ටියුබ් ලයිට්

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේ දවස්වල පොඩ්ඩක් busy ව්භාගේ නිසා... ඒත් අපේ ටියුබ් ලයිට් එක නිවන්න බෑහෑ නේ.. ඉතින් මම හිතුවා අලුත් කාලීන මාතෘකාවක් අරන් පොඩ් බ්ලොග් එකක් පොස්ට් ක‍රන්න... මේ ක‍රවෙනවා කියන්නේ මොකද්ද කියලා කට්ටිය කල්පනා ක‍රනවා ඈති නේද ?? ඔයාලට මෙක අලුත් වචනයක් උනාට Campus එකේ අපි නම් මේ ක‍රවීම මොකද්ද කියලා හොදට දන්නවා...


    මම කියන්නද ඔයගේ හිතට ආපු පලවෙනි අදහස? හිතුවෙ මේ රස්නේ දවස් නිසා ක‍රවෙනවා කියලානේ... එත් කියන්න දුකයි, ඔයගේ guess එක වෑරදි... (මම පිලිගන්නවා රස්නේටත් ක‍රවෙනවා කියලා :)) මේ Campus ක‍රවීම කියන්නේ කෙල්ලක් ඈතුව හෝ නතුව ගොඩාක් කල් ඉන්න එක නිසා (සිතේ සහ ගතේ) ඈතිවෙන ක‍රවීම්.. මේ ක‍රවීම ඉතාම භයානකයි. සමහ‍ර වෙලාවට වලියක් යන්න එහෙමත් මේ ක‍රවීම බලපානවා.

    දෑන් අපි බලමු ක‍රවෙන එකේ න‍රක තත්වය...

    දිගින් දිගටම ක‍රවීම ගොඩක් භයානකයි. හේතුව තමා මේ තත්වය මානසික ආතතියට හේතු වෙනවා... මානසික ආතතිය හෑදුනම සිද්දවෙන දේවල් කෙටියෙන් කියන්නම්..
    1. කෙල්ලන් ගෑන නිත‍රම දවල් සිහින බෑලීම.
    2. පාඩම් ක‍රමින් සිටින ස්තානයෙන් කෙල්ලක් ගියොත් ඒ කෙල්ල නොපෙනී යනකම්ම ඈසිපිය නොගහා බලාසිටීම.
    3. තමා කොච්ච‍ර දන්න subject එකක් උනත් කෙල්ලෙක් ලවා කුප්පි දාගෑනීමේ අසීමිත අසාව.
    4. කුප්පියක් ඈතිවිට තම යහලුවන්ටද පෙර තමා අදුරන කෙල්ලන්ට sms, call ක‍ර ගෙන්වා ගෑනීම.
    5. රෑට නින්ද නොයෑම.
    6. සිහිනෙන් පවා දහවල් දුටු ලස්සන කෙල්ලන් පෙනීම.
    7. ඉතාම වයසක ගෑහනු කෙරේ වුවද කෑත හිත පහලවීම.
    8. පාන් / බනිස් / රෝස් පාන් කනවිට තේ වල ගිල්වා අනුභව කිරීම. (හේතුව පාන් කෑබෑල්ල පොගවන්නේ නෑතුව කෑවොත් තමාගේ කටේ රස්නයට එය අගුරුවී යාමයි).
    9. තණකොළ / පිදුරු ඈති තෑන්වල වාඩිවීමෙන් වෑලකීම. (තමාගේ ශ‍්රීරයෙන් පිටවන රස්නයට එම පිදුරු ගිනිගත හෑකි නිසා)
    10. තමාට කෙල්ලක් සිටීනම්, ඈය හමුවුවිට ඈයට අතව‍ර කිරීමට තෑත්කිරීම.
    ** තමාට "වනච‍රයා", "කුපාඩියා" වෑනි නම් පටබෑදීම මෙහි ඉතාම දරුණු තත්වයකි **

    කොහොමද ක‍රවීමෙන් මිදෙන්නේ ???

