ටීවී_පැකේජ්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචං ඩයලෝග් එකෙන් දෙන මයි ටීවී පැකේජ් එක ඇක්ටිව් කරගන්නේ කොහොමද බංං... මට පෝන එකට ඇඩ් කර ගන්න ඕනේ ඒක.. ඒක කරගන්න විදිය දන්න කවුරැහරි ඉන්නවනං කියන්න . .ලොකු උදව්වක්.. ඒක ‍චාජර්ස් කොහොමද බං ඒකත් දැනගන්න ඖනේ...


    230px-Dialog_TV_logo.svg.png