ඔන්න ඉතිං අද ලියන්න යන්නේ Audio ගැන උනන්දුවක් දක්වන හා electrons වලට කැමති අයට පොඩි ත්‍රෙඩ් එකක්
හැමදෙනාවම ආයුබෝවන් කියලා පිලිගන්නවා..
එළකිරියේ සරවුන්ඩ් සවුන්ඩ් ගැන දාපු පලවෙනි ත්‍රෙඩ් දෙක සරවුන්ඩ් සවුන්ඩ් ගැන මුලසිට හා සරවුන්ඩ් සවුන්ඩ් ගැන මුලසිට 2 කියවල හිටිය නම් වටිනවා
ඉස්සෙලා බලමු මොනවද මේ Vacuum Tubes/Valve කියනේ කියලා..
1900 බර ගනන් වල මේ Transistor, IC (Integrated Circuits) එන්න කලින් රේඩියෝ, TV විතරන් නෙවෙයි පරිගණක පවා භාවිතා කරේ මේ වැකුම් ටියුබ්.
ඔය තියෙන්නේ Tube එකක්, මේක හරියට බල්බ් එකක් වගේ, ඒ විතරක් නොවෙයි, මේක ඇතුලේ ෆිලමන්ට් එකක් තියන නිසා මේක ටිකක් කලාමැදිරි එලියට දැල්වෙනවා.
දැන් කෙනෙක් කියන්න පුලුවන් මෙචර Electronics දියුනු වෙලා තියන කාලේ මොන එකකට මේ 1900 බර ගනන් වල ටියුබ් බාවිතා කරනේ කියලා. Audiophiles ඒ කියනේ sound පිස්සෝ ලොව වටා තවමත් කියනවා ටියුබ් වලින් ලැබුන සද්ද ගුණාත්මක බව ට්‍රාන්සිස්ටර්, අයි.සී වලින් නොලැබෙන බව.(අර උඩ තියන ත්‍රෙඩ් දෙකට දාල තියන රිප්ලයි දැක්කම එළකිරියත් සවුන්ඩ් පිස්සෝ ගොඩක් ඉන්න බවත් තේරුනා..
) ඒ නිසා තවමත් ඉහල ගණයේ ඇම්පිලිෆයර් එහම හදනවා මේ වැකුම් ටියුබ් යොදාගෙන..
ටික කාලෙක ඉදන් මටත් උවමණාවක් තිබුනා ටියුබ් ඇම්ප් එකක් හදන්න
ඒක කරන්න ටියුබ් බාවිතය ගැන එචර දැනීමක් නති නිසා වැඩේ පොඩියට පටන්ගන්න හිතුවා
ඒ කියනේ හෙඩ්ෆොන් Amp එකකින්.
බලමු කොහොමද හදන්නේ කියලා.
ඒ කාලේනම් ටියුබ් දේවල් හැදුවේ P.C.B නැතිව point to point වයරින් වලින්.
ඒ කියනේ කොටස් වයර් මගින් සම්බන්ද කරලා. නමුත් අපි දැන් කරනේ Hybrid ක්‍රමයට..
මෙන්න diagram එක..
මෙන්න ඕනකරන දේවල්..
මේ වගේ pcb එකක් යොදාගන්න පුලුවන් නම් හොදයි..
ටියුබ් එක හයිවෙන්නේ මේකට..
අනිත් ෆොටෝස් ටිකත් බලන්න..
ඔන්න ටියුබ් එකත් හයිකරා..
බෝඩ් එක හයි කරන්න මේ වගේ ප්ලාස්ටික් කෑල්ලක් පාවිච්චි කරන්න..
පොර්ට්ස් ටිකත් පාස්සගන්න..
දැන් අර හදාගත්ත කෙස් එකට කෑලි බෑලි ඔක්කොම ටික හයිකරගන්න..
පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන එක හොදයිනේ..
Amp එක හදල ඉවරයි..
සමානයෙන් tube වැඩකරන ලොකු වීල්ටීය තාවක් ඕනේ
(200V වගේ) ඒ නිසා මේක transistor (MOSFETS ) හා tube එකතුවක් ලෙස එන්නේ. එම නිසා 12v වලින් මෙය කරදයක් නැතුව වැඩ කරන්න පුලුවන්. මම යොදාගත්ත ටියුබ් එක 1959 නිපදවූ එකක්. මේවා eBay එකෙන් ලේසියෙන් ගන්න පුලුවන්. රු.1500 වගේ වෙනවා.
Test කරන්න නම් යොදාගත්තේ AKG K121 හෙඩ් ෆෝන් හා Grado SR60i හෙට් ෆෝන් දෙක, මටනම් සද්දේ ගොඩක් හොදයි. play කරන්න යොදාගත්තේ 196/24bit flac audio වගයක්. (HD Tracks) CD එකක් නම් 44.1/16bit තමයි. නමුත් මේ වගේ එකක් ටෙස්ට්න් කරන්න high resolution audio යොදාගන්න එක හොදයි නේ. input එක දුනේ නම් MAC Book Pro එකකින්.
ගොඩක් අය කියනවා, අනේ මට ඔය කොලිටි තේරෙන්නේ නෑ කියලා
තවත් කෙනෙක් කියනවා මගේ එක මැක්ක්සා කොලිටි කියලා
කොහොම උනත් ඔය දෙගොල්ලන්නටම තමන්නා හැකියාව බලන්න ක්‍රමයක් තියනවා.
ඒ harman kardon සමාගම මගින් ලබාදෙන How to listen කියන software එක. එමගින් තමන්ගේ sound ගැන තියන හැකියාව බලනවා වගේම නොදන්න අයට ඉගෙන්න ගන්නත් පුලුවන්.
මේක බාවිතා කරන්න නම් ඉතින් ටිකක් හොද sound card එකක් හා speaker/head phones ඕනේ වෙනවා
වැඩක් උනා කියලා හිතනවා හැමෝටම..
Amp ගැන තව විස්තර ඕන නං මෙතන තියනවා..
තව ත්‍රෙඩ් දාන්නත් ඉතුරුවෙලා තියෙනවා..
බලමු ඉතිං මේකට ලැබෙන ප්‍රතිචාර අනුව ඒවත් දාන්නම්..
ජයව්වා..!
හැමදෙනාවම ආයුබෝවන් කියලා පිලිගන්නවා..
එළකිරියේ සරවුන්ඩ් සවුන්ඩ් ගැන දාපු පලවෙනි ත්‍රෙඩ් දෙක සරවුන්ඩ් සවුන්ඩ් ගැන මුලසිට හා සරවුන්ඩ් සවුන්ඩ් ගැන මුලසිට 2 කියවල හිටිය නම් වටිනවා

