ටීනත්_ඵක්ක ලස්සණ වෙමු

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    ටීනත්_ඵක්ක ලස්සණ වෙමු

    chQz6DD.jpg

    මේකප් දාන හැටිද දන්නේ නැහැ කියලා දෙන්නේ...:lol::rofl:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,329
    113
    මේ හුට්ටිගේ දැන් විකුනන්න දෙයක් නැතුව ඇති.දැන් ඒ පාර මොනා හරි ජරාවක් මෝඩ ගෑණුන්ට මූණේ උලන්න විකුනන්න හදනවා.මුන් මේකප් නැතුව දැක්කොත් බල්ලෝ බත් කන්නේ නැහැ.හිතන් ඉන්නේ නම් ඒන්ජල්ස් ලා කියලා.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    :lol:don't put all your eggs in to one basket kiyala hithana athi.:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මේ හුට්ටිගේ දැන් විකුනන්න දෙයක් නැතුව ඇති.දැන් ඒ පාර මොනා හරි ජරාවක් මෝඩ ගෑණුන්ට මූණේ උලන්න විකුනන්න හදනවා.මුන් මේකප් නැතුව දැක්කොත් බල්ලෝ බත් කන්නේ නැහැ.හිතන් ඉන්නේ නම් ඒන්ජල්ස් ලා කියලා.
    ඉතින් හරිනේ බන් මේකප් නැතුව ඉද්දි බල්ලෝ බත් කන්නේ නැතිවුනාට මේකප් දාපුවම හොඳට ඉන්නවා කියන්නේ ඒ මේකප් එක සාර්ථකයි කියන එක නෙ. :P
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    හොදට ඉන්න කෙල්ලොත් බඩුවෙලා තමයි නතර වෙන්නෙ., දන්න එකෙක්ටවත් යන්න දෙන්න එපා.
     
    Last edited:

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ඉතින් හරිනේ බන් මේකප් නැතුව ඉද්දි බල්ලෝ බත් කන්නේ නැතිවුනාට මේකප් දාපුවම හොඳට ඉන්නවා කියන්නේ ඒ මේකප් එක සාර්ථකයි කියන එක නෙ. :P

    ! POINT