Tuition තියනකන් තියෙයිape kaleth thibuna
thaama thiyenawa neda ban![]()
hoyala igenaganna eka lankawe iskola wala thama purudu karana deyak nemei neh. eka awulak.ළමයින්ට හිතන්න ලොජික් එක දුන්නා නම්,ගොඩක් පංති දැන් අවශ්‍ය වෙන්නෙ නැ ඔන තරම් විෂයන්ට අවශ්‍ය දෙවල් දැන් අන් තර් ජාලයේ තියනවා,ඉංග්‍රීසි භාෂාවෙන් පූලුවන් තරම් උගන්වන්න පුලුවන් උනා නම් පාසැල් වල,උවමනාවක් තියන ළමයෙකුට නම් නෙට් එකෙන්ම ගොඩ එන්න පුලුවන්...ඔය ඔනම විශයකට අවශ්‍ය දෙවල් ගැඹුරු ලෙසම තිබෙන පොත්/Videos තිබෙනවා ඉතාමත් සරලව..
වීඩියෝ එක නම් බැලුවේ නෑ නිලන්තයගේ මුල් කෑල්ල ඇරෙන්න.
අනුශ්කයා මගේ ජූනියර් බැජා. ඌ හොඳ ටැලන්ටඩ් කොල්ලෙක්. එක එක්සෑම් එකක්වත් ෆේල් නම් උනේ නෑ. ඌට එක්සෑම් කරන්න බැරි උනේ ඌ ක්ලිනිකල් ඇපොයින්ට්මන්ට් ටික හරියට කම්ප්ලීට් කරපු නැති නිසා. Final year appointment එකට කලින් ක්ලිනිකල් ඔක්කොම කරලා තියෙන්න ඕනේ. මූ ක්ලිනිකල් අස්සේ ක්ලාස් කරන්න ගිහින් ඒවා අතපසු උනා . ඒ දවස් වල මමත් ඕකට කියලා ඇති ටියුශන් වැඩේ පොඩ්ඩක් නවත්තලා හරි ඩිග්‍රිඑක කරන් හිටපන් කියලා.
ඒ කාලෙ මුගේ චොයිස් එක මූ තෝර ගත්තේ ඩිග්‍රිඑක අත ඇරලා දිගටම ක්ලාස් කරන්න. නැතුව මේ නිලන්තයා කියනවා වගේ එක්සෑම් ෆේල් වෙලා නෙමෙයි.
හැබැයි 2019 දි වගේ මම කැම්පස් එකට වැඩකට ගියපු වෙලේක මූව හම්බුනා ඩීන්ව හම්බුවෙන්න එලියේ ඉන්නවා. ඇයි කියලා ඇහුවම කිව්වේ ආයේ ඩිග්‍රි එකේ ටික continue කරන්න පුලුවන්ද අහන්න ආවේ කියලා. ඒක බැරි වෙන්න ඇති සමහර විට.
අපේ ඩිග්‍රිඑක යුනි එන්ට්‍රි එකේ ඉඳන් අවුරුදු 10 ක් ඇතුලේ කරන්න ඕනේ. නැත්නම් ෆැකල්ටි මිස් වෙනවා. මූට 2019 දී අවුරුදු 9ක් ඉවරයි. ඒ නිසා ඩීන් නොදෙන්න ඇති.
මුන් හැබැයි නිකන් චීත්ත වගේනේ. අවදානේ ගන්න කරන වැඩද මන්දා
අනුෂ්ක සර් කට්ට කාගෙන ආපු කොල්ලෙක්ද ?වීඩියෝ එක නම් බැලුවේ නෑ නිලන්තයගේ මුල් කෑල්ල ඇරෙන්න.

