ටියුෂන් තිස්ස බයියන්ට අරී

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මුල ඉඳන්ම මම මූව ෆලෝ කරපු එකෙක්. සෑහෙන ආසාවෙන් මම මුගේ වීඩියෝස් බැලුවේ. .ඒත් පස්සේ එන්න එන්න මූ චොර උනා.. ආසන්නතම සිද්ධිය සන්නත් එක්ක පැටලැවුන එක.. එතනදි මූ ඩවුන්.. නොදන්න උට්ටවල් කියන්න ගිහින් නිකන් චාටර් වෙනවා..

    අපි නොදන්න බයෝ සම්බන්න්ධ දේවල් කියාගෙන හිටියා නම් අදටත් මූ නම තියන් ඉන්නවා.. මම උනත් ගොඩක් බයොලොජිකල් දේවල් ගොඩක් දැන ගත්තා මුගේ වීඩියෝස් වලින්.. අන්න ඒ තිස්සට තමා මම කැමතී..

    නොදන්න බුද්ධාගමයි ජාතික මාමකත්වයයි දොඩවන්න ගිහින් නිකාන් පීචන් උනා..
    අනිවා 👌
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දූෂිත අමන හොරු කණ්ඩායමක් පොහොට්ටුවෙන් චන්දෙට ඉදිරිපත් වෙනව කියල තිස්ස කියන කතාව නොදැක්ක වගේ බයියො කොමෙන්ට් කරල තියෙන්නෙ

    ලoකාවෙ උන්න ලොකුම හොරාටනෙ බන් උබ පස්ස අල්ලන්නෙ ..තොපිල නිකන් කියවන්නෙ මහ බැකුව කැඩුවෙ රනිලයි රවියයි ඇතුලු හු ඇන් පි සෙට් එක කියල නොදැන වගේනෙ.. :lol: :lol:

    අළුත් කිරිය පට්ට. මේන් පේජ් එකේම ත්‍රෙඩ් දාන්න බට්න් එකකුත් තියෙන නිසා ත්‍රෙඩ් දාන්නමයි බන් හිතෙන්නෙ. ඊට අමතරව බයියො නාන නෑම පැත්තකට වෙලා අහක බලාගෙන හිතේ තද කරන් දරාගෙන ඉන්නෙ කෝමද කියපන්කො. හැමදේකටම බනින්නෙ නැතුව මගේ පැත්තෙනුත් හිතලා පොඩ්ඩක් තේරුම් ගනින්කො :dull::dull:

    ඔව් ඔව් බයියො නාන හැටි බලාගනින්කො මහ චන්දෙ දවසට...:lol::lol::lol::lol:

    තම්බින්ට අල්ලන තොපිට ඉතුන් මඩකලපුව කල්මුනේ ඇරෙන්ඩ සිහලු ඉන්න කිසිම පැත්තක් නම් දිනා ගන්ඩ වෙන්නෙ නැ., ඒ වේදනාවට තෙර්ඩ් දම දමා බුරපන් උබ වෙන මොනා කරන්ඩද පො&නයො
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,813
    1
    58,070
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලoකාවෙ උන්න ලොකුම හොරාටනෙ බන් උබ පස්ස අල්ලන්නෙ ..තොපිල නිකන් කියවන්නෙ මහ බැකුව කැඩුවෙ රනිලයි රවියයි ඇතුලු හු ඇන් පි සෙට් එක කියල නොදැන වගේනෙ.. :lol: :lol:

    මම අල්ලන එකක් ගැන නෙවෙයි තිස්ස කතා කරන්නෙ. උඹ අල්ලන එක දූෂිත අමන සෙට් එකක් කියල
    :p
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම අල්ලන එකක් ගැන නෙවෙයි තිස්ස කතා කරන්නෙ. උඹ අල්ලන එක දූෂිත අමන සෙට් එකක් කියල
    :p

    උබ නෙමේ රනිල් ඉල්ලන එක ගැන කිවෙ, මේ රටේ ලොකුම හොරානෙ බන් රනිල , ඊට පස්සෙ රවිය උන් දෙන්නගෙ පස්ස හෝදන උබල කොහොමද බන් අනිත් උන්ට හොරු හොරු කියන්නෙ?????? :lol: :lol: :lol: :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,813
    1
    58,070
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබ නෙමේ රනිල් ඉල්ලන එක ගැන කිවෙ, මේ රටේ ලොකුම හොරානෙ බන් රනිල , ඊට පස්සෙ රවිය උන් දෙන්නගෙ පස්ස හෝදන උබල කොහොමද බන් අනිත් උන්ට හොරු හොරු කියන්නෙ?????? :lol: :lol: :lol: :lol:
    ඒ කියන්නෙ දූෂිත අමන සෙට් එකක් නෙවෙයිද පොහොට්ටුවෙන් ඉල්ලන්නෙ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ කියන්නෙ දූෂිත අමන සෙට් එකක් නෙවෙයිද පොහොට්ටුවෙන් ඉල්ලන්නෙ?

