ටීවී එකේ පෙන් අවුලක්

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    ළඟකදි ඉඳන් ටීවී එකට පෙන් එක ගහලා film එකක් බලද්දී ඉබේම ෆිල්ම් එක නැවතිලා folders වලට යනවා.
    එක්කෝ film එක බලද්දී එක පරම ෆිල්ම් එකෙන් exit වෙනවා පෙන් ඒක පෙන්නන්නේ නැතුව යනවා.
    වෙන පෙන් එකක් ගැහුවම ත් එහෙමයි
    හැබැයි සමහර වෙලාවට අවුලක් නැතුව ෆිල්ම් එක play වෙනවා දිගටම

    ටීවී එක TCL LED එකක් | පෙන් එකක් Kingston 64GB අනික SanDisk Flair 32GB
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    Scooby Doo Halloween GIF
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    ෆිලුමෙ කොලිටි එක අඩු කරල දාල බැලුවද..?
    ටීවී එකේ පෙන් රීඩරේ රැම් ධාරිතාවට දරාගන්න අමාරුද දන්නෙ නෑනෙ...
    දැනට අවුරුදු 5ක් විතර ඉඳන් pen එකේ දාලා movies බැලුවා
    මේ ළඟකදි ඉඳන් තමා ඔය case එක අවේ
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    TV එක හදන තැනකට දීලා USB පොර්ට් එක බලව ගන්න නිතරම පාවිච්චි කරනකොට බුරුල් වෙන්න පුළුවන්
    ආයේ හදා ගත්තොත් පොඩි මේ cable එකක් use කරන්න


    Screenshot 2022-01-25 204454.png
     
    • Like
    Reactions: NRTG and nnjeevana

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    TV එක හදන තැනකට දීලා USB පොර්ට් එක බලව ගන්න නිතරම පාවිච්චි කරනකොට බුරුල් වෙන්න පුළුවන්
    ආයේ හදා ගත්තොත් පොඩි මේ cable එකක් use කරන්න


    View attachment 158307
    කලින් එකක් පාවිච්චි කරා
    පස්සේ පස්සේ ඉබේම ඕකත් එක්කම පෙන් එක ගැලවුණා. ඒ හින්දා ඕක අයින් කරලා පෙන් ඒක ගැහුවේ