ටියුෂන් කාරයො wandi tax

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,186
    4,181
    113
    ටියුෂන් කාරයොන්ට අමුතුවෙන් tax ඕනේ නැහැ නේද
    අලුත් wandi බස්සල රජයට හොද tax එකක් අරන් දුන්නනේ ඔක්කොම සෙට් එක
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,458
    22,575
    113
    ගම මහනුවරයි - Nicaragua
    munta pana na okunta tax karanna... pacha kiyanawa arenna

    1746185661375.jpeg
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,113
    12,266
    113
    ටියුෂන් කාරයොන්ට අමුතුවෙන් tax ඕනේ නැහැ නේද
    අලුත් wandi බස්සල රජයට හොද tax එකක් අරන් දුන්නනේ ඔක්කොම සෙට් එක
    wahanada ganna issella adyamata tax eka gewanne, ithuru salli walinui wahana ganna ona..

    ehema income tax wenuwata wahana genna dunnoth lankawe okkoma un wahana genei tax gewanawa wenuwata.. :lol: