ටියුෂන් පන්ති නියාමනය කෙරේ.. ලයිෂන් නැති අයට උගන්වන්න බෑ…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරු ලියාපදිංචි කිරීමට රජය සැලසුම් කර තිබේ.

    ඒ යෝජිත ගුරු සභාව යටතේ සිදු කරන ව වැඩපිළිවෙලක් අනුවයි.

    ඊට අදාළ යෝජනා එළඹෙන කැබිනට් මණ්ඩයට ඉදිරිපත් කිරීමටද නියමිතව තිබේ.

    ඒ අනුව එම සභාවේ ලියාපදිංචි අංකයක් ලබාදෙන අතර එසේ ලියාපදිංචි නොමැති ගුරුවරුන්ට ඉගැන්වීම් කටයුතු සිදු කළ නොහැකි වනු ඇත.

    මේ හරහා පෞද්ගලික උපකාරික පන්ති නියාමනය කිරීමටද කටයුතු කරන අතර ඊට පෙර පෞද්ගලික පන්ති ගුරු උපකාරක පන්ති ගුරුවරු ලියාපදිංචි කිරීම සිදුකරයි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,884
    113
    Homagama

    නියාමනය කියන්නේ අංකයක් දීමනම් ඒක ඉතින් නියාමනයක් නෙවෙයි. සුදුසුකම් බලලා වත් දෙන්න ඕනා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ටැක්ස් ගන්න තියෙන ආදරයක්
    මටත් හිතුනෙ ඕක තමයි
    නියාමනය කියන්නේ අංකයක් දීමනම් ඒක ඉතින් නියාමනයක් නෙවෙයි. සුදුසුකම් බලලා වත් දෙන්න ඕනා.

    tax gahuwoth, tution fees wedi karai, eth arunta paduwak naha
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    නියාමනය කියන්නේ අංකයක් දීමනම් ඒක ඉතින් නියාමනයක් නෙවෙයි. සුදුසුකම් බලලා වත් දෙන්න ඕනා.
    එතකොට සුදුසුකම්?

    ethakota dan oya maha lokuwata karana ewun experiance thiyagenada nathuwada karane?
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරු ලියාපදිංචි කිරීමට රජය සැලසුම් කර තිබේ. 🤌

    අර ඵක පාරක් ගුරුවරුන්ට ටියුෂන් කරන ඵක තහනම් කරා වගේද?🤣
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,884
    113
    Homagama
    ethakota dan oya maha lokuwata karana ewun experiance thiyagenada nathuwada karane?
    උපාධි නැති, උපාධි අපේක්ෂක කියක් නම් කරනවාද? නිකං අංකයක් දිලා උන්වත් ලීගලයිස් වෙනවනම් ඉතින් වැඩක් තියනවාද
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උපාධි නැති, උපාධි අපේක්ෂක කියක් නම් කරනවාද? නිකං අංකයක් දිලා උන්වත් ලීගලයිස් වෙනවනම් ඉතින් වැඩක් තියනවාද

    ekan nama aththa,

    ethakota oya maha lokuwta karana ewun niknama uda apu ewunda
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    වැඩේ හොදයි
    ඒත් මුන් රජයේ ස්ටාෆ් එකට අතවත් තියන්නේ නැහැ තවම
    රජයේ ජොබ් කරන උන් පට්ට දුෂිතයි
    ඒවා හදන්නේ නැතිව tax පස්සේ දුවනවා
     
    • Like
    Reactions: zid2021

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    උපාධි නැති, උපාධි අපේක්ෂක කියක් නම් කරනවාද? නිකං අංකයක් දිලා උන්වත් ලීගලයිස් වෙනවනම් ඉතින් වැඩක් තියනවාද
    Hariyata uganne natnm kauruwath yanne ne ni. Ugannana hindani yanne lamai
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,884
    113
    Homagama
    Hariyata uganne natnm kauruwath yanne ne ni. Ugannana hindani yanne lamai
    ඔය වයස් වල ලමයින්ව චාටුව දැම්මාම ඇති. එහෙම අය ඕනාතරම් ඉන්නවා බං. යු ටියුබ් බලපං. ලොකු බයෝ සර් කෙනෙක් ඉන්නේ මිනිහා කමෙන්ට් බ්ලොක් කරලා පත පච කෙළිනවා.

    ප්‍රධාන නගර වලින් දුර සමහර පැතිවල ගුරුවරු නැ. ළමයින්ට මහලොකු තෝරාගැනිම් නැ. සල්ලිත් නැ. ළඟ ඉන්න කෙනා ලගට යනවා. මේවා මේ රටේ මහපොලවේ වෙන දේවල් බං.
     
    • Like
    Reactions: zid2021

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    එතකොට සුදුසුකම්?
    ehema limit danna baha tutors lata . ehema limit danna dennath baha ,

    me wage deyak nam aniwarya karana eka hodayi--
    "school walath wenna ona deyak meka lamayi ta ugannana aya lamayi ta banina ,awawada karana widiha manasika prashana nowenna ugannanna ona guruwarunta
    ewata regulations ona rajayen hadanan school pvt class serataam adala wena.
    puhunu wage dewal ekka podi puhunuwak hari dena eka hondayi."

    degree, diploma 100% k adala naha lankawe o/l ,a/l ugannanna aththata. marketing walata hodayi
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113

    ඔය වයස් වල ලමයින්ව චාටුව දැම්මාම ඇති. එහෙම අය ඕනාතරම් ඉන්නවා බං. යු ටියුබ් බලපං. ලොකු බයෝ සර් කෙනෙක් ඉන්නේ මිනිහා කමෙන්ට් බ්ලොක් කරලා පත පච කෙළිනවා.

    ප්‍රධාන නගර වලින් දුර සමහර පැතිවල ගුරුවරු නැ. ළමයින්ට මහලොකු තෝරාගැනිම් නැ. සල්ලිත් නැ. ළඟ ඉන්න කෙනා ලගට යනවා. මේවා මේ රටේ මහපොලවේ වෙන දේවල් බං.
    Ow eke aththakuth thiye thama.

    Habei samaharu innawa AL pass ne. Habei OL ugannawa lamainta hodata therenna. Unta upathin apu dakshathwayak ugannana.
     
    • Like
    Reactions: diazkolla