ටීවී එකක් ගන්න හෙල්ප් එකක්..

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    Oya parana TV patta bn.. wisk karanna epa.

    අලුත් ටීවි එක ගත්තම අපි එනව උඹලගෙ ගෙදර ටීවි බලන්ඩ :P

    අපිට සෑට කන්ඩ ඉඳිආප්ප ඕන
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    machn keeyak unda bn tv eka

    Mama nam gaththe Wasi.lk eke HNB Offer yaddi.. hariyatama kiyanawanam 2018 Sep Wage.. 91000i... Performence and Video quality ehema better than Samsung 40H6400 ekata wada.. Samsung eka awrudu 5k use karala backlight issue ekak awa...
    Sony eka recommend karanna puluwan..
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,684
    113
    colombo
    Singer Abans Softlogic kiyala ena TV china wala hadala name eka witharak issrha alawala ewana TV neda bn. kaalayk yaddi awl ynne nedda.

    ow ban softlogic kiyanne rebranded ewa , habai thama nam awulak na colours ehema nam patta
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    ඕක පට්ට ඇති X-Reality Engine එකත් තියනව නේද?
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අබාන්ස් එකේ 70ට වගේ අගල් 43 අපි ගත්තා.ටොෂීබා.ඒක පට්ට👍👍👍.හෝම් තිටර් එකකුත් ගැහුවා.දැන් සුපිරි
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ඕක පට්ට ඇති X-Reality Engine එකත් තියනව නේද?

    අපේ ටීවි එකෙනුත් X-Files බලන්ඩ පුලුවන්

    තරුණ කාලෙ ස්කලී ලස්සනයි. දැං ටිකක් නාකියි
     
    Crazy4u

    Active member
  • Sep 26, 2017
    268
    142
    43
    අබාන්ස් එකේ 70ට වගේ අගල් 43 අපි ගත්තා.ටොෂීබා.ඒක පට්ට👍👍👍.හෝම් තිටර් එකකුත් ගැහුවා.දැන් සුපිරි
    Toshiba Made in Koheda bn
     
    Crazy4u

    Active member
  • Sep 26, 2017
    268
    142
    43
    Mama nam gaththe Wasi.lk eke HNB Offer yaddi.. hariyatama kiyanawanam 2018 Sep Wage.. 91000i... Performence and Video quality ehema better than Samsung 40H6400 ekata wada.. Samsung eka awrudu 5k use karala backlight issue ekak awa...
    Sony eka recommend karanna puluwan..
    Oya wage Online site walin gattama Warrenty sure da bn. singer abans walin gannwa wage nee ne bn..
     
    Crazy4u

    Active member
  • Sep 26, 2017
    268
    142
    43
    අලුත් ටීවි එක ගත්තම අපි එනව උඹලගෙ ගෙදර ටීවි බලන්ඩ :P

    අපිට සෑට කන්ඩ ඉඳිආප්ප ඕන
    Danawa Loku party ekak. WC blnna ganna giye. ape un kepunane ithin
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    Danawa Loku party ekak. WC blnna ganna giye. ape un kepunane ithin

    98 ඕලෙවල් කෙරුවෙ මම

    ඒ කාලෙ මැච් කියන්නෙ ආයෙ නතිං.. ඇස්දෙක වහගෙන කියන්ඩ පුලුවන් ලංකාව දිනනව කියල :cool:
     
    walabuwa

    Junior member
  • Jan 9, 2019
    126
    3
    18
    macahn lg 40 ekek danini sony ekek man arn hariyatma 1 yer walin bord eka giya melo rahk ne bna dan sony LG TAMI MATA NAM