☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,878
    1
    6,720
    113
    වහරක, බීවනපලාන බණ අධර්මවාදීද ?
    ඇයි ඒවාට ථෙරවාද සංඝයන් වහන්සේලා මෙතරම් විරෝධයක් ?
    ත්‍රිපිටකය වැරදි අර්ථකථනය කිරීමක්ද ?
    පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් යෙහෙයි.

    @nuwan9999 @Fiona Dabare @ek_rosh @nipund @MalSeven
    @Blair Solari

    ස්තුතියි !
     
    nipund

    Well-known member
  • May 17, 2007
    807
    1,110
    93
    වහරක, බීවනපලාන බණ අධර්මවාදීද ?
    ඇයි ඒවාට ථෙරවාද සංඝයන් වහන්සේලා මෙතරම් විරෝධයක් ?
    ත්‍රිපිටකය වැරදි අර්ථකථනය කිරීමක්ද ?
    පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් යෙහෙයි.

    @nuwan9999 @Fiona Dabare @ek_rosh @nipund @MalSeven
    @Blair Solari

    ස්තුතියි !
    මම බණ අහලා නම් නෑ .
    බුදුන් උපන්නේ ඉන්දියාවේ කියන එක හින්ද වෙන්න ඇති. ( thread එකට අදාළ නැති නිසා එක කතා නොකර ඉමු)
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    922
    706
    93
    මගේ අදහස මෙතන ප්‍රශ්නය වහරක හිමිගේ ඛණ වල නොවෙයි, ඒ බණ අහපු අනිත් අය, ඒ අයගේ versions දේශනා කිරීම සහ අපේ සංගයා වහන්සේලා නරක විදියට විවේචනය කිරීමයි. මීවනපලානේ හිමි කියන්නෙත් මෙහෙම version එකක්. එහෙම නැතුව හරි විදියට මේ බණ දේශනා කලානම් ගැටළුවක් නැහැ. මෙ video එක බලන්න.

    වහරක, බීවනපලාන බණ අධර්මවාදීද ?
    ඇයි ඒවාට ථෙරවාද සංඝයන් වහන්සේලා මෙතරම් විරෝධයක් ?
    ත්‍රිපිටකය වැරදි අර්ථකථනය කිරීමක්ද ?
    පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් යෙහෙයි.

    @nuwan9999 @Fiona Dabare @ek_rosh @nipund @MalSeven
    @Blair Solari

    ස්තුතියි !
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,878
    1
    6,720
    113
    මගේ අදහස මෙතන ප්‍රශ්නය වහරක හිමිගේ ඛණ වල නොවෙයි, ඒ බණ අහපු අනිත් අය, ඒ අයගේ versions දේශනා කිරීම සහ අපේ සංගයා වහන්සේලා නරක විදියට විවේචනය කිරීමයි. මීවනපලානේ හිමි කියන්නෙත් මෙහෙම version එකක්. එහෙම නැතුව හරි විදියට මේ බණ දේශනා කලානම් ගැටළුවක් නැහැ. මෙ video එක බලන්න.

    ගොඩක් ස්තූතියි පැහැදිලි කිරීමට !
     
    • Love
    Reactions: nuwan9999

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,331
    2,190
    113
    හා ඉතිං, ඔයා කියනව නම් සිදුහත් කුමාරය ගිහි ගෙයි තිබුණු ඒ සැප අතඇරලා, තව දෙයක් හොයන්න ගියේ උන්වහන්සෙට හීනයකින් වත් නොපෙනන ප්‍රශ්නයක් තියෙනව කියල පෙන්නන්න සහ ඒකට පිලිතුරක් දෙන්න නම්, එහෙම වෙන්නත් ඇති....මම එහෙම හිතන්නෙ නැහැ... එච්චරයි. Just to clarify, සතුටින් ඉන්න මමෙක් ගැන නෙමෙයි අදහස් කලේ... සතුටින් පිරි සිතක් ගැන...