ඉස්සෙලා බලමු මොනවද මේ Vacuum Tubes/Valve කියනේ කියලා..
1900 බර ගනන් වල මේ Transistor, IC (Integrated Circuits) එන්න කලින් රේඩියෝ, TV විතරන් නෙවෙයි පරිගණක පවා භාවිතා කරේ මේ වැකුම් ටියුබ්.
ඔය තියෙන්නේ Tube එකක්, මේක හරියට බල්බ් එකක් වගේ, ඒ විතරක් නොවෙයි, මේක ඇතුලේ ෆිලමන්ට් එකක් තියන නිසා මේක ටිකක් කලාමැදිරි එලියට දැල්වෙනවා.
දැන් කෙනෙක් කියන්න පුලුවන් මෙචර Electronics දියුනු වෙලා තියන කාලේ මොන එකකට මේ 1900 බර ගනන් වල ටියුබ් බාවිතා කරනේ කියලා. Audiophiles ඒ කියනේ sound පිස්සෝ ලොව වටා තවමත් කියනවා ටියුබ් වලින් ලැබුන සද්ද ගුණාත්මක බව ට්‍රාන්සිස්ටර්, අයි.සී වලින් නොලැබෙන බව.(අර උඩ තියන ත්‍රෙඩ් දෙකට දාල තියන රිප්ලයි දැක්කම එළකිරියත් සවුන්ඩ් පිස්සෝ ගොඩක් ඉන්න බවත් තේරුනා..
) ඒ නිසා තවමත් ඉහල ගණයේ ඇම්පිලිෆයර් එහම හදනවා මේ වැකුම් ටියුබ් යොදාගෙන..ටික කාලෙක ඉදන් මටත් උවමණාවක් තිබුනා ටියුබ් ඇම්ප් එකක් හදන්න
ඒක කරන්න ටියුබ් බාවිතය ගැන එචර දැනීමක් නති නිසා වැඩේ පොඩියට පටන්ගන්න හිතුවා
ඒ කියනේ හෙඩ්ෆොන් Amp එකකින්.
බලමු කොහොමද හදන්නේ කියලා.
ඒ කාලේනම් ටියුබ් දේවල් හැදුවේ P.C.B නැතිව point to point වයරින් වලින්.
ඒ කියනේ කොටස් වයර් මගින් සම්බන්ද කරලා. නමුත් අපි දැන් කරනේ Hybrid ක්‍රමයට..
මෙන්න diagram එක..
මෙන්න ඕනකරන දේවල්..
මේ වගේ pcb එකක් යොදාගන්න පුලුවන් නම් හොදයි..
ටියුබ් එක හයිවෙන්නේ මේකට..
අනිත් ෆොටෝස් ටිකත් බලන්න..
ඔන්න ටියුබ් එකත් හයිකරා..
බෝඩ් එක හයි කරන්න මේ වගේ ප්ලාස්ටික් කෑල්ලක් පාවිච්චි කරන්න..
පොර්ට්ස් ටිකත් පාස්සගන්න..
දැන් අර හදාගත්ත කෙස් එකට කෑලි බෑලි ඔක්කොම ටික හයිකරගන්න..

පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන එක හොදයිනේ..

Amp එක හදල ඉවරයි..

සමානයෙන් tube වැඩකරන ලොකු වීල්ටීය තාවක් ඕනේ
(200V වගේ) ඒ නිසා මේක transistor (MOSFETS ) හා tube එකතුවක් ලෙස එන්නේ. එම නිසා 12v වලින් මෙය කරදයක් නැතුව වැඩ කරන්න පුලුවන්. මම යොදාගත්ත ටියුබ් එක 1959 නිපදවූ එකක්. මේවා eBay එකෙන් ලේසියෙන් ගන්න පුලුවන්. රු.1500 වගේ වෙනවා.Test කරන්න නම් යොදාගත්තේ AKG K121 හෙඩ් ෆෝන් හා Grado SR60i හෙට් ෆෝන් දෙක, මටනම් සද්දේ ගොඩක් හොදයි. play කරන්න යොදාගත්තේ 196/24bit flac audio වගයක්. (HD Tracks) CD එකක් නම් 44.1/16bit තමයි. නමුත් මේ වගේ එකක් ටෙස්ට්න් කරන්න high resolution audio යොදාගන්න එක හොදයි නේ. input එක දුනේ නම් MAC Book Pro එකකින්.