    ක‍රවීමෙන් මිදෙන්න ලේසි නම් නෑහෑ. ඒක ගොඩාක් අමාරු දෙයක්. සමහ‍රු දේවාල පස්සේ යනවා. තවත් කට්ටිය තරු රාශි අත‍ර අත‍රමo වෙලා. දෙවයට ඔක්කොම භාරදීලා...
    මේ අත‍ර ඉන්නවා ස්වෝත්සාහයෙන් ක‍රවීමෙන් මිදෙන්න try ක‍රන සෙට් එකක්.. ඒ ගොල්ලෝ ක‍රන්නේ දකින දකින කෙල්ලගෙන් අහන එක. ඉතින් 100කින් විත‍ර අහගෙන අහගෙන යනකොට ඉදලා හිටලා කෙනෙක් කෑමති කියනවා... එතකොට අවුරුදු ගානක් වෑහෑපු නෑති නග‍රයකට වෑස්සා වගේ.. කාස්ටක පොළවේ ඉරි තෑලිම් ඔක්කොම මේ කෙල්ලගේ පෑමිණීම සමගම නෑතිවෙලා යනවා. මේ වගේ couples Campus එකේ ඔනිත‍රම් ඉන්නවා.
    මේ එකක්වත් හ‍රියන්නේ නෑති අයට නම් ඉතින් තියෙන්නේ එකම විසදුමයි...

    ඒ තමා ලස්සනම ලස්සන සුදුම සුදු කොල්ලෙක් හොයා ගන්න එක....
     
    • Like
    Reactions: nrjayasinghe

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අපේ 3rd year එක පටන්ගත්තට පස්සෙ, අපි තිරනයක‍රා අලුත් අබෝඩිමකට යන්න ඔනෙ කියල...අත්තටම උනේ හිටපු බෝඩිමෙන් අපිට යන්න කිව්වා. ඉතින් මොනව ක‍රන්නද කට්ටියම එකතුවෙලා ඔන්න බෝඩිමක් හොයනවා.හොදයි කියල හිතුන ගොඩක් තෑන් වලට ගිහින් බලුවා.හ‍රිම කුජීතයි... මුන් හිතගෙන ඉන්නෙ කම්පස් එකේ ඉන්න එවුන් කිව්වම, හිගන්නො කියලද දන්නෑ..ගානනම් ලොකුවට කියනවා හෑබෑයි බල්ලෙකුටවත් ඉන්න හොදනෑ...
    කොහොම හ‍රි චාටර් වෙලා වෙලා බොඩිමක් හොයගත්තා..පයින් යනව නම් සතියක් ගියොත් අපේ අම්මලා තත්තලාට කොල්ලා අදුරගන්නවත් හම්බවෙන්නෑ. අවිදලා අවිදලාම ගෙවිල යනවා, එච්ච‍රටම දුරයි.මොනව ක‍රන්නද ඉන්න තනකුත් තියෙන්න ඔනෙනෙ..මෙතන කලින් තනට වඩා facility හොදයි. හෑබෑයි කලින් තෑන් ත‍රම් ආතල් නෑ...(කලින් බොඩිමෙ ආතල් ගෑන කියනවනම් එක වෙනම කතවක්, එගෑන පස්සෙ දවසක කියන්නම්).
    ඉතින් කොහොමහ‍රි අලුත තෑන ඉදල campus යන්න පටන් ගත්තා. life එක හ‍රිම boring. lectures නම් ඉස්ස‍්ර වගෙම තමා පට්ට boring. මෙලෝ දෙයක් ඔලුවට යන්නෑ..ඒ අස්සෙ ගිය අව්රුද්දෙ try ක‍රල මට කමති නෑ කියපු කෙල්ල දෑක්කම තවත් අවුල්.වෙන කෙල්ලෙක් ගෑන හිතෙන්නෙත් නෑ love ක‍රනව නම් ඉතින් බොක්කෙන්ම තමයි.මොනව ක‍රන්නද තව පාරක් අහන්නත් හිතෙනවා...එක පාරක් චාටර් උන එක තව පාරක් මොකද කියල හිතනවා. ඒ අස්සෙ project එකකුත් ක‍රන්ඩ තියෙනවලු. මෙව ඔක්කොම මතක් වෙද්දි වෙන එව්න්ගෙනම් ඔලුව ගිනි ගන්නවා..ඒත් ඉතින් අපිට නම් වඩිය ගනක් නෑ..අපිට ඉතින් කොහොන් හ‍රි fun එකක් ගන්න තමා ඔනෙ.
    එක දවසක් රෑ බොඩිමෙ එවුන් කියනවා කලෙකින් set වෙන්නත් බෑරි උන නිසා මොනව හ‍රි ක‍රමුද කියල.කට්ටියම වඩේට එකගයි.(ගෙද‍රින් දෙන සල්ලි තමයි ඉතින් මොනව ක‍රන්නද, හෑමදාම නෑනෙ..)
    රෑම ගියා cargills එකට. අතේ වඩිය සල්ලි තිබුනෙත් නෑ..හෑබෑයි එහෙම කියල ගල් ගහන්නත් බෑනෙ.මාවනෑල්ලෙන් අපු අපෙ හොද බෙබෙක් ඉන්නවා, මිනිහා කිව්වා නෑපෝලියන් කියල හොද foreign brand එකක් තියෙනවා බාගයක් ගමු කිව්වා.මිනිහා හොදට බිව්වම වඩිපුරම ඉන්නෙ බල්ලො බලල්ලු නිදියන තන්වල තමයි. බෝතලේ අරගෙන සල්ලිත් ගෙව්වා.අප්පටසිරි ගත්තට පස්සෙ තම දෑක්කෙ නෑපෝලියන් foreign උනාට අපි අහුවෙල තියෙන්නෙ local නෑපෝලියන් කෙනෙකුට කියලා..ලෙබලේ ගහල තියෙනව under license by කියල කෑම්පස් එකේ Inter national marketing lecture එකත් මතක් වුනා,කසිය ගදමයී එන්නෙ. දෑන් මොකද ක‍්රන්නෙ cashier බුවාට පොඩි ටෝකක් දාල බෑලුවා, මිනිහා කින්ඩියට හිනවක් දාල කිව්වා මාරු ක‍රන්න බෑ කියලා.හ‍රි කමක් නෑ අපි පුරුදු නෑති මිනිස්සුද කියල අරගෙන ආවා. බයිට් එකට හොද කොත්තුවකුත් දාගත්තා. දෑන් ඉතින් වඩේ පටන් ගත්තා. කට්ටිය පලවෙනි වටය දෑම්මා අව්ලක් නෑ වගේ.තව වට දෙකක් විත‍ර ගියා. බාන්ඩෙ හිතපුත‍රම් අව්ලක් නෑ.තෑපෑලෙන් තමයි වෑඩ ක‍රන්නෙ. ටික වෙලාවක් යනකොට කට්ටියටම නාගසලන්. මෙන්න බොලේ මුන් පටන් ගත්තෙ නෑතෑ comments දෙන්න. කෑම්පස් එකේ ගොන් පාට් දාන එව්න්ට්යි පඩ show දාන එවුන්යි හොදටම දෙහි කපනවා. හොදම fun එක තමා කලින් හිටපු බෝඩිමමේ uncle ක‍රයගෙ fun talks මතක් වෙන එක. එකෙක් දෑන් ගෙද‍ර ගිහිල්ල කතා ක‍රන්නෙත් ඌ කතා කරපු විදියටලු. ගෙද‍ර මිනිස්සු බය වෙල මුට පිස්සු හදිගෙන එනවද කියල.
    අතව එකෙක් කෙල්ලට මහ රෑ call ක‍රල ආතල් දෙනවා.පට්ටම අතල්..මෙහෙම බලලා අපි තිරනයකට ආව අඩු ගනට වෑඩිම fun එකක් දෙන්නෙ නෑපෝලියන් තමා කියල....
    fun එක වඩි වෙලා දෑන් ඉන්න බෝඩිමෙනුත් යන්න වෙන්න කලින් අපි නෑපෝලියන්ට පින් දිල වඩේ නවෑත්තුවා. එදා හම්බවුන fun එක නම් හෑමදාම මතකෙහිටි...


