ටියුෂන් කෙස් වලු

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ළමයින්ට හිතන්න ලොජික් එක දුන්නා නම්,ගොඩක් පංති දැන් අවශ්‍ය වෙන්නෙ නැ ඔන තරම් විෂයන්ට අවශ්‍ය දෙවල් දැන් අන් තර් ජාලයේ තියනවා,ඉංග්‍රීසි භාෂාවෙන් පූලුවන් තරම් උගන්වන්න පුලුවන් උනා නම් පාසැල් වල,උවමනාවක් තියන ළමයෙකුට නම් නෙට් එකෙන්ම ගොඩ එන්න පුලුවන්...ඔය ඔනම විශයකට අවශ්‍ය දෙවල් ගැඹුරු ලෙසම තිබෙන පොත්/Videos තිබෙනවා ඉතාමත් සරලව..
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,248
    8,625

    hoyala igenaganna eka lankawe iskola wala thama purudu karana deyak nemei neh. eka awulak.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    වීඩියෝ එක නම් බැලුවේ නෑ නිලන්තයගේ මුල් කෑල්ල ඇරෙන්න.

    අනුශ්කයා මගේ ජූනියර් බැජා. ඌ හොඳ ටැලන්ටඩ් කොල්ලෙක්. එක එක්සෑම් එකක්වත් ෆේල් නම් උනේ නෑ. ඌට එක්සෑම් කරන්න බැරි උනේ ඌ ක්ලිනිකල් ඇපොයින්ට්මන්ට් ටික හරියට කම්ප්ලීට් කරපු නැති නිසා. Final year appointment එකට කලින් ක්ලිනිකල් ඔක්කොම කරලා තියෙන්න ඕනේ. මූ ක්ලිනිකල් අස්සේ ක්ලාස් කරන්න ගිහින් ඒවා අතපසු උනා . ඒ දවස් වල මමත් ඕකට කියලා ඇති ටියුශන් වැඩේ පොඩ්ඩක් නවත්තලා හරි ඩිග්‍රිඑක කරන් හිටපන් කියලා.

    ඒ කාලෙ මුගේ චොයිස් එක මූ තෝර ගත්තේ ඩිග්‍රිඑක අත ඇරලා දිගටම ක්ලාස් කරන්න. නැතුව මේ නිලන්තයා කියනවා වගේ එක්සෑම් ෆේල් වෙලා නෙමෙයි.

    හැබැයි 2019 දි වගේ මම කැම්පස් එකට වැඩකට ගියපු වෙලේක මූව හම්බුනා ඩීන්ව හම්බුවෙන්න එලියේ ඉන්නවා. ඇයි කියලා ඇහුවම කිව්වේ ආයේ ඩිග්‍රි එකේ ටික continue කරන්න පුලුවන්ද අහන්න ආවේ කියලා. ඒක බැරි වෙන්න ඇති සමහර විට.

    අපේ ඩිග්‍රිඑක යුනි එන්ට්‍රි එකේ ඉඳන් අවුරුදු 10 ක් ඇතුලේ කරන්න ඕනේ. නැත්නම් ෆැකල්ටි මිස් වෙනවා. මූට 2019 දී අවුරුදු 9ක් ඉවරයි. ඒ නිසා ඩීන් නොදෙන්න ඇති.

    මුන් හැබැයි නිකන් චීත්ත වගේනේ. අවදානේ ගන්න කරන වැඩද මන්දා
     
    TK Banda

    Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo

    අනුෂ්ක සර් කට්ට කාගෙන ආපු කොල්ලෙක්ද ?
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ළමයින්ට හිතන්න ලොජික් එක දුන්නා නම්,ගොඩක් පංති දැන් අවශ්‍ය වෙන්නෙ නැ ඔන තරම් විෂයන්ට අවශ්‍ය දෙවල් දැන් අන් තර් ජාලයේ තියනවා,ඉංග්‍රීසි භාෂාවෙන් පූලුවන් තරම් උගන්වන්න පුලුවන් උනා නම් පාසැල් වල,උවමනාවක් තියන ළමයෙකුට නම් නෙට් එකෙන්ම ගොඩ එන්න පුලුවන්...ඔය ඔනම විශයකට අවශ්‍ය දෙවල් ගැඹුරු ලෙසම තිබෙන පොත්/Videos තිබෙනවා ඉතාමත් සරලව..
    Teacherlatath english baruva koheda lamaita ugannanne.. ubath dakina heena 😂😂
     
    Last edited:
    • Sad
    • Haha
    Reactions: SK29 and TK Banda

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අනුෂ්ක සර් කට්ට කාගෙන ආපු කොල්ලෙක්ද ?
    මතකය හරි නම් මගේ මුගේ අම්මා හරි තාත්තා හරි ඉස්කෝලෙක ප්‍රින්සිපල් කෙනෙක්.මූ වීඩියෝ එකේ එහෙම බයිලයක් ගහනවද? යකෝ එහෙනම් අපිත් කට්ට කාගෙන ආපු උන් නේ. A/L කරද්දි මම පැය 4 යි නිදා ගත්තේ. ඒකත් පැය දෙකේ කෑලි දෙකක්. අනුශ්කයා 2009 A/L ගාල්ලේ දිස්ත්‍රික්කේ උඩම රෑන්ක් එකක් මතක හැටියට 2 හෝ 3.