    පෘතක්ජනයය නොපෙනෙන දුක සිදුහත් තවුසටත් පෙනුනෙ නැ නෙ... ගියේ දැනෙන, පෙනෙන දුකට පිලියමක් හොයන්න...ගිහිල්ල, බුදුවෙනකොට චක්කුන් උදපාදී කියල, ඇස පහල උනා කියල කිසිවෙක ඇසූ නොවිරු දර්මතාවයක් අවබෝද උනා කියල දුක්ක සත්යක් පෙන්නුවෙ...දන්න දුකක්ම වෙන්න බැනෙ..
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    922
    706
    93
    පෘතක්ජනයය නොපෙනෙන දුක සිදුහත් තවුසටත් පෙනුනෙ නැ නෙ... ගියේ දැනෙන, පෙනෙන දුකට පිලියමක් හොයන්න...ගිහිල්ල, බුදුවෙනකොට චක්කුන් උදපාදී කියල, ඇස පහල උනා කියල කිසිවෙක ඇසූ නොවිරු දර්මතාවයක් අවබෝද උනා කියල දුක්ක සත්යක් පෙන්නුවෙ...දන්න දුකක්ම වෙන්න බැනෙ..
    ඔව් 100% agree, හොයන්න ගියේ දුකට පිළියම් (වැඩි පුර සැප), හමු උනේ theory of everything.
     
    • Like
    Reactions: Yeezus

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,331
    2,190
    113
    හා ඉතිං, ඔයා කියනව නම් සිදුහත් කුමාරය ගිහි ගෙයි තිබුණු ඒ සැප අතඇරලා, තව දෙයක් හොයන්න ගියේ උන්වහන්සෙට හීනයකින් වත් නොපෙනන ප්‍රශ්නයක් තියෙනව කියල පෙන්නන්න සහ ඒකට පිලිතුරක් දෙන්න නම්, එහෙම වෙන්නත් ඇති....මම එහෙම හිතන්නෙ නැහැ... එච්චරයි. Just to clarify, සතුටින් ඉන්න මමෙක් ගැන නෙමෙයි අදහස් කලේ... සතුටින් පිරි සිතක් ගැන...

    දුකම නේචර් කරගෙන උදාවෙන, සිත් වල, සතුටින් පිරි සිතක්? ඉන්ටෙරෙස්ටින්ග්.. :confused:

    ඔව් 100% agree, හොයන්න ගියේ දුකට පිළියම් (වැඩි පුර සැප), හමු උනේ theory of everything.

    ඇතිඋන ශොක් එක දුක නැති කරන්න ගිය එකට වැඩිපුර සැප හොයන්න ගියා කිව්වත්..පාටාචාරත් ගියේ වැඩිපුර සැප හොයන්න වෙන්න ඕනෙ...අනේ මන්ද...

    දැනෙගෙන හිටියෙත්...දැනෙන සැපක්ම නම්...හොයන්න යන්න වෙන්නෙත් දැනෙන වැඩිපුර සැපක් ම නෙ... හම්බ උනාද එහෙම එකක්?

    True Akalika (for anyone who is interested in)

    @Yeezus @Blair Solari

    මෝහය ප්‍රහීණවූ කල්හි තමාහට දුක් පිණිසද නොසිතයි. අනුන්ට දුක් පිණිසද නොසිතයි. තමන්ට හා අනුන්ටද දුක් පිණිසද නොසිතයි.
    “මානසික දුකද, දොම්නසද නොවිඳී
    . බ්‍රාහ්මණය, මෙසේද ධර්‍මය තෙම ප්‍රත්‍යක්‍ෂව දැකිය හැකි ගුණ ඇත්තේය. කල් නොයවා දෙන ඵල ඇත්තේ වේ, එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය, තමන් සිත්හි පමුණුවා ගත යුතු ගුණ ඇත්තේය. නුවණැත්තන් විසින් තමන් කෙරෙහි ලා දතයුතු වෙයි.