    උපුටාගැනීමකි
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    උපුටා ගැනීමක් කිය්ක ශුවර් ද මිගාර ?
    තමන්ගෙම උපුටගෙනද කොහේ :P

    මොක උනත් මැක්සා මතෘකාව :D
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    උපුටා ගැනීමක් කිය්ක ශුවර් ද මිගාර ?
    තමන්ගෙම උපුටගෙනද කොහේ :P

    මොක උනත් මැක්සා මතෘකාව :D

    :lol::lol:

    උඩ එකෙන් නම් කියන්නේ කරවිට සංගමේ ගැන නේද? හික්ස්

    :yes::yes:


    :)


    :)

    Maxxa... Yantham REP 4k dagaththa. nethnam hema welawema ubata REP denna be kiyanawane

    :):)

    campus ජිවිතේ ගැන දැනෙන අදහස් වගේ
    හොදයි හොදයි
    :rolleyes::):):rolleyes::rofl:

    ;)

    ubath karawenawadha banz :P
    rep adha dhenna bah lu passe dhennam:yes:
    :(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පට්ට සිද්දිය. එතකොට දැන් උඹ අයිති වෙන්නේ කරවෙන ගොඩටද? :eek:
    කොහොම හිටිය එකෙක්ද බන්. කුරුල්ලා වගේනේ හිටියේ.
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Ela ela campus yanna kalin kiyawala yana wka hodai okata yana un kiyanne budu haamuduruwoth siwuru arinawa kiyalane

    monwa unath uba nemei neda ara "Karawena" sangame sabapathi ha ha