    ඔය කට්ට කාගෙන ආපු කතා නම් බයිලා ඇටෙන්ශන් ගන්න කියන. මුතුගලයත් ඕකම කියනවා නේද? ඒ උනාට ඌට යමක් කමක් තිබිලා තියෙනවා කලින් ඉඳන් ම.
     
    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    මතකය හරි නම් මගේ මුගේ අම්මා හරි තාත්තා හරි ඉස්කෝලෙක ප්‍රින්සිපල් කෙනෙක්.මූ වීඩියෝ එකේ එහෙම බයිලයක් ගහනවද? යකෝ එහෙනම් අපිත් කට්ට කාගෙන ආපු උන් නේ. A/L කරද්දි මම පැය 4 යි නිදා ගත්තේ. ඒකත් පැය දෙකේ කෑලි දෙකක්. අනුශ්කයා 2009 A/L ගාල්ලේ දිස්ත්‍රික්කේ උඩම රෑන්ක් එකක් මතක හැටියට 2 හෝ 3.

    ඔය කට්ට කාගෙන ආපු කතා නම් බයිලා ඇටෙන්ශන් ගන්න කියන. මුතුගලයත් ඕකම කියනවා නේද? ඒ උනාට ඌට යමක් කමක් තිබිලා තියෙනවා කලින් ඉඳන් ම.
    oya doctor kenekda machan. kiriye docek hambunamai. :yes:
     
    • Like
    Reactions: TK Banda

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    Ado moota gedrta wela karanna wadak natuwa mehema innawa kiyanne me kalet. Moo henama salli karayek wenna oni. Natnm ammalagen kaka inna pinbathek wenna oni
     
    • Haha
    Reactions: TK Banda

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ළමයින්ට හිතන්න ලොජික් එක දුන්නා නම්,ගොඩක් පංති දැන් අවශ්‍ය වෙන්නෙ නැ ඔන තරම් විෂයන්ට අවශ්‍ය දෙවල් දැන් අන් තර් ජාලයේ තියනවා,ඉංග්‍රීසි භාෂාවෙන් පූලුවන් තරම් උගන්වන්න පුලුවන් උනා නම් පාසැල් වල,උවමනාවක් තියන ළමයෙකුට නම් නෙට් එකෙන්ම ගොඩ එන්න පුලුවන්...ඔය ඔනම විශයකට අවශ්‍ය දෙවල් ගැඹුරු ලෙසම තිබෙන පොත්/Videos තිබෙනවා ඉතාමත් සරලව..
    ගොඩක් a/L sir ලා වැඩේ කනවා. අපි physics ගියපු sir කිව්වේ..english වැඩක් නෑ . මේක කර ගන්න campus ගිහින් පුළුවන් english හදා ගන්න කියලා..
    ඒක මහ මෝඩ කතාවක්. සිංහල medium උනත් මම හිතන්නේ ඒවට අවශය කරන english term දෙන්න ඕන.. campus ගියාම emglish වලින් talk දෙනකොට තමයි තේරෙන්නේ..
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,159
    1,591
    113

    matanam hithenne nilanthayge thiyenne juniorsla udata enawata balan inna bari scene ekak, dn result iwrwela aluthin rapid revision kiyl ekak patan gnnw(masa 3kn syllabus eke exam ekt wdyenm ena dewl mula idn cover krnw) clz wala 2nd shy 3rd shy unta, ooka effective class ekak , eken result dpu un innw, ee class ek mulinm patan gtte nilantha sirgema golayek ANURADA sir kiyl, porata wayas 24i, pora class krnnkot zoom account 3kn denw webinar,ee thunath full, anthimt zoom ekt en bri una unta wenwm unlisted youtube live ekakkuth denw, ithin hitapnko. oya class ek ptn gnn sthye porage class eke wenm uu deshanayk dunna masa masa 3kn syllabus cover krn ba kiyl. ethana u fail ne. nilanthya aluthin ena unwa kapan nattnm amila sirt baniida ,amila sirge ehem kisi awlk nanhen, anithn ek unt banala jeshta guruwaru promote krnw lol. set na n bn unm
     
    • Like
    Reactions: TK Banda