මචං ඩයලෝග් එකෙන් දෙන මයි ටීවී පැකේජ් එක ඇක්ටිව් කරගන්නේ කොහොමද බංං... මට පෝන එකට ඇඩ් කර ගන්න ඕනේ ඒක.. ඒක කරගන්න විදිය දන්න කවුරැහරි ඉන්නවනං කියන්න . .ලොකු උදව්වක්.. ඒක චාජර්ස් කොහොමද බං ඒකත් දැනගන්න ඖනේ...