Teacherlatath english baruva koheda lamaita ugannanne.. ubath dakina heenaළමයින්ට හිතන්න ලොජික් එක දුන්නා නම්,ගොඩක් පංති දැන් අවශ්‍ය වෙන්නෙ නැ ඔන තරම් විෂයන්ට අවශ්‍ය දෙවල් දැන් අන් තර් ජාලයේ තියනවා,ඉංග්‍රීසි භාෂාවෙන් පූලුවන් තරම් උගන්වන්න පුලුවන් උනා නම් පාසැල් වල,උවමනාවක් තියන ළමයෙකුට නම් නෙට් එකෙන්ම ගොඩ එන්න පුලුවන්...ඔය ඔනම විශයකට අවශ්‍ය දෙවල් ගැඹුරු ලෙසම තිබෙන පොත්/Videos තිබෙනවා ඉතාමත් සරලව..
මතකය හරි නම් මගේ මුගේ අම්මා හරි තාත්තා හරි ඉස්කෝලෙක ප්‍රින්සිපල් කෙනෙක්.මූ වීඩියෝ එකේ එහෙම බයිලයක් ගහනවද? යකෝ එහෙනම් අපිත් කට්ට කාගෙන ආපු උන් නේ. A/L කරද්දි මම පැය 4 යි නිදා ගත්තේ. ඒකත් පැය දෙකේ කෑලි දෙකක්. අනුශ්කයා 2009 A/L ගාල්ලේ දිස්ත්‍රික්කේ උඩම රෑන්ක් එකක් මතක හැටියට 2 හෝ 3.අනුෂ්ක සර් කට්ට කාගෙන ආපු කොල්ලෙක්ද ?
oya doctor kenekda machan. kiriye docek hambunamai.මතකය හරි නම් මගේ මුගේ අම්මා හරි තාත්තා හරි ඉස්කෝලෙක ප්‍රින්සිපල් කෙනෙක්.මූ වීඩියෝ එකේ එහෙම බයිලයක් ගහනවද? යකෝ එහෙනම් අපිත් කට්ට කාගෙන ආපු උන් නේ. A/L කරද්දි මම පැය 4 යි නිදා ගත්තේ. ඒකත් පැය දෙකේ කෑලි දෙකක්. අනුශ්කයා 2009 A/L ගාල්ලේ දිස්ත්‍රික්කේ උඩම රෑන්ක් එකක් මතක හැටියට 2 හෝ 3.
ඔය කට්ට කාගෙන ආපු කතා නම් බයිලා ඇටෙන්ශන් ගන්න කියන. මුතුගලයත් ඕකම කියනවා නේද? ඒ උනාට ඌට යමක් කමක් තිබිලා තියෙනවා කලින් ඉඳන් ම.

මමද ??Ado moota gedrta wela karanna wadak natuwa mehema innawa kiyanne me kalet. Moo henama salli karayek wenna oni. Natnm ammalagen kaka inna pinbathek wenna oni

ගොඩක් a/L sir ලා වැඩේ කනවා. අපි physics ගියපු sir කිව්වේ..english වැඩක් නෑ . මේක කර ගන්න campus ගිහින් පුළුවන් english හදා ගන්න කියලා..ළමයින්ට හිතන්න ලොජික් එක දුන්නා නම්,ගොඩක් පංති දැන් අවශ්‍ය වෙන්නෙ නැ ඔන තරම් විෂයන්ට අවශ්‍ය දෙවල් දැන් අන් තර් ජාලයේ තියනවා,ඉංග්‍රීසි භාෂාවෙන් පූලුවන් තරම් උගන්වන්න පුලුවන් උනා නම් පාසැල් වල,උවමනාවක් තියන ළමයෙකුට නම් නෙට් එකෙන්ම ගොඩ එන්න පුලුවන්...ඔය ඔනම විශයකට අවශ්‍ය දෙවල් ගැඹුරු ලෙසම තිබෙන පොත්/Videos තිබෙනවා ඉතාමත් සරලව..
ඔව් මචන්. තාත්තා නැහැ . අම්ම ඉන්සුරන්චේ කරේ. මගේ යාලුවෙක්ගෙ නැන්දගේ පුතා වෙනවාඅනුෂ්ක සර් කට්ට කාගෙන ආපු කොල්ලෙක්ද ?