ටුක් ටුක් එක බෝට්ටුවක්

chanaka

Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    ටුක් ටුක් එක බෝට්ටුවක්

    ලංකාවේ සුපිරි සෙට් එකක් ටුක් ටුක් එක බෝට්ටුවක් කරලා :D:D

    ටුක් ටුක් එහෙමත් නැතිනම් ත්‍රී රෝද කියන්නේ ලංකාවේ අයට ගොඩක් සමීප වාහනයක්..ඉන්දියාවෙන් එන ටුක් ටුක් වලට අමුතු අමුතු ගැජමැටික් සෙට් කරලා අපේ අය පාරේ යන හැටි අපි ඕන තරම් දකිනවා.

    මේත් ඒ වගේ වැඩක්.හැබැයි එසේ මෙසේ වැඩක් නම් නෙමෙයි.ත්‍රී රෝද රථයක් බොට්ටුවක් කරලා කියලා ඇහුවොත් ඔබ පිළිගනීවිද.ඔන්න අපේ අය ඒ වැඩෙත් කරලා.ඒ විතරක් නෙමෙයි මේ වැඩේ සාර්ථකව අත්හදා බලලත් තියනවා කියලයි අපිට ආරංචි වෙන්නේ.මුහුණු පොතේ මේ වැඩේට ඉහළ ප්‍රතිචාරයක් ලැබිලා තිබුණා.මේවා දකින පිටරට ඈයෝ ආය ලංකාවට ත්‍රීවිල් එන එකත් නතර කරයි කියලා ඔවුන් විහිලුවට කියලා තිබුණේ.

    26229687_1834956886576249_7316104942285841802_n.jpg

    26231577_1834956919909579_8671288338106036857_n.jpg

    26219497_1834956949909576_5940164258636719338_n.jpg

    26231438_1834957013242903_8941108976072224717_n.jpg
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,847
    8,188
    113
    Kotahena
    මුහුදත් ඉවරයි. දැන් ත්‍රීවීල් කාරයෝ හැම තැනම
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    make sure you know how to swim if you're going for a ride in this. ( dont forget the life jacket as well )
     

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    634
    485
    63
    Colombo
    ලංකාවේ නම් නෙවෙයි මේ , අල්ලපු රටේ මෝඩ හැතිකරේ වෙන්න ඕනි
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    යකෝ කිම් ජෝන් කරයා බය වෙනවා මේවා දැක්කනම්
    uNSemrt.jpg
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පට.. :D
    කොහොමද ට්‍රිබල් බේස් වැඩි කරපු සෙටප් එකක් එහෙම හයි කරගෙන ඕවා මුහුදේ එහා මෙහා යද්දී..:P
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    විහිලුවක් වගේ පෙනුනත් ඒකේ පොඩි ගැම්මක් තියෙනවා නේද..:cool:
    නිවැරදි මග පෙන්වීමක්, ආරක්ෂිත ක්‍රම එහෙම එක්ක ඕක වැඩි දියුණු කර ගන්න අවස්ථාව දෙන එකයි වෙන්න ඕනේ හරිනම්, නිකම්ම බැන බැන ඉන්නවට වැඩිය.. :yes:
    මොකද මේ මිනිස්සු මෝඩ නම් ඒ අයට මෙහෙම දෙයක් කරන්න බෑනේ.. අඩු පාඩු හදාගෙන මීට වැඩිය ආරක්ෂිත එකක් හදන්න උපදෙස් දෙන එකයි කරන්න ඕනේ ඕවා ගැන දන්න අය..;)
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,898
    113
    රජරට
    කෝකටත් පොඞ්ඩක් බලපල්ල දෙපැත්තෙ බැරල් දෙකේ මොනව ද තියෙන්නෙ කියල.