ටී ෂර්ට් හොදලා අව්වේ වේලුවාම

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ටී ෂර්ට් හොදලා අව්වේ වේලුවාම පාට පිච්චෙනවා වගේ සුදු පාට වෙන එකට විසදුමක් තියෙනවාද? :no: :no:

    kana pita harawala wanna hama welawema..me tike supiriyata awuwane bn..ge athule wanuwath welenawa..:)
     

    a.r.k.a.n.t.o.s

    Active member
  • Feb 15, 2018
    109
    84
    28
    Colombo
    :yes::yes::yes::yes:

    සරලවම මම කරන්නේ රෙදි කණපිටට වැලේ වන්න එකයි. එහෙම බැරි ඒවා කෙලින්ම තද අව්ව නොවැටෙන තැනක තියල වේලාගන්න. කොහොම කරත් කණපිට නිතරම නිරාවරණය වෙන විදිහට වනා ගන්න එක හොඳයි.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,357
    32,081
    113
    මගෙත් රතුපාට underwear එකක් අව්වේ වනල තිබ්බ ඊයේ. දවල් වෙනකොට සුදු පාට වේගෙන ඇවිල්ල තිබ්බ, හවස් වෙනකොට ඒක කොහේද කියල හොයන්න නැ :(

    ඉඳි ආප්ප රේණු වගේ ලිහිනිගෙ ජංගී...

    :rolleyes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සරලවම මම කරන්නේ රෙදි කණපිටට වැලේ වන්න එකයි. එහෙම බැරි ඒවා කෙලින්ම තද අව්ව නොවැටෙන තැනක තියල වේලාගන්න. කොහොම කරත් කණපිට නිතරම නිරාවරණය වෙන විදිහට වනා ගන්න එක හොඳයි.

    :yes::yes::yes::yes: