ටියුෂන් ගුරාලාගේ ප‍්‍රතිඵල මාෆියාව… ළගදීම එකෙක් මරනවාමයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    පුද්ගලික උපකාරක පන්ති ව්‍යාපාරය අද වන විට මාෆියාවක් බවට පත්වී ඇතැයි උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක මහතා සඳහන් කරයි.

    මේ වන විටත් පුද්ගලික උපකාරක පන්ති ගුරුවරුන් අතර ගැටුම් නිර්මාණය වී ඇති බවද පවසන ඔහු ළඟදීම පුද්ගලික උපකාරක පන්ති ගුරුවරයකු වූ මරා දමන තැනට පත් වුණු දමනු ඇති බවද අනතුරු අගවයි.

    උපකාරක පන්ති ගුරුවරුන් තමන්ගේ පන්තිවලට එන සිසුන්ගේ ප්‍රතිඵල හොඳ බව පෙන්වීම සඳහා ඉහළ ප්‍රතිඵල ලබා ගන්නා සිසුන්ට ලක්ෂ පහ බැගින් මුදල් ගෙවා ඔවුන් ගෙන් ප්‍රකාශ ලබා ගන්නා බවද හෙතෙම පවසයි.

    එමෙන්ම විභාගය ආසන්න වත්ම නොමිලේ සිසුන් රැසකට වෙනම පුහුණු විභාගයක් ලියන්නට අවස්ථාව ලබා දී ඒ හරහා ඔවුන්ගේ තොරතුරු ලබාගෙන විභාග ප්‍රතිඵල අන්තර්ජාලයෙන් බලාගෙන ඒවායෙන් ඉහල ප්‍රතිඵල තමන්ගේ පංතියේ ප්‍රතිඵල ලෙස පෙන්වන ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙමින් ඇති බව ද හෙතෙම කියා සිටියේය.

    වර්ධනය වන තත්ත්වයන් මත උපකාරක පංති ව්‍යාපාරය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි වනු ඇති බවත් ඉතා නුදුරේදීම මෙය අවසානයක් කරා පත්වනු ඇති බවත් ඔහු අනතුරු අගවයි.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    පන්ති දේශක තිස්ස ජනනායක මහතා සඳහන් කරයි
    cows GIF
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක මහතා
    ඉතින් ඌ කරන්නෙත් ඒකනේ
    පොන්නයෙක් වගේ ඌටම බැනගන්නවා
    මොලේ දියවෙලාද කොහෙද

    උපකාරක පංති ව්‍යාපාරය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි වනු ඇති බවත් ඉතා නුදුරේදීම මෙය අවසානයක් කරා පත්වනු ඇති බවත් ඔහු අනතුරු අගවයි.
    Ben Stiller Smiling GIF by 20th Century Fox Home Entertainment
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    මේ කතාව ඇත්ත. සල්ලි දීලා ළමයින්ගේ රිසාල්ට් ඉල්ලනවා.
    මේක හොඳයිනේ

    මොකද ලමයි කාගෙ ක්ලාස් ගියත් නිකං යන්නෙ නැහැනේ සල්ලි දීලා ක්ලාස් එකකට යන්නෙ. ටියුශන් කරන එකා බිස්නස් එකක් කරන්නෙ
    ඊට පස්සෙ රිසාල්ට් ආවම ලමයා බිස්නස් කාරය වෙලා රිසාල්ට් එක වෙන ටියුශන් සර් කෙනෙක්ට සෙල් කරනවා, කලින් ක්ලාස් ගියපු පොරට සල්ලි දීලා ක්ලාස් ගියපු නිසා දෙවනි සැරෙ වෙන කෙනෙක්ට විකුන්නා කියලා ප්‍රශ්නයක් නැහැනේ
    මොකද මොන ෆීල්ඩ් එකේ උනත් කැම්පස් සිලෙක්ට් උනාම සල්ලි ටිකක් ඕන වෙනවානේ, මෙහෙම උනාම කැම්පස් යන්න ඒ ලමයිට ලැප් එකක් ගන්න බෝඩිමට කන්න බොන්න ඒවට සල්ලි ටිකක් හොයා ගන්න පුලුවන්
    හරිනං ලමයි මෙහෙම කරන්න ඕන

    සර්ග ක්ලාස් ආව කියන්න ලක්ශ 3යි
    සර්ගෙ ක්ලාස් විතරමයි ආවෙ කියන්න ලක්ශ 5යි
    සර්ගෙ ක්ලාස් ආව කියලා සර්ගෙ යූටියුබ් චැනල් එකට වොයිස් කට් දෙන්න ලක්ශ 8යි
    ලමයගෙ යූටියුබ් චැනල් එකේ ලමයගෙ කැමැත්තෙන්ම මම ගියේ සර්ගෙ ක්ලාස් විතරයි කියලා යූටියුබ් වීඩියෝ එකක් දාන්න ලක්ශ 10යි

    ඔන්න ෆුල් ෆ්‍රී ලමයට උගන්නලා වෙන සර් කෙනෙක්ට රිසාල්ට් එක විකුන්නා නං පොඩි වැරැද්දක් තියනවා

