ඕක පිට දාලා TV ගේන එක නවත්වාපන්. ළමයා හොඳට ඉගෙන ගනී....
ඒක ඇත්ත... පොඩ්ඩා ඉගෙන ගනියි.හදන්න යන එකනම් තේරුමක් නැතිවෙයි. සමහරවිට ඕක හදන්න දෙනතැන පරණ එකක් තිබුනොත් බෝඩ් අවුලක් ඩිස්ප්ලේ මාරු කරලා හදල දෙයි. එක්කෝ උබ වැඩිය දන්නෙ නැති ඩයල් එකක් නම් අනිත් කෙනාගේ ටීවි එක හදල දෙයි උබගේ බෝඩ් එක දාලා. ඕකයි කතන්දරේ ඔය රෙපයාරින් කරන තැන්වල පරිස්සමින්...ඕක පිට දාලා TV ගේන එක නවත්වාපන්. ළමයා හොඳට ඉගෙන ගනී....
apita nm ehema baduth naකියලා වැඩක් නැහ් බ0 ඉයේ මගේ ලැම්බොගිනි එකේ පොඩි එකා චොක් වලින් ඇදලා ...

වටිනා බඩු පොඩි ළමයින්ගෙන් ඈත් කරලා තියන්පන් බන්, හැමදේම සෙල්ලම් බඩු නෙවෙයි නේ,කියලා වැඩක් නැහ් බ0 ඉයේ මගේ ලැම්බොගිනි එකේ පොඩි එකා චොක් වලින් ඇදලා ...
25 k wage yai aduma samahara wita wadi wei