ටියුෂන් ගුරාලාගේ ප‍්‍රතිඵල මාෆියාව… ළගදීම එකෙක් මරනවාමයි..

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    ටියුෂන් වල යන්නෙ තනිකරම ගේම් එකක්. උගන්නන්න, ළමයින්ගෙ අනාගතේ හදන්න කියලා ආවට තනිකරම සල්ලිවලට යට වෙලා තියෙන බිස්නස් එකක් ඕක. එක එක්කෙනා රිසාල්ට්, ආගම, ජාතිය, දේශපාලනය එහෙම අඩු වැඩි වශයෙන් පාවිච්චි කරනවා බිස්නස් එක හදාගන්න. ප්‍රසිද්ධම එකෙක් ඉන්නවා උගේ bio class එකට මම දන්න කෙනෙක් ගිහින් class fee එක දාලා join වෙන්න බැරි වුනාලු උන්ගෙ system අවුලක් නිසා. Class fee එක ආපහු දීලත් නෑ ක්ලාස් එකට අරගෙනත් නෑ. මාධ්‍ය වල බණ කියාගෙන හරි හොඳ මූණ පෙන්නගෙන ඉන්න එකෙක්.

    ක්ලාස් ගිහින් රිසල්ට් ගත්ත නම් අනිවාර්යයෙන්ම රිසල්ට් එක මාකට් කරහල්ලා සල්ලි වලට. ගුරුවරුන්ට ගෞරව කරන එක වෙනයි උඹලව නොමිලේ උන්ගෙ බිස්නස් මාකට් කරන්න පාවිච්චියට දීලා ඉන්න එක වෙනයි. කට හොල්ලන්න එපා අරයගෙ class ගියෙ මෙයාගෙ class ගියෙ කියලා. බිස්නස් කාරයො සේරම හම්බෙන්න ගිහින් රිසාල්ට් එක කියලා ඒක මාකට් කරලා හම්බ කරහල්ලා. ගේම් වලින් හම්බ කරන ලෝකෙ ඒ විදියට හැඩගැහුනෙ නැතිනම් උඹලව පාවිච්චි කරනවා ගේම් කාරයෝ.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඉතින් ඌ කරන්නෙත් ඒකනේ
    පොන්නයෙක් වගේ ඌටම බැනගන්නවා
    මොලේ දියවෙලාද කොහෙද


    Ben Stiller Smiling GIF by 20th Century Fox Home Entertainment
    ඔකාගේ මොලේ දිය වෙනවා තමා කල පව් වලට. කියක් නම් හැරෙව්වද වැල්ඩින් කටා ගේ පැත්තට
     
    • Like
    Reactions: elakiriaddict

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,600
    8,855
    113
    Island rank ඒකක් ගන්න නං ටියුෂන් ගුරාගෙ දක්ෂතාවයටත් වඩා ළමයගෙ දක්ෂතාවය තමයි. මං දන්න ගොඩක් රෑන්ක් ගත්ත අය සහජ බුද්ධිය වැඩි gifted students ල. ඒ අය සාමාන්‍ය විදියට study කරල පහුගිය වර්ෂ ගණනාවක ප්‍රශ්නෝත්තර අධ්‍යයනය කරාම වැඩේ ගොඩ. දක්ෂ ගුරුවරු වෙන්නෙ අඩු මට්ටමේ ළමයි කොහොම හරි ඉහළ ප්‍රතිඵලයකට අරන් යාම මඟින් තමයි.
    :yes: :yes: :yes:
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    බයියෝ දන්නවා නම් බොරු කියලා MCC එක නැති කරලා කරගත්ත මෝඩ කම්, මුට තමයි මුලින්ම මැරුම් කන්න වෙන්නේ...
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,005
    8,791
    113
    In Your Heart
    reality එක ඊට වඩා වෙනස්නේ

    සේරම ඉස්කෝල වල එකම ලෙවල් එකට උගන්නන්නෙ නැහැ. ඒක නිසා ඉස්කෝලෙ අවුල් නං ටියුශන් වලින් තමයි ගොඩක්ම ලමයි රිසාල්ට් ගොඩ දාගන්නෙ
    සෙකන්ඩ් ශයි කරන එවුන් ටියුශන් නැතිව කොහොමද කරන්නෙ
    මොනවා හරි රෙගියුලේශන් ගෙනත් ඒව හරියට එන්ෆෝස් කරන එක තමයි කරන්න ඕන
    School wala ice gahana ugannan nathi pacayanwa elawala danna ona. Anika padi wediyen denna ona. Saree labbawal ain karanna ona. 2500i thattayo nisai me rata haden na
     
    • Like
    Reactions: elakiriaddict