ටී ෂර්ට් හොදලා අව්වේ වේලුවාම පාට පිච්චෙනවා වගේ සුදු පාට වෙන එකට විසදුමක් තියෙනවාද?![]()
![]()





සරලවම මම කරන්නේ රෙදි කණපිටට වැලේ වන්න එකයි. එහෙම බැරි ඒවා කෙලින්ම තද අව්ව නොවැටෙන තැනක තියල වේලාගන්න. කොහොම කරත් කණපිට නිතරම නිරාවරණය වෙන විදිහට වනා ගන්න එක හොඳයි.
මගෙත් රතුපාට underwear එකක් අව්වේ වනල තිබ්බ ඊයේ. දවල් වෙනකොට සුදු පාට වේගෙන ඇවිල්ල තිබ්බ, හවස් වෙනකොට ඒක කොහේද කියල හොයන්න නැ

මාත් වැලේ රෙදි වනන්නේ කණපිට හරවල. අනික පාට පිච්චෙනව කියල හිතෙන රෙදි තද අවුවෙ වනන්න එපා.




kana pita harawala wanna hama welawema..me tike supiriyata awuwane bn..ge athule wanuwath welenawa..![]()
eehma thamai karanna venneසරලවම මම කරන්නේ රෙදි කණපිටට වැලේ වන්න එකයි. එහෙම බැරි ඒවා කෙලින්ම තද අව්ව නොවැටෙන තැනක තියල වේලාගන්න. කොහොම කරත් කණපිට නිතරම නිරාවරණය වෙන විදිහට වනා ගන්න එක හොඳයි.




washing machine eke welapan
කණපිට හරවල වේලෙන්න දාන්න
washing maching ekak pawichchi karanna na ban
ehema dammata hariyanne na.samahara adum eth pichchenawa. avva e tharam thadai