    අකාලික කියන්නෙ, කල් නොයවා පල දෙනව ...මෝහය ප්‍රහීන උනකල්හිම...ඉතුරු රිසල්ට් ටික එවලෙම.. ...අයෙ හෙට,මරුනට පස්සෙකතානැ...මෙතන දර්මයෙ ඉතුරු ගුන ටිකත් දාල තියෙනව..

    has nothing do with which speed suttas were read/heard :P
    ------ Post added on Jan 9, 2026 at 9:12 AM
     
    Last edited:

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    922
    706
    93
    දුකම නේචර් කරගෙන උදාවෙන, සිත් වල, සතුටින් පිරි සිතක්? ඉන්ටෙරෙස්ටින්ග්.. :confused:
    දුකම නේචර් කරගෙන උදාවෙන්නෙ අවිද්‍යා සහගත සිත්නෙ රෝෂ් අයියෙ... අපි ගන්න විදිය වැරදි ඇති...
    ඇතිඋන ශොක් එක දුක නැති කරන්න ගිය එකට වැඩිපුර සැප හොයන්න ගියා කිව්වත්..පාටාචාරත් ගියේ වැඩිපුර සැප හොයන්න වෙන්න ඕනෙ...අනේ මන්ද...
    අපි දන්න සිදුහත් කුමාරය සක්විති රජ වෙන්න පුළුවන් කෙනෙක්, එහෙම කෙනෙක් ඉතිං තියෙන සැප නැති කරගන්න try කරයි කියල හිතන්න බැහැ ... කමක් නැහැ ඔයා කියනව නම් හරි ඇති ඉතිං... පටාචාරා ගියේ සැප හොයන්න නෙමෙයිද?
    දැනෙගෙන හිටියෙත්...දැනෙන සැපක්ම නම්...හොයන්න යන්න වෙන්නෙත් දැනෙන වැඩිපුර සැපක් ම නෙ... හම්බ උනාද එහෙම එකක්?
    හොයපු එක අභිබවා යන එකක් හම්බ උනා

    True Akalika (for anyone who is interested in)

    @Yeezus @Blair Solari

    මෝහය ප්‍රහීණවූ කල්හි තමාහට දුක් පිණිසද නොසිතයි. අනුන්ට දුක් පිණිසද නොසිතයි. තමන්ට හා අනුන්ටද දුක් පිණිසද නොසිතයි.
    “මානසික දුකද, දොම්නසද නොවිඳී
    . බ්‍රාහ්මණය, මෙසේද ධර්‍මය තෙම ප්‍රත්‍යක්‍ෂව දැකිය හැකි ගුණ ඇත්තේය. කල් නොයවා දෙන ඵල ඇත්තේ වේ, එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය, තමන් සිත්හි පමුණුවා ගත යුතු ගුණ ඇත්තේය. නුවණැත්තන් විසින් තමන් කෙරෙහි ලා දතයුතු වෙයි.

    අකාලික කියන්නෙ, කල් නොයවා පල දෙනව ...මෝහය ප්‍රහීන උනකල්හිම...ඉතුරු රිසල්ට් ටික එවලෙම.. ...අයෙ හෙට,මරුනට පස්සෙකතානැ...මෙතන දර්මයෙ ඉතුරු ගුන ටිකත් දාල තියෙනව..

    has nothing do with which speed suttas were read/heard :P
    ------ Post added on Jan 9, 2026 at 9:12 AM
    ඔයා ඔය දම්මේ මොකක්ද කියල නං දන්නෙ නෑ, අපි නං ඉතිං කියන්නෙ මේක, ඕනෑ කෙනෙක්ට මේකෙ අකාලික වචනයට කැමති සිංහල වචනයක් දාගන්න පුළුවන්නෙ ඉතින්. මේවා දැම්ම ඔයාට තේරෙන එකක් නැහැ හැබැයි...

    1767956155305.png
     
    Last edited:

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    දුකම නේචර් කරගෙන උදාවෙන්නෙ අවිද්‍යා සහගත සිත්නෙ රෝෂ් අයියෙ... අපි ගන්න විදිය වැරදි ඇති...

    @ek_rosh

    දුක කියන්නේ සංඛතයේ nature එක, imho
    අවිද්‍යාව නැති තැන, සකස් වීමක් නැති තැන තමයි දුක්ඛ නිරෝධය සහ සකස් වීම දුක්ඛ කියලා අවබෝධ වෙන තැන
     
    • Like
    Reactions: ek_rosh

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,331
    2,190
    113
    දුකම නේචර් කරගෙන උදාවෙන්නෙ අවිද්‍යා සහගත සිත්නෙ රෝෂ් අයියෙ... අපි ගන්න විදිය වැරදි ඇති...

