අනිවාමුල ඉඳන්ම මම මූව ෆලෝ කරපු එකෙක්. සෑහෙන ආසාවෙන් මම මුගේ වීඩියෝස් බැලුවේ. .ඒත් පස්සේ එන්න එන්න මූ චොර උනා.. ආසන්නතම සිද්ධිය සන්නත් එක්ක පැටලැවුන එක.. එතනදි මූ ඩවුන්.. නොදන්න උට්ටවල් කියන්න ගිහින් නිකන් චාටර් වෙනවා..
අපි නොදන්න බයෝ සම්බන්න්ධ දේවල් කියාගෙන හිටියා නම් අදටත් මූ නම තියන් ඉන්නවා.. මම උනත් ගොඩක් බයොලොජිකල් දේවල් ගොඩක් දැන ගත්තා මුගේ වීඩියෝස් වලින්.. අන්න ඒ තිස්සට තමා මම කැමතී..
නොදන්න බුද්ධාගමයි ජාතික මාමකත්වයයි දොඩවන්න ගිහින් නිකාන් පීචන් උනා..
දූෂිත අමන හොරු කණ්ඩායමක් පොහොට්ටුවෙන් චන්දෙට ඉදිරිපත් වෙනව කියල තිස්ස කියන කතාව නොදැක්ක වගේ බයියො කොමෙන්ට් කරල තියෙන්නෙ

අළුත් කිරිය පට්ට. මේන් පේජ් එකේම ත්‍රෙඩ් දාන්න බට්න් එකකුත් තියෙන නිසා ත්‍රෙඩ් දාන්නමයි බන් හිතෙන්නෙ. ඊට අමතරව බයියො නාන නෑම පැත්තකට වෙලා අහක බලාගෙන හිතේ තද කරන් දරාගෙන ඉන්නෙ කෝමද කියපන්කො. හැමදේකටම බනින්නෙ නැතුව මගේ පැත්තෙනුත් හිතලා පොඩ්ඩක් තේරුම් ගනින්කො![]()




ලoකාවෙ උන්න ලොකුම හොරාටනෙ බන් උබ පස්ස අල්ලන්නෙ ..තොපිල නිකන් කියවන්නෙ මහ බැකුව කැඩුවෙ රනිලයි රවියයි ඇතුලු හු ඇන් පි සෙට් එක කියල නොදැන වගේනෙ..![]()
![]()
මම අල්ලන එකක් ගැන නෙවෙයි තිස්ස කතා කරන්නෙ. උඹ අල්ලන එක දූෂිත අමන සෙට් එකක් කියල
![]()

ඒ කියන්නෙ දූෂිත අමන සෙට් එකක් නෙවෙයිද පොහොට්ටුවෙන් ඉල්ලන්නෙ?උබ නෙමේ රනිල් ඉල්ලන එක ගැන කිවෙ, මේ රටේ ලොකුම හොරානෙ බන් රනිල , ඊට පස්සෙ රවිය උන් දෙන්නගෙ පස්ස හෝදන උබල කොහොමද බන් අනිත් උන්ට හොරු හොරු කියන්නෙ??????![]()
![]()
![]()
![]()
ඒ කියන්නෙ දූෂිත අමන සෙට් එකක් නෙවෙයිද පොහොට්ටුවෙන් ඉල්ලන්නෙ?
ඔන්න බලපන් කොමෙන්ට් කීයක් දාන්න උනාද කියල තිස්සගෙ කතාවට බයියෙක්ගෙ ප්‍රතිචාරයක් ගන්න. ඒකත් කෙලින්ම කියන්නෙ නෑ තිස්ස හරි හෝ වැරදියි කියල.පොහොට්ටුවෙන් ඉල්ලන්නෙ බොහොම හොද සෙට් එකක් ,උබලගෙ රනිල වගේ ලෝක පරිමාන පල් හොරු එක්ක බලද්දි![]()
![]()
ඔන්න බලපන් කොමෙන්ට් කීයක් දාන්න උනාද කියල තිස්සගෙ කතාවට බයියෙක්ගෙ ප්‍රතිචාරයක් ගන්න. ඒකත් කෙලින්ම කියන්නෙ නෑ තිස්ස හරි හෝ වැරදියි කියල.
"මෙයත් වැරදි තියෙනවා ඒත් අරයට වඩා මෙයා හොඳයි" කතාවක් කියන්නෙ. ඔය වගේ මෝඩයො නිසා තමයි හැමදාම එකම සෙට් එක පාර්ලිමේන්තුවෙ ඉන්නෙ.


අපි යවපු එකම සෙට් එකෙන් යුද්දෙත් දිනල රටත් හදාගෙන ගියා බන් අපුරුවට![]()
උබල යවපු වෙනස් සෙට් එක තමයි තබ්බින්ට උකත් දිල මදිවට බෝම්බත් කෑවෙ...
මෙදා උනත් අපි යවපු එකම සෙට් එක නොහිටින්ඩ තෝත් මෙලහට අඩි 6 යට සජියගෙ පකනිල් බීල..![]()
එබැවින් මගේ ක්‍රියාකාරීත්වය තුළ දේශපාලනික වශයෙන් බොහෝ දේ දකිමින් මට නිර්දය ලෙස බැණ වදින කිසිවෙකු කෙරෙහි මට තරහක් නොමැත.ඔවුන් මෙන් ද මා ද බොහෝවිට රැවටී ඇත. නමුත් එකක් කිව යුතුය එනම් මේ වන විට මා කිසිදු දේශපාලන පක්ෂයක, ශාක සමිතියකවත් සාමාජිකත්වය දරන්නේ නැත.
membership reject wela,kade giyata wadak wela naa
api kohomada bn danne,kade giya politics walata enna wenna athi,wade awul giyama swadeena unada kiyalakawda danne
උඹල චන්දෙත් දීල මහින්ද 2015 පැරදුනේ ඇයි? ඒකට උත්තරේ කල්පනා කරපන්. එතකොට තේරෙයි උඹලගෙ චන්දෙ වැදගත් නෑ කියල.
ehema naa bn,gotalata mun wage un one chande gannakan withrai,eeta passe karapincha wage wisik karala danawaමුගෙ කොමත් රිජෙක්ට් කරන්නෙ නෑ බන්
අර්ජුන කමලනාත් ,ඕෂධී වගෙ උන්ට නොමිනෙෂන් දුන්න එකෙ මුන්ව කොමත් හලන්නෙ නෑ
ehema naa bn,gotalata mun wage un one chande gannakan withrai,eeta passe karapincha wage wisik karala danawa
viyath magata moko une,chande ganna unwa thiyan hitiya,dn one one unwa daagena

JVp ballo me manussayata tuition tissa kiwwata unge jathika laisthu ibrahim ta Bomba Ibrahim kiyala thread dnawada ? nane anna eka tama JVP ballonge kuhaka kama.![]()
![]()
![]()
![]()
ow eka nam aththaඒ කියන්නේ මිනිහා වහලෙක් නෙමේ නේ. ස්වාධීන ස්ථාවරයක ඉන්න කෙනෙක්නේ.
Ane manda me parayage muna dakkama baninna hithenneth na... mr.bean wage tikak.