ටීචර්ලට සාරි ඇඳගෙන දුවන එක තහනම් කළ යුතුයි

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    එළකිරියෙ ඉන්නවනෙ පිටරට ඉස්කෝලවලට ගිය පොශ් කලු සුද්දොත් බලාගෙන ගියාම...
    අනේ හුකේ නන්නානේ කිව්වලු :lol:
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    දැන් බලහන් මෙයාලා නාන්න යනකොට වෙඩින් සාරි ඇදන් නානවද? එහෙම නැහැනේ.
    ජිම් යනකොට අපි ඔෆිස් සුට් ඇදන් ටයි දාගෙන යනවද? එහෙම නැහැනේ
    ඉතින් මම අහන්නේ , දුවන කොට , ඇයි මේ අය සාරි ඇදන් දුවන්නේ
     

    AnuradhaRa

    Well-known member
  • ස්පෝට් මීට්වල ටීචර්ල සර්ල තරග කරන ඉවෙන්ට් එකක් තියෙනව

    සංගීත පුටු තරග තියෙනව, තව එක එක ඒව

    සාරිය කඩාගෙන පැටලිල වැටෙන්නෙ නැතුව දුවපු එකට වෙනම තෑගි ටිකක් දෙන්න ඕනෙ ඔක්කොටම
     
    • Like
    Reactions: Asmodeus

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,416
    1
    62,070
    113
    Mother Earth
    අඩේ මගේ comment එක අයින් කරලා බන්. ඒ ඇයි? 🙁

    අනුරාධ උඹ මාව ඇඩ්මින්ට report කරා නේද? 😔
    ------ Post added on Mar 9, 2025 at 5:43 PM
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    අඩේ මගේ comment එක අයින් කරලා බන්. ඒ ඇයි? 🙁

    අනුරාධ උඹ මාව ඇඩ්මින්ට report කරා නේද? 😔
    ------ Post added on Mar 9, 2025 at 5:43 PM
    එළකිරියෙ report කරන ඒවා මොකා අයින් කරන්නද බං. උඹ අනිත් thread එකේ දාපු comment එකනෙ ඒක.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,416
    1
    62,070
    113
    Mother Earth
    එළකිරියෙ report කරන ඒවා මොකා අයින් කරන්නද බං. උඹ අනිත් thread එකේ දාපු comment එකනෙ ඒක.
    අඩේ ඔව් නේන්නම්. මූ thread දෙකක් දාලනේ. වයර් ෂෝට් ද කොහෙද මුගේ. 😄
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    අනේ අපේ ටීචර්ස්ලට වඩා දැං අපි වයසයි

    ජීවිතේ ලස්සනම කාලෙ ඔහේ ගෙවිල ගියා.
    අනුරාධගෙත් මව ගුරුවරියක් කිව්වා නේද? මොනවද උගන්නපු විෂයන්