ටියුට් එකක ගාන බලපන්කො

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,389
    100,291
    113
    මැත්ස් ඊක්වේෂන්ස් ඒවා මේවා දාන්න පුළුවන් ද බං😐
    https://www.mathcha.io/editor

    ඕක බලපන්කො. එක පාරක් ගහල සේවෙ කරගත්තම හරිනෙ බන් ඕක හුරු උනාම ලේසියි
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    FB එකේ help group එකක දාල බලපන් මචන පොඩ්ඩක් අඩුවට හොයාගන්න පුළුවන් වෙයි
     
    • Like
    Reactions: skylander

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ubama krapanko bro. ai wena unta ki krawanne ? ubata time nedda ?

    නුගේගොඩ OLD NSBM BUILDING එක ඉස්සරහම තියෙන්නේ බන් ප්‍රින්ටින් ශොප් එකක්..
    පරන NSBM Computing Building එක ඉස්සරහා

    DM Printers Nugegoda
    View attachment 101332
    lowest prices in cmb..
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    ප්‍රින්ටරයක් ගනින් බන් 10, 000 ට අඩුවෙන් හොඳ ඒවා තියනවා. උඹ වගේ එකෙක්ට අනිවාර්යෙන් ඕන. උඹටම තේරෙයි කොච්චර වාසිද කියලා. Lap එකට connect කර ගනින්. මන් ගාව තියන එකේ ස්කෑනර් එකත් එක්කම තියෙන්නේ. ෆොටෝ කොපි ගහන්නත් පුළුවන්. උඹ සාමාන්යෙන් පොඩි audience එකකට නේ උගන්නන්නේ. individual class නං.

    ------------------

    වැරදීමක්... උඹ කියන්නේ ටයිප් සෙටින් නේද.. එකනං නොදනී. ... ඔය සිංහල ටයිපින් tool එකක් දාගෙන, word වලින් හදා ගන්න තමයි වෙන්නේ.
    Inkjet printers are shit.
     
    • Like
    Reactions: skylander

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    නැතුව උබ හිතන්නේ නිකන් දෙන්න කියලද ?
     
    • Haha
    Reactions: D_Mad

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    යකුනේ ගණන් ටිකක් ටයිප් සෙටින්ං කරගන්න එක පැත්තකට රුපියල් 70යි. පිටුවක් 140යි.
    යකෝ ටියුට් එකක් ගහන්න ගියොත් මැරෙනවා නෙ. පිටු 10 නම් 1400යි ටියුට් එකටම.
    ඉන්ඩිවිඩුවල් ක්ලාස් කරන්න ගියා ම ක්ලාස් ෆී එක ම ටියුට් එකට ගිහින්.
    හිකෙනවා නෙ බං.
    විසදුමක් නැද්ද?
    සේවකයෙක් ගනින් මාසෙකට ගානක් කතා කරගෙන
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ප්‍රින්ටරයක් ගනින් බන් 10, 000 ට අඩුවෙන් හොඳ ඒවා තියනවා. උඹ වගේ එකෙක්ට අනිවාර්යෙන් ඕන. උඹටම තේරෙයි කොච්චර වාසිද කියලා. Lap එකට connect කර ගනින්. මන් ගාව තියන එකේ ස්කෑනර් එකත් එක්කම තියෙන්නේ. ෆොටෝ කොපි ගහන්නත් පුළුවන්. උඹ සාමාන්යෙන් පොඩි audience එකකට නේ උගන්නන්නේ. individual class නං.

    ------------------

    වැරදීමක්... උඹ කියන්නේ ටයිප් සෙටින් නේද.. එකනං නොදනී. ... ඔය සිංහල ටයිපින් tool එකක් දාගෙන, word වලින් හදා ගන්න තමයි වෙන්නේ.
    ape printer eken printer karanakot cartridge eke ganath ekka padu nadda bn?
     

    Sen-lu

    Well-known member
  • Print කර කර ඉන්නෙ නැතුව අලුත් තාක්ෂණයෙන් මොනව හරි කරන්න බැරිද? කොයිතරම් practicalද කියල නම් දන්නෙ නෑ නිකං අදහසක් විතරයි.
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    Print කර කර ඉන්නෙ නැතුව අලුත් තාක්ෂණයෙන් මොනව හරි කරන්න බැරිද? කොයිතරම් practicalද කියල නම් දන්නෙ නෑ නිකං අදහසක් විතරයි.
    ළමයි ඕව කරන්නෙ නෑ බං. ළමයි තියා අපටත් පුරුදු නෑනෙ පීඩීඑෆ් බලලා.එපා වෙනවා නෙ බං.
     
    • Dislike
    Reactions: sithija.h