ටීචම්මා අත් අඩංගුවට ගැනීමට නියෝග...

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    ටීචර් අම්මගෙ පිටින් ගියේ ලංකාවෙ මිනිස්සුන්ගෙ පැලියාව ... ඒ ගෑණිගෙ වැරැද්දක් නැ
    :yes:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,295
    4,420
    113
    ඇයි එන්නද
    සෑහෙන්න හානියක් වෙනවා උගන්නන එකට මේකෙන් එහෙනම් තමන්ගේ තත්වේ ගැන හිතලා හැසිරෙන්න කියන්නේ ඕක තමයි දැන් තිබ්බ රෙස්පෙක්ට් එක අඩු වෙන වෙන්නේ ෆෑන්ස් ලාගෙන්. :dull:
    fb page eke comment mankanawa lol
     
    • Haha
    Reactions: Rasika212

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,617
    5,616
    113
    Colombo
    default.jpg


    ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන 'ටීචර් අම්මා' හෙවත් හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

    හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයාට එල්ල කළ බව කියන පා පහරක් එම තරුණයාගේ වෘෂණ කෝෂවලට වැදී ඇති අතර පසුව ඔහුව ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර ඇත.

    495283225_1231386638555230_7988439586726655966_n.jpg


    සිද්ධියෙන් පසු හයේශිකා ප්‍රනාන්දු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඇයගේ සැමියා හා හයේශිකා ප්‍රනාන්දුගේ කළමනාකරු යන දෙදෙනාව කටාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

    ඒ අනුව සැකකරුවන් දෙදෙනාව මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

    සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන 'ටීචර් අම්මා' හෙවත් හයේශිකා ප්‍රනාන්දු නම් උපකාරක පන්ති ගුරුවරිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා කටාන පොලීසියට නියෝග කර තිබේ.
    අරූට තිබ්බේ හයේෂිකාගේ ගෙඩි දෙක මිරිකලා කිම්බට ඇගිලි 3ක් වත් දාලා හොදට කලතන්න....

    ඇටේෂිකා ප්‍රනාන්දු, බෝලෂිකා ප්‍රනාන්දු,
    ------ Post added on May 10, 2025 at 7:18 PM
     
    • Haha
    Reactions: Nidarshana_k

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කන බොන දේවල් , යන එන තැන්, දියුණුව ලංකාවේ ඉන්නවනම් කාටවත් පෙන්නන්න එපා.

    උබට මතකද තෙල් නැති කාලේ සිංහලු පාරේ යන වාහන නවත්තලා ගැහුවා.

    ඇති හැකි එකා පේන්න බෑ 😆
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    ඩොලර් හැත්තෑදහසකට පයින් ගැසූ අභීත ගැහැණිය.🫡
     
    • Haha
    Reactions: Rankwitz

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,525
    13,210
    113
    🌎
    පොඩි කෑල්ලක් ඉතිං
    ඇතුලෙ තියෙනව පෝච්චියක්
    මං හිටපු දවසෙ කට්ටිය චූ කෙරුව විතරයි
    ගද ගහන්න ගත්තම පොලිසියෙ එකාලම කෑ ගහල කියනව වතුර එකක් ගහපං කියල

    මට කූඩුවෙ සෙරෙප්පු දෙකක් දාගෙන ඉන්න දුන්න
    අනිත් උං ඔක්කොම කූඩුවට දැම්මෙ කකුල් දෙකට මොකුත් නැතුව
    මට චාටර් වැඩ මොකුත් කිව්වෙ නෑ
    උසාවියට ගෙනියන දවසෙ මාංචුවත් දැම්මෙ නෑ
    අනිත් උන්ට දෙන්නට එක ගානෙ දාල තිබුණ
    පොලිස් වාහනේක ගියෙ

    එලිවෙනකං නින්දක් නෑ බං
    යකඩ කූරු අල්ලං එලිය බලාගෙන තමා වැඩි හරියක් හිටියෙ
    සිමෙන්ති වලින් පොඩි ගැට්ටක් හදල තිබුණ. ඒකෙ එකෙක්ට වැතිරිල හිටියැකි

    මම පාන්දර වගේ සෙරෙප්පු දෙක ඔලුව යටින් තියාගෙන ටිකක් හිටිය
    නින්ද ගියාද නැද්ද මංද

    රෑ වෙනකොට එකා එකා දානව. මං හිටපු දවසෙනං ලොකු තද බදයක් නෑ.
    කට්ටිය කතා කර කර හිටිය ඉතිං..
    මොනවා කරලද බන් පොලිසියෙන් අල්ලාගත්තේ?
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,974
    5,250
    113
    කන බොන දේවල් , යන එන තැන්, දියුණුව ලංකාවේ ඉන්නවනම් කාටවත් පෙන්නන්න එපා.
    කාටවත් ඇට දෙක පුක වටේ කැරකෙන්ඩ ගහන්ඩත් එපා
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,629
    6,182
    113
    පොඩි කෑල්ලක් ඉතිං
    ඇතුලෙ තියෙනව පෝච්චියක්
    මං හිටපු දවසෙ කට්ටිය චූ කෙරුව විතරයි
    ගද ගහන්න ගත්තම පොලිසියෙ එකාලම කෑ ගහල කියනව වතුර එකක් ගහපං කියල

    මට කූඩුවෙ සෙරෙප්පු දෙකක් දාගෙන ඉන්න දුන්න
    අනිත් උං ඔක්කොම කූඩුවට දැම්මෙ කකුල් දෙකට මොකුත් නැතුව
    මට චාටර් වැඩ මොකුත් කිව්වෙ නෑ
    උසාවියට ගෙනියන දවසෙ මාංචුවත් දැම්මෙ නෑ
    අනිත් උන්ට දෙන්නට එක ගානෙ දාල තිබුණ
    පොලිස් වාහනේක ගියෙ

    එලිවෙනකං නින්දක් නෑ බං
    යකඩ කූරු අල්ලං එලිය බලාගෙන තමා වැඩි හරියක් හිටියෙ
    සිමෙන්ති වලින් පොඩි ගැට්ටක් හදල තිබුණ. ඒකෙ එකෙක්ට වැතිරිල හිටියැකි

    මම පාන්දර වගේ සෙරෙප්පු දෙක ඔලුව යටින් තියාගෙන ටිකක් හිටිය
    නින්ද ගියාද නැද්ද මංද

    රෑ වෙනකොට එකා එකා දානව. මං හිටපු දවසෙනං ලොකු තද බදයක් නෑ.
    කට්ටිය කතා කර කර හිටිය ඉතිං..
    Umba mokade ekata giye ?
     

    Similar threads