    ශිහ් ඒ කාලෙ මෙහෙම දේවල් තිබ්බෙ නැහැනේ, අපේ ගෙදර මට සහ නංගිට දෙන්නටම අයිලන්ඩ් රෑන්ඩ් තිබ්බා 20න් අඩු. අපි දෙන්නට ලක්ශ 5-10ක් හොයා ගන්න තිබ්බා ඒ කාලෙ
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,780
    2,273
    113
    Nugegoda
    Island rank ඒකක් ගන්න නං ටියුෂන් ගුරාගෙ දක්ෂතාවයටත් වඩා ළමයගෙ දක්ෂතාවය තමයි. මං දන්න ගොඩක් රෑන්ක් ගත්ත අය සහජ බුද්ධිය වැඩි gifted students ල. ඒ අය සාමාන්‍ය විදියට study කරල පහුගිය වර්ෂ ගණනාවක ප්‍රශ්නෝත්තර අධ්‍යයනය කරාම වැඩේ ගොඩ. දක්ෂ ගුරුවරු වෙන්නෙ අඩු මට්ටමේ ළමයි කොහොම හරි ඉහළ ප්‍රතිඵලයකට අරන් යාම මඟින් තමයි.
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    Ikmaninma thaham karanna ona deyak thama oya tution class.kanna bonna salli nathiwa minissu dukwidinawa. Nathiwata amathara wiadam kalakanni
    reality එක ඊට වඩා වෙනස්නේ

    සේරම ඉස්කෝල වල එකම ලෙවල් එකට උගන්නන්නෙ නැහැ. ඒක නිසා ඉස්කෝලෙ අවුල් නං ටියුශන් වලින් තමයි ගොඩක්ම ලමයි රිසාල්ට් ගොඩ දාගන්නෙ
    සෙකන්ඩ් ශයි කරන එවුන් ටියුශන් නැතිව කොහොමද කරන්නෙ
    මොනවා හරි රෙගියුලේශන් ගෙනත් ඒව හරියට එන්ෆෝස් කරන එක තමයි කරන්න ඕන
     
    • Like
    Reactions: elakiriaddict

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    පුද්ගලික උපකාරක පන්ති ව්‍යාපාරය අද වන විට මාෆියාවක් බවට පත්වී ඇතැයි උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක මහතා සඳහන් කරයි.

    මේ වන විටත් පුද්ගලික උපකාරක පන්ති ගුරුවරුන් අතර ගැටුම් නිර්මාණය වී ඇති බවද පවසන ඔහු ළඟදීම පුද්ගලික උපකාරක පන්ති ගුරුවරයකු වූ මරා දමන තැනට පත් වුණු දමනු ඇති බවද අනතුරු අගවයි.

    උපකාරක පන්ති ගුරුවරුන් තමන්ගේ පන්තිවලට එන සිසුන්ගේ ප්‍රතිඵල හොඳ බව පෙන්වීම සඳහා ඉහළ ප්‍රතිඵල ලබා ගන්නා සිසුන්ට ලක්ෂ පහ බැගින් මුදල් ගෙවා ඔවුන් ගෙන් ප්‍රකාශ ලබා ගන්නා බවද හෙතෙම පවසයි.

    එමෙන්ම විභාගය ආසන්න වත්ම නොමිලේ සිසුන් රැසකට වෙනම පුහුණු විභාගයක් ලියන්නට අවස්ථාව ලබා දී ඒ හරහා ඔවුන්ගේ තොරතුරු ලබාගෙන විභාග ප්‍රතිඵල අන්තර්ජාලයෙන් බලාගෙන ඒවායෙන් ඉහල ප්‍රතිඵල තමන්ගේ පංතියේ ප්‍රතිඵල ලෙස පෙන්වන ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙමින් ඇති බව ද හෙතෙම කියා සිටියේය.

    වර්ධනය වන තත්ත්වයන් මත උපකාරක පංති ව්‍යාපාරය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි වනු ඇති බවත් ඉතා නුදුරේදීම මෙය අවසානයක් කරා පත්වනු ඇති බවත් ඔහු අනතුරු අගවයි.
    සුවර් එකට මුගේ ලමයී ගොඩ ගිහින් නැතුව ඇතී 🤣
    ටියුශන් කියන්නේම ගූ ගොඩක්. කවදාවත් පන්තී සල්ලී අඩු නොවන business එකක්. ගූගොඩේ සෙල්ලම් කරනවානම් එකේ සුවද හොයන්න එපා. උබත් එකම කරපන්.
    උබට ඔක කියන්න පුලුවන් උබ tution කරන්නේ නැත්ට්නම්.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,959
    3,002
    113
    owa lagadi una deyak newei. a dawas walath una. anith eka oya goda giya kiwwata. island rank gahuwa kiwwata a classes wala "F" thiyena aya baluwoth wadi.
    godak tution karayo exam lan wenakota wenama classes karnwa hodama set ekak thorala.
     
    • Like
    Reactions: elakiriaddict