    පොහොට්ටුවෙන් ඉල්ලන්නෙ බොහොම හොද සෙට් එකක් ,උබලගෙ රනිල වගේ ලෝක පරිමාන පල් හොරු එක්ක බලද්දි :yes: :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,813
    1
    58,070
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොහොට්ටුවෙන් ඉල්ලන්නෙ බොහොම හොද සෙට් එකක් ,උබලගෙ රනිල වගේ ලෝක පරිමාන පල් හොරු එක්ක බලද්දි :yes: :yes:
    ඔන්න බලපන් කොමෙන්ට් කීයක් දාන්න උනාද කියල තිස්සගෙ කතාවට බයියෙක්ගෙ ප්‍රතිචාරයක් ගන්න. ඒකත් කෙලින්ම කියන්නෙ නෑ තිස්ස හරි හෝ වැරදියි කියල. :cautious:

    "මෙයත් වැරදි තියෙනවා ඒත් අරයට වඩා මෙයා හොඳයි" කතාවක් කියන්නෙ. ඔය වගේ මෝඩයො නිසා තමයි හැමදාම එකම සෙට් එක පාර්ලිමේන්තුවෙ ඉන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න බලපන් කොමෙන්ට් කීයක් දාන්න උනාද කියල තිස්සගෙ කතාවට බයියෙක්ගෙ ප්‍රතිචාරයක් ගන්න. ඒකත් කෙලින්ම කියන්නෙ නෑ තිස්ස හරි හෝ වැරදියි කියල. :cautious:

    "මෙයත් වැරදි තියෙනවා ඒත් අරයට වඩා මෙයා හොඳයි" කතාවක් කියන්නෙ. ඔය වගේ මෝඩයො නිසා තමයි හැමදාම එකම සෙට් එක පාර්ලිමේන්තුවෙ ඉන්නෙ.

    අපි යවපු එකම සෙට් එකෙන් යුද්දෙත් දිනල රටත් හදාගෙන ගියා බන් අපුරුවට :yes: :yes:

    උබල යවපු වෙනස් සෙට් එක තමයි තබ්බින්ට උකත් දිල මදිවට බෝම්බත් කෑවෙ...

    මෙදා උනත් අපි යවපු එකම සෙට් එක නොහිටින්ඩ තෝත් මෙලහට අඩි 6 යට සජියගෙ පකනිල් බීල..:yes::yes:
     
    • Haha
    Reactions: kasdbg

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,813
    1
    58,070
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපි යවපු එකම සෙට් එකෙන් යුද්දෙත් දිනල රටත් හදාගෙන ගියා බන් අපුරුවට :yes: :yes:

    උබල යවපු වෙනස් සෙට් එක තමයි තබ්බින්ට උකත් දිල මදිවට බෝම්බත් කෑවෙ...

    මෙදා උනත් අපි යවපු එකම සෙට් එක නොහිටින්ඩ තෝත් මෙලහට අඩි 6 යට සජියගෙ පකනිල් බීල..:yes::yes:

    උඹල චන්දෙත් දීල මහින්ද 2015 පැරදුනේ ඇයි? ඒකට උත්තරේ කල්පනා කරපන්. එතකොට තේරෙයි උඹලගෙ චන්දෙ වැදගත් නෑ කියල.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එබැවින් මගේ ක්‍රියාකාරීත්වය තුළ දේශපාලනික වශයෙන් බොහෝ දේ දකිමින් මට නිර්දය ලෙස බැණ වදින කිසිවෙකු කෙරෙහි මට තරහක් නොමැත.ඔවුන් මෙන් ද මා ද බොහෝවිට රැවටී ඇත. නමුත් එකක් කිව යුතුය එනම් මේ වන විට මා කිසිදු දේශපාලන පක්ෂයක, ශාක සමිතියකවත් සාමාජිකත්වය දරන්නේ නැත.

    membership reject wela,kade giyata wadak wela naa

    api kohomada bn danne,kade giya politics walata enna wenna athi,wade awul giyama swadeena unada kiyalakawda danne

    මුගෙ කොමත් රිජෙක්ට් කරන්නෙ නෑ බන්
    අර්ජුන කමලනාත් ,ඕෂධී වගෙ උන්ට නොමිනෙෂන් දුන්න එකෙ මුන්ව කොමත් හලන්නෙ නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹල චන්දෙත් දීල මහින්ද 2015 පැරදුනේ ඇයි? ඒකට උත්තරේ කල්පනා කරපන්. එතකොට තේරෙයි උඹලගෙ චන්දෙ වැදගත් නෑ කියල.

    මහින්ද 2015 පැරදුනේ තොපි කියපු ටොන් පච නිසානෙ..තොපි කියුවෙ මහින්දට ඩොලර් බිලියන 18 ක්, රත්තරන් ටොන් 350ක්, ලැම්බෝගිනි ,මිනි මෝරු, රත්තරන් අශ්වයො අරව මේව අනිත්ව තියෙනව කියලනෙ...ඔය වගේ ටොන් පච කියල පැරදුනේ නැතුවනම් තමයි පුදුම වෙන්ඩ ඔනෙ..

