ටීවී එකක් ගන්න හෙල්ප් එකක්..

Crazy4u

Active member
  • Sep 26, 2017
    268
    142
    43
    ටීවී එකක් ගන්න හෙල්ප් එකක්..

    Sony 40R352E Full hd 40" 10W speaker LED Tv. මේ ටීවී එක 2017 එළියට දාපු එකක්.. කට්ටිය මොකෝ කියන්නෙ මේ ටීවී එක ගන්න එක ගැන. මේක පාවිච්චි කරන අය ටීවී ගැන දන්න අය උදව්වක් දෙන්නකො. නැත්නම් 80ට විතර ගන්න පුලුවන් හොද Full HD ටීවී එකක් කමෙන්ට් කරගෙන යන්නකො.
     

    js86

    Member
    Jan 21, 2011
    928
    40
    0
    Bro.. Abans 43" FHD eka balanna. Colors ehema niyamai.Dan stock nathi seen ekak thiyenawa..69,000 wage wenne. 3years abans warranty thiyenawa. Ape shop eketh kali thunak witharai thiyenne.
     

    Crazy4u

    Active member
  • Sep 26, 2017
    268
    142
    43
    Bro.. Abans 43" FHD eka balanna. Colors ehema niyamai.Dan stock nathi seen ekak thiyenawa..69,000 wage wenne. 3years abans warranty thiyenawa. Ape shop eketh kali thunak witharai thiyenne.
    Branded ekakma ganna kiyala beluwe machn. abns kiyla gahala enne chines badu neda. passe awl yai kiyala bayi bn
     

    Crazy4u

    Active member
  • Sep 26, 2017
    268
    142
    43
    bump
    dan oya thiyena 20000k wena 32 inch tv hoda naddda?
    මෙහෙමයි මචන් උබට පික්චර් කොලිටි එක ගැන වැඩිය හිතන්නෙ නැතුව ටීවී විතරක් බලන්න නම් ඒව ශේප්. ඒත් උබ පික්චර් කොලිටි, කලර් කොලිටි, සවුන්ඩ් කොලිටි ගැන හිතනව නම් ඒ මදි. ඔය ගානට තියෙන ගොඩක් ටීවී 720පී.. පුලුවන් නම් ටිකක් BRANDED FULL HD ටීවී එකක් ගන්න උත්සහ කරන්න.