ටීෂාගේ අලුත්ම සින්දුව

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ටීෂාගේ අලුත්ම සින්දුව

    'රන් රන් රන් මාලා පලඳා' ඇමෙරිකාවට ගිය ටීෂාගේ අලුත්ම සින්දුව



    2016-11-22-ent-14.jpg



    ‘රන් රන් රන් මාලා පලඳා’ ගීතයත් සමග ප්‍රසිද්ධියට පත් ටීෂා පෙරේරා දැන් ජීවත්වන්නේ ඇමෙරිකාවේ මෙරිලන්ඩ්හි හේගස් නගරයේ. ටීෂා මේ වෙද්දී අලුත් වැඩකට අතගහලා තියෙනවා කියලා ඇය තම ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබෙනවා. අවුරුදු 08කට පස්සෙ ප්‍රේක්ෂක ඉල්ලීම මත අලුත් සිංහල සිංදුවක් නිර්මාණය කරලා තියෙනවා. ඇමෙරිකානු සමාගමක් සමග අත්සන් කළ ගිවිසුමකට අනුව ඇය ගීත 30ක් ඉංග්‍රීසි බසින් නිර්මාණය කිරීමට සූදානමින් සිටින බවද සඳහන් වෙයි.
    මෙම ගීතය ‘අපි දෙන්නා’ යනුවෙන් හඳුන්වන අතර කිසිදා හමුනොවුණු පෙම්වතුන් යුවළකගේ ආදර අන්දරයක් ගැන කියැවෙන බව සඳහන් වෙනවා.

    එම ගීතයේ ප්‍රචාරක පටය පහතින් දැක්වේ.










    ටීෂා විසින් ගායනා කරනු ලැබූ ‘රන් රන් මාලා පලඳා’

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,498
    21,025
    113
    Panadura
    "ප්‍රේක්ශක ඉල්ලීම මත"
    අනේ මන්ද ටීෂා ඔයානම්...