    සබ්බේ සන්කාර අනිච්චා කියල බුදු හාමුදුරුවො කියල...අනිත් පැත්තට අවිජ්ජ රහිත සිතක, සන්කාර අනිච්ච නැ කියල තියෙනව ඔබතුමා කොහෙ හරි දැක්කද?

    එහෙමත් නැත්තන්...විජ්ජව පහල උන ගමන් සන්ස්කාර වල ත්‍රිලක්ශනය වෙනස් වෙනව කියල ඔබතුමා කොහෙ හරි දැක්කද?

    අපි දන්න සිදුහත් කුමාරය සක්විති රජ වෙන්න පුළුවන් කෙනෙක්, එහෙම කෙනෙක් ඉතිං තියෙන සැප නැති කරගන්න try කරයි කියල හිතන්න බැහැ ... කමක් නැහැ ඔයා කියනව නම් හරි ඇති ඉතිං...

    සැප නැති කොරගන්න නෙවේ...තියෙන සැපත් රැදෙන්නෙ නැ කියලනෙ දැක්කෙ...මහලු වෙනවනම්...මැරෙනවනම්...සක්විති කම් මොකටද කියල ගියා මිසක්...අඩේ ..තව වැඩිපුර සැප ලබා ගන්න ඕනෙ කියල ගියාද?

    පටාචාරා ගියේ සැප හොයන්න නෙමෙයිද?

    ඔබතුමා වෙන පටාචාරා කෙනෙක් ගැන කියනව ඇති....මම අහල තියෙන පටාචාරා නම් ගියෙ...තමන්ට සියල්ල නැතිඋනාම ඇතිඋන දුක නැති කරගන්න මිසක්...තව වැඩිපුර සැපක් ඕනෙ කියල නම් නෙවේ..

    හොයපු එක අභිබවා යන එකක් හම්බ උනා

    හොයපු දැනෙන වැඩිපුර සැපය හම්බ උනාද?

    ඔයා ඔය දම්මේ මොකක්ද කියල නං දන්නෙ නෑ, අපි නං ඉතිං කියන්නෙ මේක, ඕනෑ කෙනෙක්ට මේකෙ අකාලික වචනයට කැමති සිංහල වචනයක් දාගන්න පුළුවන්නෙ ඉතින්. මේවා දැම්ම ඔයාට තේරෙන එකක් නැහැ හැබැයි...

    View attachment 261217

    මම දැම්මෙ...ත්‍රිපිටකයෙ තිබුන ට්‍රාන්ස්ලේශන් එක මිසක් මෙගි පවුද්ගලික ඉන්ටෙප්‍රිටේශන් එකක් නෙවේ...ඔබතුමා ඕක ඉන්ටෙප්‍රිට්කරන්න කොහොමද? මොන පදනමක් උඩද?

    @ek_rosh

    දුක කියන්නේ සංඛතයේ nature එක, imho
    අවිද්‍යාව නැති තැන, සකස් වීමක් නැති තැන තමයි දුක්ඛ නිරෝධය සහ සකස් වීම දුක්ඛ කියලා අවබෝධ වෙන තැන

    සන්ස්කාරයක අන්ශුමාත්‍රයක..ලවුකිකවත් අදහසක් වත් නැතුව...මාර්ගපලත් ලබනව කියන්නෙ...හාස්කමක්ම තමයි ඉතින්...කතාව ඇත්ත..
    ------ Post added on Jan 9, 2026 at 10:09 PM
     
    • Like
    Reactions: nuwan9999

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    අවිජ්ජ රහිත සිතක, සන්කාර අනිච්ච නැ කියල තියෙනව ඔබතුමා කොහෙ හරි දැක්කද?

    අවිද්‍යාව රහිතනම්, සංස්කරණය කියලා යෙදෙන්නත් බැහැ imho

    අවිද්‍යාව රහිත හිත දුක්ඛ නිරෝධයේ තියෙන්නේ.

    @nuwan9999 සෝවාන් වෙලා හිටියත් අවිද්‍යාව නැති සිත් පහල වෙන්නැහැ. ඔයා කියන 'සතුටින් පිරි සිත' ත් සංස්කරණයක් තමයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් ආපු, imho. මම ම තමයි ඔය, මම නෙමෙයි කිව්වට.

    සතුටින් ඉන්න මමෙක් ගැන නෙමෙයි අදහස් කලේ... සතුටින් පිරි සිතක් ගැන...
    .
    ------ Post added on Jan 9, 2026 at 10:25 PM
     
    • Like
    Reactions: Yeezus

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,331
    2,190
    113
    අවිද්‍යාව රහිතනම්, සංස්කරණය කියලා යෙදෙන්නත් බැහැ imho

    අවිද්යා සහිත හෝ රහිත..ස්කන්දාස් ඇක්ටිව්...ෆීලින්ක්, කොන්ටැක්ට්.... ස්ටිල් සන්ස්කාර...සන්කතයක් ඔබ්ජෙක්ට් උන හිතක් සන්කතයි..රහතන් වහන්සෙටත් එහෙමයි,

    අවිද්‍යාව රහිත හිත දුක්ඛ නිරෝධයේ තියෙන්නේ.

    නිරොදයේ තියෙන්නෙ...අසන්කතය ඔබ්ජෙක්ට් උනාම විතරයො...මාර්ග/පල...පරිනිබ්බාන...අනෙත් හැම වෙලාවෙම..රහතන් වගන්සෙගෙ හිත් දුවන්නෙත් සන්කත බේස් එකේ...
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    අවිද්යා සහිත හෝ රහිත..ස්කන්දාස් ඇක්ටිව්...ෆීලින්ක්, කොන්ටැක්ට්.... ස්ටිල් සන්ස්කාර...සන්කතයක් ඔබ්ජෙක්ට් උන හිතක් සන්කතයි..රහතන් වහන්සෙටත් එහෙමයි,

    නිරොදයේ තියෙන්නෙ...අසන්කතය ඔබ්ජෙක්ට් උනාම විතරයො...මාර්ග/පල...පරිනිබ්බාන...අනෙත් හැම වෙලාවෙම..රහතන් වගන්සෙගෙ හිත් දුවන්නෙත් සන්කත බේස් එකේ...

    @nipund පිරිනිවෙන්නේ ඇයි කියලා කලින් ඇහුවා මතකද මන් අපේ කතාවක් මැද්දේ.. මෙතන උත්තරේ තියෙනවා ig.

    @ek_rosh අභිසංස්කරණය නේ එතකොට රහතන් වහන්සේට නැත්තේ?
    ------ Post added on Jan 9, 2026 at 10:48 PM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,331
    2,190
    113
    @ek_rosh අභිසංස්කරණය නේ එතකොට රහතන් වහන්සේට නැත්තේ?
    ------ Post added on Jan 9, 2026 at 10:48 PM

    යප්.

    අභිසන්කාරය/සන්කාරය = මෙන්ටල් ෆැබ්‍රිකේශන්... මේක චයිතසිකයක්..

    සන්ස්කාර (ඉන් ජෙනෙරල් ) = සියලුම සන්කත...ත්‍රිලක්ශනයකට යටත් වෙන...අබිසන්කාරයත්/සන්සකාරයත් අයිතිව.. = ඔක්කොම චයිටසිකස්..සිතාස්, රුපාස්, එක්ස්ක්ලුඩින් නිබ්බන දතුව...(අසන්කත )

    ඔය දෙකටම සන්ස්කාර කියන වචනය යුස් කරන නිසා..කොන්ටෙක්ස් එක අනුව නිවැරදිව ගන්න ඕනෙ..
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    යප්.

    අභිසන්කාරය/සන්කාරය = මෙන්ටල් ෆැබ්‍රිකේශන්... මේක චයිතසිකයක්..

    සන්ස්කාර (ඉන් ජෙනෙරල් ) = සියලුම සන්කත...ත්‍රිලක්ශනයකට යටත් වෙන...අබිසන්කාරයත්/සන්සකාරයත් අයිතිව.. = ඔක්කොම චයිටසිකස්..සිතාස්, රුපාස්, එක්ස්ක්ලුඩින් නිබ්බන දතුව...(අසන්කත )

    ඔය දෙකටම සන්ස්කාර කියන වචනය යුස් කරන නිසා..කොන්ටෙක්ස් එක අනුව නිවැරදිව ගන්න ඕනෙ..

    ස්තූතියි 🙏🏻
     
    • Like
    Reactions: ek_rosh

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    922
    706
    93
    සබ්බේ සන්කාර අනිච්චා කියල බුදු හාමුදුරුවො කියල...අනිත් පැත්තට අවිජ්ජ රහිත සිතක, සන්කාර අනිච්ච නැ කියල තියෙනව ඔබතුමා කොහෙ හරි දැක්කද?

    එහෙමත් නැත්තන්...විජ්ජව පහල උන ගමන් සන්ස්කාර වල ත්‍රිලක්ශනය වෙනස් වෙනව කියල ඔබතුමා කොහෙ හරි දැක්කද?
    මට පේන්නෙ රෝෂ් අයියෙ, ඔයා දුක, සහ දුක්ඛ පටලවාගෙන ඉන්නෙ, ඔය දෙක එක ජාතියේ ඒවා වත් නොවෙයි.... මම කතා කලේ මානසික දුක ගැන, ඔය දෙකේ connection එක තේරෙන්න සෝවාන් වෙන්න ඕනි...

    සැප නැති කොරගන්න නෙවේ...තියෙන සැපත් රැදෙන්නෙ නැ කියලනෙ දැක්කෙ...මහලු වෙනවනම්...මැරෙනවනම්...සක්විති කම් මොකටද කියල ගියා මිසක්...අඩේ ..තව වැඩිපුර සැප ලබා ගන්න ඕනෙ කියල ගියාද?
    තියෙන සැපත් රැදෙන්නෙ නැත්නම්, රඳවාගන්න ක්‍රමයක් හොයන්න නෙමෙයිද try කලේ? මොකද වෙන දෙයක් ගැන දන්නෙ නැහැනෙ...
    ඔබතුමා වෙන පටාචාරා කෙනෙක් ගැන කියනව ඇති....මම අහල තියෙන පටාචාරා නම් ගියෙ...තමන්ට සියල්ල නැතිඋනාම ඇතිඋන දුක නැති කරගන්න මිසක්...තව වැඩිපුර සැපක් ඕනෙ කියල නම් නෙවේ..
    පෘතක්ජනයා දුක නැති කරගන්නව කියන්නෙ සැප ඇති කර ගැනීමම තමයි, වෙන දෙයක් ගැන ඒ අයට හිතන්න බෑ...

    හොයපු දැනෙන වැඩිපුර සැපය හම්බ උනාද?
    තව ගොඩක් දේවල් එක්ක, දැනෙන එක බොරුවක් කියල තේරුනා

    මම දැම්මෙ...ත්‍රිපිටකයෙ තිබුන ට්‍රාන්ස්ලේශන් එක මිසක් මෙගි පවුද්ගලික ඉන්ටෙප්‍රිටේශන් එකක් නෙවේ...ඔබතුමා ඕක ඉන්ටෙප්‍රිට්කරන්න කොහොමද? මොන පදනමක් උඩද?
    මට පේන්නෙ ඒ translation එක කරල තියෙන්නෙ පෘතක්ජනයෙක්, ඕක translate කරල ඒත්තු ගන්නන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් මේ පේන්නේ නැද්ද, මෙච්ච්ර උගත් ඔයාට, මෙච්චර කියලත් ඔලුවට යන්නෙ නැති එක, translate කරපු එකකින් වැඩක් තියෙයි කියල හිතනවද? මේ ඉතින් මේකෙ හැටි...

    P.S. සන්ස්කාරයක ලවුකික අදහස් තියාගෙන කොහොමත් සෝවාන් වෙන්න බෑ, ඒකයි ඔයාට මේක කියන්න හාස්කමක කියන වචනය පාවිච්චි කලේ... වෙන use කරන්න වචනයක් නැහැ. 🤷‍♂️

    අවිද්‍යාව රහිතනම්, සංස්කරණය කියලා යෙදෙන්නත් බැහැ imho

    අවිද්‍යාව රහිත හිත දුක්ඛ නිරෝධයේ තියෙන්නේ.

    @nuwan9999 සෝවාන් වෙලා හිටියත් අවිද්‍යාව නැති සිත් පහල වෙන්නැහැ. ඔයා කියන 'සතුටින් පිරි සිත' ත් සංස්කරණයක් තමයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් ආපු, imho. මම ම තමයි ඔය, මම නෙමෙයි කිව්වට.

