ටීචර්ලට සාරි ඇඳගෙන දුවන එක තහනම් කළ යුතුයි

AnuradhaRa

Well-known member
  • අනුරාධගෙත් මව ගුරුවරියක් කිව්වා නේද? මොනවද උගන්නපු විෂයන්
    අම්ම ප්‍රයිමරි ඉගැන්නුවෙ
    මම තමා අන්තිම කාලෙ අම්මව ඉස්කෝලෙට දැම්මෙ ගෙනාවෙ
     
    DragonT

    Well-known member
  • May 31, 2019
    610
    582
    93
    Nawalapitiya
    Pop Corn GIF by REYKON
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,891
    113
    Fantasy
    අම්ම ප්‍රයිමරි ඉගැන්නුවෙ
    මම තමා අන්තිම කාලෙ අම්මව ඉස්කෝලෙට දැම්මෙ ගෙනාවෙ
    කව්රුත් අම්මා ස්කොලෙ ගියේ කොහොමද කියලා අහලා නෑ
     
    • Haha
    Reactions: AnuradhaRa

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,932
    11,369
    113
    Sport meet වල සාරි පිටින් දුවනවා බලන්න අප්පිරියයි.

    තොපිලට සාරී ඇන්දන් දිව්වුවත් සීලෙ බිදෙනවා නෙද? එකනෙ බුර්කා ගෙන්න කියන්නෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,471
    113
    එකමත් එක රටක
    දැන් බලහන් මෙයාලා නාන්න යනකොට වෙඩින් සාරි ඇදන් නානවද? එහෙම නැහැනේ.
    ජිම් යනකොට අපි ඔෆිස් සුට් ඇදන් ටයි දාගෙන යනවද? එහෙම නැහැනේ
    ඉතින් මම අහන්නේ , දුවන කොට , ඇයි මේ අය සාරි ඇදන් දුවන්නේ
    වෙඩින් එකට ගිහින් එකපාර නාන්න ගියොත් , ඔෆිස් එකේ එකපාර weight lifting කරන්න උනොත් ඉතින් ඒ ඇදුමෙන් ම තමයි යන්නේ
     
    • Haha
    Reactions: Shamal3001

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,642
    113
    Sport meet වල සාරි පිටින් දුවනවා බලන්න අප්පිරියයි.

    ඕක තමයි සොන්නල බහුජ්ජ සංස්කුචිය. අමාරුවෙන් හරි බලපිය :dull:

    දැන් බලහන් මෙයාලා නාන්න යනකොට වෙඩින් සාරි ඇදන් නානවද? එහෙම නැහැනේ.
    ජිම් යනකොට අපි ඔෆිස් සුට් ඇදන් ටයි දාගෙන යනවද? එහෙම නැහැනේ
    ඉතින් මම අහන්නේ , දුවන කොට , ඇයි මේ අය සාරි ඇදන් දුවන්නේ
    සංස්කුචිය :dull::dull:🤌