ටියුබ් Amp

AnuradhaRa

Well-known member
  • 639380c2-30c4-428c-970a-239536b467a6.jpg


    මේක උඩ තියල කෑම ටිකක් එහෙම රත් කරගන්ඩ පුලුවන් වෙයිද බං ?
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    kalinga ayya ekak hadala thibbaa sahena kalekata issarawela ekama thama me hadala thiyenne ne?ela ela
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • මේ වගේ වෑල්ව් ටියුබ් වලට හීට් සින්ක් ඕන වෙන්නෙම නැද්ද ?

    ඇයි බං ට්‍රාන්සිස්ටර් රත්වෙන්නෙ? ඉතිං ට්‍රාන්සිස්ටරේ ලොකුවට හැදුවනං ඉවරයිනේ.. මට මේක මහ ගැටලුවක්, ඉලෙක්ට්‍රොනික් දන්න කෙනෙක් හැටියට උඹට බැරිද මට මේක තේරුම් කරල දෙන්ඩ
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    බම්ප් එකක්.....
    මටනම් ඔච්චර දේවල් ඕන නෑ.චර බර ගාන්නේ නැතුව සින්දුවක් අහන්න තියනවනම් ඒක තමා මට උපරිම කොලිටි එක :P
    ​
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    Ado elazzz
    rep+++
    Oya Tube ekn mokakda machn wenne.....

    ඇත්තෙන්ම මේකන් වෙන්නෙත් අර ට්‍රාන්සිස්ටර්, අයි සී වලින් වන දේම තමයි..
    මේ දෙකේ වෙනස්කම තමයි ටියුබ් වලින් ගොඩක් ස්මූත් හඩක් ගන්න පුළුවන්..
    IC වලින් එහෙම කරන්න අමාරුයි..
    ​
     

    AnuradhaRa

    Well-known member
  • ඇත්තෙන්ම මේකන් වෙන්නෙත් අර ට්‍රාන්සිස්ටර්, අයි සී වලින් වන දේම තමයි..
    මේ දෙකේ වෙනස්කම තමයි ටියුබ් වලින් ගොඩක් ස්මූත් හඩක් ගන්න පුළුවන්..
    IC වලින් එහෙම කරන්න අමාරුයි..
    ​

    IC කිව්වොත් වැරදියි.. අයි සී එකක් ඇතුලෙ ට්‍රාන්සිස්ටර් කීපයක් තියෙන්ඩ පුලුවන්..
    වෑල්ව් ටියුබ් එකක් කියන්නෙ, එක ට්‍රාන්සිස්ටරයක් විතරයි..
    මම හරි නේ මචං..
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    IC කිව්වොත් වැරදියි.. අයි සී එකක් ඇතුලෙ ට්‍රාන්සිස්ටර් කීපයක් තියෙන්ඩ පුලුවන්..
    වෑල්ව් ටියුබ් එකක් කියන්නෙ, එක ට්‍රාන්සිස්ටරයක් විතරයි..
    මම හරි නේ මචං..

    :cool:​
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලස්සනට වැඩක් කරන කෙනෙක් කිරියෙන් අඳුනාගන්න ලැබීම සතුටක් මචන්...:cool::cool: