☸︎ ආයාසයෙන් තොරව නිරායාසයෙන් නිවනට ~ අකම්පිත 01 ☸︎

nuwan9999

Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    පිටු 10ක් ගිහින් .
    නිවන හම්බුන එකෙක් ඉන්නවද ත්‍රෙඩ් එකේ ? :unsure:
    ඉන්නව :-), හැබැයි උඹ හිතන එක නෙමෙයි.
     

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    කවුද ඉන්නේ ?
    උගෙයි ලෝකේ අනිත් උන්ගෙයි මොකද්ද තියන වෙනස ?
    ඒ මම, මැරෙන්නේ නැතුව පුලුවන්, තව දේවලුත් පුලුවන්. :D
     

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    මොකද්ද ඉතින් උබ අපිට වඩා ඔය නිවන් ගිහින් ලබාගෙන තියන වෙනස ?
    උඹට මැරෙන්නේ නැතුව ඉන්න පුලුවන්ද?
     

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    මම මැරෙන්න යන්නේ නෑ . ඒක නිකන්ම වෙන්ව

    උබේ මොකද්ද තියන වෙනස
    මම නිකන්ම මැරෙන්නෙත් නෑ
     

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    ගිනි ගොඩක් මැද හිටගෙන සෙල්ෆියක් දාපං
    පිස්සුද උඹට? නිකං පුච්ච ගන්නේ මොකටද forum එකක් වැලලෙන එකෙක් වෙනුවෙන්?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,689
    167,342
    113
    එකමත් එක රටක
    පිස්සුද උඹට? නිකං පුච්ච ගන්නේ මොකටද forum එකක් වැලලෙන එකෙක් වෙනුවෙන්?
    මැරෙන්නේ නැති උනාට පිච්චෙනවද ඒ කියන්නේ ??

    බලද්දී උබගෙයි නිවන් ගියේ නැති උන්ගෙයි තියන එකම වෙනස උබ නිවන් ගිහින් කියලා බොරු කියනව . අනිත් උන් එහෙම කියන්නේ නෑ .
    :lol: 🤌

    නිවන් ගියා කියන ඔක්කොම උන්ගේ ඕක විතරයි වෙනසකට තියෙන්නේ
     

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    මැරෙන්නේ නැති උනාට පිච්චෙනවද ඒ කියන්නේ ??

    බලද්දී උබගෙයි නිවන් ගියේ නැති උන්ගෙයි තියන එකම වෙනස උබ නිවන් ගිහින් කියලා බොරු කියනව . අනිත් උන් එහෙම කියන්නේ නෑ .
    :lol: 🤌

    නිවන් ගියා කියන ඔක්කොම උන්ගේ ඕක විතරයි වෙනසකට තියෙන්නේ
    හරි බං, එල. මැරෙනවයි පිච්චෙනවයි එකයි කියල හිතාගෙන ඉන්න මෝඩයන්ට මොන නිවන්ද? 🤌🤣

    සිත සතුටින් කියලා දැනගන්නේ කව්ද?
    ------ Post added on Jan 5, 2026 at 5:14 AM
    දැනගන්න කෙනෙක් ඹ්නෑවෙන්නෙ ඇයි? දැනගැනීම, දැනගැනීම් මාත්‍රයක් පමනක් වෙන්න බැරි ඇයි?
    සත්හට වන *බව දුකට" වෙදාණන්..

    බව දුක මොකක්ද හිතන විදිහට?
    ------ Post added on Jan 5, 2026 at 5:27 AM
    භවට පත්වීමේ දුක, හෙවත් සංඛාර දුක.
    ------ Post added on Jan 5, 2026 at 3:33 PM
     
    Last edited:
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,605
    2,041
    113
    දැනගන්න කෙනෙක් ඹ්නෑම ඇයි? දැනගැනීම, දැනගැනීම් මාත්‍රයක් පමණි පමනක් වෙන්න බැරි ඇයි?

    පුලුවන්. රහතන් වහන්සේට එහෙම තමයි, afaik.
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,605
    2,041
    113
    මව්, ඒ වගේම, සොවාන් කෙනෙකුට ඒ මට්ටමට පුලුවන්.

    imho, නැ, සෝවාන් කෙනා සසරෙ. කෙනා ඉන්නවා. කෙනා කියන එක සමහර විට හිතන්න පුලුවන්, කෙනෙක් නැහැ කියලත්..

    කෙනා නැත්තම් මමත්වය කියන්නේ, සසර නැත්තම් පටිච්ච සමුප්පන්න process එකමයි. මෙය ඇතිවිට මුලු package එකම තියෙනවා.


    මීතිරිගලට දානයක් දුන්නද?
    ------ Post added on Jan 5, 2026 at 3:43 PM
     
    • Like
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    imho, නැ, සෝවාන් කෙනා සසරෙ. කෙනා ඉන්නවා. කෙනා කියන එක සමහර විට හිතන්න පුලුවන්, කෙනෙක් නැහැ කියලත්..

    කෙනා නැත්තම් මමත්වය කියන්නේ, සසර නැත්තම් පටිච්ච සමුප්පන්න process එකමයි. මෙය ඇතිවිට මුලු package එකම තියෙනවා.
    මේක binary situation එකක් නෙමෙයි මල්ලි. I will explain later. Im flying ATM.