙවල් කිහිපයකට එපිටින් තියන ගෙදරක ඉන්නේ නංගි කෙනෙක්. එයාගේ කාමරයට ඉස්සරහ කොරිඩෝවට ඉහලින් දැන් මේ
    Drone කර කැවෙනවා .දවසක් නංගි යනකොට මේ Drone එක දොර ඉස්සරහා නවත්වලා තියනවලු. ලගට යනකොටම මේක අපහු ඉගිලිලා ගිහින්.

    අද මේක අල්ලගන්න ඕනෙම නිසා දැනට ටික වෙලවකට කලින් නංගිගේ කාමරේ හැංගිලා හිටියා. අදත් මේ
    Drone ඇවිත් බැල්කනියේ ලෑන්ඩ් කළා.ගෙදර තිබ්බ යකට ඇන්ටනා බට කෑල්ලක් තියන් ඉඳලා කෙලලා ඇරියා. Drone එකට වැදිලා ඒක බිමට වැටුන බැල්කනියෙන්. වැටෙනවත් එක්කම ඒක ආයේ ඉගිලිලා නොපෙනී ගියා. දැන් මේක හරිම ප්‍රශ්නයක් වෙලා. නංගිගේ තාත්තා පොලිසියට පැමිණිල්ලක් දාල තියෙන්නේ දවස් කිහිපයකට උඩදී . තවම කිසිම ඇක්ෂන් එකක් නැහැ.

    මේ
    Drone ටිකක් ඇඩ්වාන්ස් එකක් වගේ. මම දැක්කා ඒක ඈත අහසේ නොපෙනී යනතුරු ඈතට ගියා. සමහරක් විට කිලෝමීටර් 6 හෝ 7. සමහරක් විට ඊටත් වඩා වැඩි වෙන්න ඇති. අනිවා මේක කැමරාවලින් බලල ඔපරේට් කරන එකක් වෙන්න ඕනේ.

    මේක කළු පාට
    Drone එකක්. ඉන්ටර්නෙට් එකෙන් හොයල බලනකොට ඉහත සඳහන් ඉමේජ් එකට සමාන Drone යානයක්. මේක බිම දාගන්න විදිහක් කියපල්ලකෝ.

    oya reddawal atha arala ara drone eka bima daana widiyak balapan pons :lol::lol::lol::lol:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    ටිම් හෝර්ට්න් යනු කැනඩාවේ සිටි අයිස් හොකී ක්‍රීඩකයෙකි. ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ඔහු තම නමින් කෝපි අවන්හල් ඇරඹූ අතර එය ඉතා ඉක්මනින් ජනප්‍රිය වී කැනඩාව පුරා පැතිර ගියේය​. මෙම ටිම් හෝර්ට්න්ස් කෝපි අවන්හල් හල් නිසා අද දිනයේ දස දහස් සංඛ්‍යාවක් රැකියා ලැබ පවුල් ජීවත් කරවති. ජීවතුන් අතර නොමැති වූවද ටිම් හෝර්ට්න් තවමත් කැනඩාවේ ජාතික වීරයෙකි.

    එහෙත් ටිම් හෝර්ට්න් ලංකාවේ උපත ලබා මෙම අවන්හල් ව්‍යාපාරය ලංකාව තුල ආරම්භ කලේ නම් ලාල්කාන්තලා ටිම් හෝර්ට්න් ධනපතියෙක්ද , ශ්‍රමය සූරාකන්නෙක්ද කියා ඔහුට භංගවේවා කියනු ඇත​. ලංකාවේදී ටිම් හෝර්ට්න් වැනි පුද්ගලයෝ වාමාංසිකයන් හඳුන්වන්නේ කූට ව්‍යාපාරිකයන් කියාය​.

    මිනිසුන්ට ජීවත් වීමට අවම වශයෙන් රැකියා දහයක් දී ඇති ව්‍යාපාරිකයන් හඳුනාගෙන ඔවුන්ට රාජ්‍ය මට්ටමින් ගෞරවයක් ලබා දී දිරිමත් කල යුතුය​. එවිට මිනිසුන් ලාල් කාන්තලා වීම වෙනුවට සමාජයට වැඩදායක මිනිසුන් වීමට උත්සහ දරණු ඇත​. නමුත් අවාසනාවකට මෙන් රැකියා උත්පාදනය කරන ව්‍යාපාරිකයා දෙස තවමත් ලාංකික සමාජය බලන්නේ වපර ඇසිනි. නමුත් තේරුම් ගත යුතු සත්‍ය වන්නේ ලාල් කාන්තලා වැනි වාමාංශිකයන් තුන් වේල කා කටින් විවේචන කරන්නේ මෙම ව්‍යාපාරිකයන් විසින් [FONT=&quot]ත්පාදනය කරන මුදල් වලට පින් සිදු වන්නටය. [/FONT]

    ටිම් හෝර්ට්න්ලා ජීවත් වූ කැනඩාව ධනවත් රටක් වන්නටත් ලාල් කාන්තලා ජීවත් වන ලංකාව දුගී රටක් වන්නටත් එක් හේතුවක් වන්නේ ලාල් කාන්තලා ප්‍රමෝට් කරන ආකල්පමය දරිද්‍රතාව ලාංකික ජනයා තදින් බදා ගැනීම නිසාය.

    https://transyl2014.blogspot.com/

    ධනවාදය සමාජය තුල ධනය අසමව බෙදා ඇත ....

    සමාජවාදය සමාජය තුල දිලිදුකම සමව බෙදා ඇත !!!
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    ධනවාදය සමාජය තුල ධනය අසමව බෙදා ඇත ....

    සමාජවාදය සමාජය තුල දිලිදුකම සමව බෙදා ඇත !!!

    කවදාවත් ධනය හෝ වෙනයම් දෙයක් සභාව ධර්මයට අනුව එක හා සමානව බෙදිය නොහැකිය.

    සමාජවාදය මගින් දිළිඳු කම පිටු දැකිය නොහැකිය. සමාජවාදී සියලුවම් රටවල් දිළිඳුය. .
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy

    කවදාවත් ධනය හෝ වෙනයම් දෙයක් සභාව ධර්මයට අනුව එක හා සමානව බෙදිය නොහැකිය.

    සමාජවාදය මගින් දිළිඳු කම පිටු දැකිය නොහැකිය. සමාජවාදී සියලුවම් රටවල් දිළිඳුය. .

    සමාජවාදය සමාජ සාධාරත්වය උදෙසා කටයුතු කරන දෙයක් මිසක් රොබින්හුඩ් වගේ ගේම් එකක් කියලා හිතන් ඉන්න අයට මාගේ කනගාටුව...:baffled::baffled:

    අනික සමාජවාධය නැති ලංකාවත් ධනවත් රටක් කියලා තමයි සමහරු හිතන් ඉන්නෙ..:P:P