ටියුෂන් මුදලාලිලා වැටිච්ච තැනක්

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,327
    35,024
    113
    මේ මහ විකාර සිස්ටම් එකක් බං. 1 වසරේ ඉඳලා ටියුෂන්. රජය බොරුවට වියදම් කරලා පාසල් පද්ධතියක් නඩත්තු කරන්නේ
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,569
    6,068
    113
    Matath asai tution karanna.. mona hari subject ekak gana winadi 20 karala ..paya 1.40 withara anam manag kiyola kale kala pathiya iwara karanawa..
     
    • Like
    Reactions: CohenLenstra

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    අඩෝ කොහොමද බන් ඔහොම කොන්ඩේ කපලා ඉස්කෝලේ යන්නේ? මුන් ප්‍රයිවට් විභාගේ දාපු උන් වෙන්න ඇති නේද? නැත්තන් තර්ඩ් ෂයි කරන උන් වෙන්ටා. ඔහොම්මම කෙල්ලන්ගේ වීඩියෝ එකකුත් දාන්න කියපන්කො අපිටත් ක්ලාස් යන්න.
     
    • Haha
    Reactions: Winter Soldier

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    සර් කොලු සීන් එකේද ?

    නැත්නම් දැන් කාලේ කෙල්ලෝ කොල්ලෝ ටෝක් කරනවද ?
    නැත්නම් ප්‍රොමෝෂන් වලට කෙල්ලෝ නේ දාන්නේ කොල්ලෝ ගෙන්න ගන්න .
     

    AnuradhaRa

    Well-known member
  • ඉස්සර තිබුනේ ටියුෂන්. දැන් තියන්නේ පංපෝරි, පඩ, මෝට ෂෝ, එක්ක ඇක්ටින්. බලපං මුතුගලයා එහෙම.
    මුතුගල සර්ට විතරක් මොකුත් කියන්න එපා
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,569
    6,068
    113
    Ubatawa un phone eke wallpaper ekatat dagani
    Man meke thread dala umbala gena upades gannawa..man kamathi nah ne thaniyama apaye yanna.. ( lamain ge kale kanawata) man yana thanaka umblawath aran yanne ...

    Elakiri eke hot topic eka sex ey gana thamai godak ma kiyanne.. 9 inch members lawa guest lecture karala dick length and performance gana lectures denawa..

    Indajith genath laba badu gana lecture karanawa
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    Lankawe A/L school wala uganna eka boru wadak. aparade salli. E salli Dushkarama Schools tike identify karala invest kara nan hari HODATA A/L wenakan study kranna puluwan wenna.
    Colombo, Kalutara, Gam5 , Kandy lamai A/L isoklen malata igane ganne na. Isokle yanneth na un.
     
    • Like
    Reactions: CohenLenstra

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,728
    75,886
    113
    මේ මහ විකාර සිස්ටම් එකක් බං. 1 වසරේ ඉඳලා ටියුෂන්. රජය බොරුවට වියදම් කරලා පාසල් පද්ධතියක් නඩත්තු කරන්නේ
    Guruwaru hondata ugannana nisane ban mey. Hithala balapankone wage wagakem itukara set ekath dan maalimaawata ekathuwela mey kadunu ekane hadanna yanne :yes:

    🤭🤭
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    මුං පාසල් ලමයිද බන්

    කොන්ඩා වලං හැලි වගේ
    මූනේ රැවුල්

    මුං ලමයි 2-3 ඉන්න අප්පල වගේ. ලෝ කාස්ට් වයිබ් එකක් තියෙන්නේ
    2000n passe pomnayo set ekakne
     
    • Haha
    Reactions: Don GasCan