    ඇයි තොපි බලේ අරන් රන්න පොනිලට අගමැතිකම දාල බල්ල වගේ දුවන්ඩ උනේ.....ආන්න ඒක තමයි අපේ හයිය,මහින්ද ගැන තොපි කියපු ටොන් පච එලි උනා උබලට යන එන මන් නැති උනා...දැන් මිනිස්සු දන්නව ඇත්ත...ආයෙ තොපිට නෝ චාන්ස්...
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    මුගෙ කොමත් රිජෙක්ට් කරන්නෙ නෑ බන්
    අර්ජුන කමලනාත් ,ඕෂධී වගෙ උන්ට නොමිනෙෂන් දුන්න එකෙ මුන්ව කොමත් හලන්නෙ නෑ
    ehema naa bn,gotalata mun wage un one chande gannakan withrai,eeta passe karapincha wage wisik karala danawa
    viyath magata moko une,chande ganna unwa thiyan hitiya,dn one one unwa daagena
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ehema naa bn,gotalata mun wage un one chande gannakan withrai,eeta passe karapincha wage wisik karala danawa
    viyath magata moko une,chande ganna unwa thiyan hitiya,dn one one unwa daagena
    :frown:
    ඕවා මිනිස්සුන්ගෙත් වැරදි බන්. ගම්වල උන්ටත් ඕවා ඕන නෑ. උන්ට හොයන්නෙ ගමට වැඩකරගන්න එකෙක් , හතර දිබ්බාගෙ තියන මළගෙවල් වලට යන, කොල්ලො එක්ක බොල ගහන , කයිවාරු ගහන්න පුලුවන් උන්ට මිනිස්සුන්ට කැමති. ත්‍රිවිල් කාරයෙක්හරි කමක් නෑ, ඉගෙනගත්ත ප්‍රොපසල වගෙ උන් වෙනස ලෙවල් එකක හන්දා උන්ට කැමති නෑ. ඒ හන්ද තමයි රොහිත අබෙගුනවර්ධන වගෙ අපතයො පාර්ලිමෙන්තු යන්නෙ
     
    • Like
    Reactions: Heisenberg

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    JVp ballo me manussayata tuition tissa kiwwata unge jathika laisthu ibrahim ta Bomba Ibrahim kiyala thread dnawada ? nane anna eka tama JVP ballonge kuhaka kama. :D :yes: ;) :D

    owa ohoma tamai bro hamoma thamange wasiyata antime mun okkoma goda yanawa
    me balapan wijedasa badudeen

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,722
    113
    නාමයෝජනා නොලැබුන දුක කලින් ඉඳන් තියෙන්න ඇති. ඒත් හිතේ තියන් ඉන්න ඇති ජාත්‍යන්තරයට බොරු කියන ගෝටගෙ අන්තවාදී අලි සබ්රිට ජාතික ලැයිස්තුවෙන් අවස්තාවක් දෙනව නම්, වියත් මට නොදී ඉන්න එකක් නෑ කියලා. අන්තිමේදි ඒකටත් කෙලවෙන සීන් එකක් පොරට දැනෙන්න ඇති.

    මෙතන උනේ, කොටසකට අවස්ථාවක් ලැබිලා උන් ගොඩ ගියා. අනිත් උන්ට මුකුත් නෑ. ඔතන එකතුවෙලා හිටියේ සැබෑ වියත්තුනම්, තමන්ගෙ සෙට් එකටම ඡන්දෙ ඉල්ලන්න අවස්ථාවක් නොදුන්න නම් සෙට් එකම එකට එකතුවෙලා අයින් වෙන්න. ඒත් දැන් වෙලා තියෙන්නෙ වියත්තු කියාගෙන අවිල්ලා ගොඩගිය අය, අර මී හරක් එක්ක එකට ලගින්න පුරුදු වෙලා. ඒ මි හරක් තපුල්ලන ඒවා වියත්තු කියන් ආපු උනුත් අනුමතකරලා ලැජ්ජාවක් නැතුව තපුල්ලන්න පටන් අරන්. තිස්සලා වගේ අය තැන තැන කෙන්දිරිගාන්න පටන් අරන්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,913
    28,821
    113
    Ane manda me parayage muna dakkama baninna hithenneth na... mr.bean wage tikak.

    W3vaqO3SoiHzPG2yPv_jkLz18orsivQdT9ex3IYsSd4PvFOEl9sKc29Rl_ZAGHzBWlE6LaIgV5f4eOz7AgU2nYcA5-dzr2-G3NrFU9xuiDSy-1L_66MtlcDF_tyYAX5vpw
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අජිත් b පෙරේරලා පුට්නොටේ දම දම කොමිසම් වල කෑ ගැහුවා මහ බැංකුව හොරා කෑවේ නැහැ කියල ,සුජීව පොත් හිටන් ලියලා 360 දිල්කල එක්ක මරා ගත්තා ..දැන් එයාල කියනවා මහ බැංකු හොරු එක්ක වාඩි වෙන්නත් ලජ්ජලු ..රවී රනිල් මහ බැංකුව කැඩුවලු..එක එක කාලෙට එක එක කතා..