https://www.mathcha.io/editorමැත්ස් ඊක්වේෂන්ස් ඒවා මේවා දාන්න පුළුවන් ද බං![]()
ඕක බලපන්කො. එක පාරක් ගහල සේවෙ කරගත්තම හරිනෙ බන් ඕක හුරු උනාම ලේසියි
https://www.mathcha.io/editorමැත්ස් ඊක්වේෂන්ස් ඒවා මේවා දාන්න පුළුවන් ද බං![]()
lowest prices in cmb..නුගේගොඩ OLD NSBM BUILDING එක ඉස්සරහම තියෙන්නේ බන් ප්‍රින්ටින් ශොප් එකක්..
පරන NSBM Computing Building එක ඉස්සරහා
DM Printers Nugegoda
View attachment 101332
Inkjet printers are shit.ප්‍රින්ටරයක් ගනින් බන් 10, 000 ට අඩුවෙන් හොඳ ඒවා තියනවා. උඹ වගේ එකෙක්ට අනිවාර්යෙන් ඕන. උඹටම තේරෙයි කොච්චර වාසිද කියලා. Lap එකට connect කර ගනින්. මන් ගාව තියන එකේ ස්කෑනර් එකත් එක්කම තියෙන්නේ. ෆොටෝ කොපි ගහන්නත් පුළුවන්. උඹ සාමාන්යෙන් පොඩි audience එකකට නේ උගන්නන්නේ. individual class නං.
------------------
වැරදීමක්... උඹ කියන්නේ ටයිප් සෙටින් නේද.. එකනං නොදනී. ... ඔය සිංහල ටයිපින් tool එකක් දාගෙන, word වලින් හදා ගන්න තමයි වෙන්නේ.
Maths equation dala puluwan da?type setting karala dennam. Rs.50 gane. tute eka Pages 10 ta wadi nam 40 ta karala dennam. Okata henata wela yanawa ban.
puluwan machan awlak na.Maths equation dala puluwan da?
methana hodai. wada tikak wadi nisa poddak waiting innaonaනුගේගොඩ OLD NSBM BUILDING එක ඉස්සරහම තියෙන්නේ බන් ප්‍රින්ටින් ශොප් එකක්..
පරන NSBM Computing Building එක ඉස්සරහා
DM Printers Nugegoda
View attachment 101332
සේවකයෙක් ගනින් මාසෙකට ගානක් කතා කරගෙනයකුනේ ගණන් ටිකක් ටයිප් සෙටින්ං කරගන්න එක පැත්තකට රුපියල් 70යි. පිටුවක් 140යි.
යකෝ ටියුට් එකක් ගහන්න ගියොත් මැරෙනවා නෙ. පිටු 10 නම් 1400යි ටියුට් එකටම.
ඉන්ඩිවිඩුවල් ක්ලාස් කරන්න ගියා ම ක්ලාස් ෆී එක ම ටියුට් එකට ගිහින්.
හිකෙනවා නෙ බං.
විසදුමක් නැද්ද?
Mama thama class patan gaththeth na athe sathe nathuwa inne machanසේවකයෙක් ගනින් මාසෙකට ගානක් කතා කරගෙන
ape printer eken printer karanakot cartridge eke ganath ekka padu nadda bn?ප්‍රින්ටරයක් ගනින් බන් 10, 000 ට අඩුවෙන් හොඳ ඒවා තියනවා. උඹ වගේ එකෙක්ට අනිවාර්යෙන් ඕන. උඹටම තේරෙයි කොච්චර වාසිද කියලා. Lap එකට connect කර ගනින්. මන් ගාව තියන එකේ ස්කෑනර් එකත් එක්කම තියෙන්නේ. ෆොටෝ කොපි ගහන්නත් පුළුවන්. උඹ සාමාන්යෙන් පොඩි audience එකකට නේ උගන්නන්නේ. individual class නං.
------------------
වැරදීමක්... උඹ කියන්නේ ටයිප් සෙටින් නේද.. එකනං නොදනී. ... ඔය සිංහල ටයිපින් tool එකක් දාගෙන, word වලින් හදා ගන්න තමයි වෙන්නේ.
Online class patan ganinMama thama class patan gaththeth na athe sathe nathuwa inne machan
Mona sewakayoda![]()

ළමයි ඕව කරන්නෙ නෑ බං. ළමයි තියා අපටත් පුරුදු නෑනෙ පීඩීඑෆ් බලලා.එපා වෙනවා නෙ බං.Print කර කර ඉන්නෙ නැතුව අලුත් තාක්ෂණයෙන් මොනව හරි කරන්න බැරිද? කොයිතරම් practicalද කියල නම් දන්නෙ නෑ නිකං අදහසක් විතරයි.