    .
    ------ Post added on Jan 9, 2026 at 10:25 PM
    සෝවාන් ඵල සමාධිය කියල එකක් ඔයා අහල තියෙනවද මල්ලි? අන්න ඒකෙදි ඕක අත්දකින්න පුළුවන් ප්‍රහීන කරපු සංයෝජන මට්ටමෙන්. අනික් ඵල වලටත් එහෙමම තමයි.

    මම දන්නව මේවා ලිව්වට මෙලෝ වැඩක් නැහැ, 🥀 මෙහෙම දෙයක් තියෙනව කියල කියන්න විතරයි ලිව්වෙ... කැමති කෙනෙක්ට දැනගන්න.
    ------ Post added on Jan 10, 2026 at 5:31 AM

    P.S.: අවිද්‍යා රහිත සංස්කරණත් තියෙනව... අපේ අභිධර්ම expert අයියට ඕක verify කරගන්න පුළුවන් හොඳට study කලානම් ;-)
     
    Last edited:
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    සෝවාන් ඵල සමාධිය කියල එකක් ඔයා අහල තියෙනවද මල්ලි? අන්න ඒකෙදි ඕක අත්දකින්න පුළුවන් ප්‍රහීන කරපු සංයෝජන මට්ටමෙන්. අනික් ඵල වලටත් එහෙමම තමයි.

    ඔව්, ඵල සමාපත්තියෙත් ඵල සිත්නේ. අසංඛතයි.

    P.S.: අවිද්‍යා රහිත සංස්කරණත් තියෙනව... අපේ අභිධර්ම expert අයියට ඕක verify කරගන්න පුළුවන් හොඳට study කලානම් ;-)
    සන්ස්කාර (ඉන් ජෙනෙරල් ) = සියලුම සන්කත...ත්‍රිලක්ශනයකට යටත් වෙන...අබිසන්කාරයත්/සන්සකාරයත් අයිතිව.. = ඔක්කොම චයිටසිකස්..සිතාස්, රුපාස්, එක්ස්ක්ලුඩින් නිබ්බන දතුව...(අසන්කත )
    ------ Post added on Jan 10, 2026 at 7:32 AM

    සෝවාන් ඵල සමාධිය

    මේකට පිවිසෙන්න සෝවාන් වුන ඕන කෙනෙක්ට පුලුවන්ද, නැත්තම් ඊට අමතරව භාවනා කරලා රූප ධ්‍යාන සමාපත්ති වඩලා තියෙන්න ඕනේද?
    ------ Post added on Jan 10, 2026 at 7:34 AM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    922
    706
    93
    ඔව්, ඵල සමාපත්තියෙත් ඵල සිත්නේ. අසංඛතයි.
    (y)

    ------ Post added on Jan 10, 2026 at 7:32 AM

    මේකට පිවිසෙන්න සෝවාන් වුන ඕන කෙනෙක්ට පුලුවන්ද, නැත්තම් ඊට අමතරව භාවනා කරලා රූප ධ්‍යාන සමාපත්ති වඩලා තියෙන්න ඕනේද?
    ------ Post added on Jan 10, 2026 at 7:34 AM
    අවිද්‍යාවෙන් තොරයි කියන එකයි, ත්‍රිලක්ෂණයට යටයි කියන එකයි දෙකක් මල්ලි. ත්‍රිලක්ෂණයට යට වෙච්ච හැමදේටම, පච්චුප්පන්නව (සහ අගතව) අවිද්‍යාව ප්‍රත්‍ය වෙන්නෙ නැහැ.... ගැඹුරු කාරණාවක්.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    (y)

    අවිද්‍යාවෙන් තොරයි කියන එකයි, ත්‍රිලක්ෂණයට යටයි කියන එකයි දෙකක් මල්ලි. ත්‍රිලක්ෂණයට යට වෙච්ච හැමදේටම, පච්චුප්පන්නව (සහ අගතව) අවිද්‍යාව ප්‍රත්‍ය වෙන්නෙ නැහැ.... ගැඹුරු කාරණාවක්.

    තව පැහැදිලි කරන්න..