මේ දවස්වල පොඩ්ඩක් busy ව්භාගේ නිසා... ඒත් අපේ ටියුබ් ලයිට් එක නිවන්න බෑහෑ නේ.. ඉතින් මම හිතුවා අලුත් කාලීන මාතෘකාවක් අරන් පොඩ් බ්ලොග් එකක් පොස්ට් කරන්න... මේ කරවෙනවා කියන්නේ මොකද්ද කියලා කට්ටිය කල්පනා කරනවා ඈති නේද ?? ඔයාලට මෙක අලුත් වචනයක් උනාට Campus එකේ අපි නම් මේ කරවීම මොකද්ද කියලා හොදට දන්නවා...
මම කියන්නද ඔයගේ හිතට ආපු පලවෙනි අදහස? හිතුවෙ මේ රස්නේ දවස් නිසා කරවෙනවා කියලානේ... එත් කියන්න දුකයි, ඔයගේ guess එක වෑරදි... (මම පිලිගන්නවා රස්නේටත් කරවෙනවා කියලා
) මේ Campus කරවීම කියන්නේ කෙල්ලක් ඈතුව හෝ නතුව ගොඩාක් කල් ඉන්න එක නිසා (සිතේ සහ ගතේ) ඈතිවෙන කරවීම්.. මේ කරවීම ඉතාම භයානකයි. සමහර වෙලාවට වලියක් යන්න එහෙමත් මේ කරවීම බලපානවා.
දෑන් අපි බලමු කරවෙන එකේ නරක තත්වය...
දිගින් දිගටම කරවීම ගොඩක් භයානකයි. හේතුව තමා මේ තත්වය මානසික ආතතියට හේතු වෙනවා... මානසික ආතතිය හෑදුනම සිද්දවෙන දේවල් කෙටියෙන් කියන්නම්..
1. කෙල්ලන් ගෑන නිතරම දවල් සිහින බෑලීම.
2. පාඩම් කරමින් සිටින ස්තානයෙන් කෙල්ලක් ගියොත් ඒ කෙල්ල නොපෙනී යනකම්ම ඈසිපිය නොගහා බලාසිටීම.
3. තමා කොච්චර දන්න subject එකක් උනත් කෙල්ලෙක් ලවා කුප්පි දාගෑනීමේ අසීමිත අසාව.
4. කුප්පියක් ඈතිවිට තම යහලුවන්ටද පෙර තමා අදුරන කෙල්ලන්ට sms, call කර ගෙන්වා ගෑනීම.
5. රෑට නින්ද නොයෑම.
6. සිහිනෙන් පවා දහවල් දුටු ලස්සන කෙල්ලන් පෙනීම.
7. ඉතාම වයසක ගෑහනු කෙරේ වුවද කෑත හිත පහලවීම.
8. පාන් / බනිස් / රෝස් පාන් කනවිට තේ වල ගිල්වා අනුභව කිරීම. (හේතුව පාන් කෑබෑල්ල පොගවන්නේ නෑතුව කෑවොත් තමාගේ කටේ රස්නයට එය අගුරුවී යාමයි).
9. තණකොළ / පිදුරු ඈති තෑන්වල වාඩිවීමෙන් වෑලකීම. (තමාගේ ශ්රීරයෙන් පිටවන රස්නයට එම පිදුරු ගිනිගත හෑකි නිසා)
10. තමාට කෙල්ලක් සිටීනම්, ඈය හමුවුවිට ඈයට අතවර කිරීමට තෑත්කිරීම.
** තමාට "වනචරයා", "කුපාඩියා" වෑනි නම් පටබෑදීම මෙහි ඉතාම දරුණු තත්වයකි **
කොහොමද කරවීමෙන් මිදෙන්නේ ???
කරවීමෙන් මිදෙන්න ලේසි නම් නෑහෑ. ඒක ගොඩාක් අමාරු දෙයක්. සමහරු දේවාල පස්සේ යනවා. තවත් කට්ටිය තරු රාශි අතර අතරමo වෙලා. දෙවයට ඔක්කොම භාරදීලා...
මේ අතර ඉන්නවා ස්වෝත්සාහයෙන් කරවීමෙන් මිදෙන්න try කරන සෙට් එකක්.. ඒ ගොල්ලෝ කරන්නේ දකින දකින කෙල්ලගෙන් අහන එක. ඉතින් 100කින් විතර අහගෙන අහගෙන යනකොට ඉදලා හිටලා කෙනෙක් කෑමති කියනවා... එතකොට අවුරුදු ගානක් වෑහෑපු නෑති නගරයකට වෑස්සා වගේ.. කාස්ටක පොළවේ ඉරි තෑලිම් ඔක්කොම මේ කෙල්ලගේ පෑමිණීම සමගම නෑතිවෙලා යනවා. මේ වගේ couples Campus එකේ ඔනිතරම් ඉන්නවා.
මේ එකක්වත් හරියන්නේ නෑති අයට නම් ඉතින් තියෙන්නේ එකම විසදුමයි...
ඒ තමා ලස්සනම ලස්සන සුදුම සුදු කොල්ලෙක් හොයා ගන්න එක....
මම කියන්නද ඔයගේ හිතට ආපු පලවෙනි අදහස? හිතුවෙ මේ රස්නේ දවස් නිසා කරවෙනවා කියලානේ... එත් කියන්න දුකයි, ඔයගේ guess එක වෑරදි... (මම පිලිගන්නවා රස්නේටත් කරවෙනවා කියලා
) මේ Campus කරවීම කියන්නේ කෙල්ලක් ඈතුව හෝ නතුව ගොඩාක් කල් ඉන්න එක නිසා (සිතේ සහ ගතේ) ඈතිවෙන කරවීම්.. මේ කරවීම ඉතාම භයානකයි. සමහර වෙලාවට වලියක් යන්න එහෙමත් මේ කරවීම බලපානවා. දෑන් අපි බලමු කරවෙන එකේ නරක තත්වය...