ටුටන්කාමන් රජුගේ ශාපය

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ටුටන්කාමන් රජුගේ ශාපය

    ටුටන්කාමන් රජුගේ ශාපය
    සොරුන් දෙදෙනාට එල්ලවේ

    d15.jpg
    ඊජිප්තු ජනාධිපතිව සිටි හොස්‌නි මුබාරක්‌ එලවා දැමීමට ඉස්‌ලාමීය අන්තවාදීන් ක්‍රියාකරද්දී ටුටන්කාමන් රජුගේ සිරුරු ඇතුළු තවත් සිරුරු තැන්පත් කර තිබූ කයිරෝ කෞතුකාගාරයට ඇතුළු වූ කොල්ලකරුවන් දෙදෙනකුට රජුගේ ශාපය එල්ල වී මියයැමේ සිද්ධියක්‌ අනාවරණය වී ඇත.

    මේ කොල්ලකරුවන් දෙදෙනා කෞතුකාගාරයට ඇතුළු වී රෙදිවලින් ඔතා තිබූ ටුටන්කාමන් රජුගේ හා පාරාවෝ රජුගේ සිරුරු බහාලූ වීදුරු පෙට්‌ටි බිඳ දමා තිබේ. අනතුරුව ඔවුන් දෙදෙනා එම සිරුරු ආවරණය කර තිබූ රෙදි ලිහා රජවරුන් දෙදෙනා හිස්‌ වෙන්කර බිමට දමා පාපන්දුවකට පයින් ගසන්නාක්‌ මෙන් එම හිස්‌වලට පයින් ගසා ඇත. මේ තක්‌කඩි දෙදෙනා රජවරුන්ගේ හිස්‌ සමඟ ක්‍රීඩා කළහ. තමන් කැරලිකරුවන් බවත් පැවසුවා යෑයි කයිරෝ කෞතුකාගාරයේ ආරක්‍ෂක නිලධාරියකු වූ අල් හමාද් හෙන්ඩි්‍ර හෙළි කළේය.

    එහෙත් ඔවුන්ට වැඩි වේලාවක්‌ එම අපරාධකාරී ක්‍රියාවේ යෙදීමට ඉඩ නොලැබුණි. එකවරම කටින් සෙම දැමූ එම කොල්ලකරුවන් දෙදෙනා ම මරුවිකල්ලෙන් බිම වැටී දැඟලුවා. විනාඩි දෙකක්‌ වැනි කාල සීමාවකදි ඔවුන් මියගියා යෑයි ආරක්‍ෂක නිලධාරියා හෙළි කළේය. ඔවුන්ගේ සිරුරු විගස අයිස්‌ ශාම්ඩ් රෝහල වෙත ගෙන ගොස්‌ ඇති අතර, එහිදී පශ්චාත් මරණ පරීක්‍ෂණයක්‌ පවත්වා තිබේ.

    මෙහිදී හෙළි වූයේ පැරැණි දූවිලි මොවුන් ආශ්වාස ප්‍රාශ්වාස කිරීමෙන් එහි තිබූ විෂ මොළයට ඇතුළු වී ඇති බවයි. එහෙත් කයිරෝ වෛද්‍යවරයකු පැවසුවේ පැරැණි රජවරුන්ගේ සිරුරු වෙලා තිබූ වෙලුම් පටි ගලවද්දී යම් රහසිගත විෂක්‌ එම සොරුන්ගේ සිරුරුවලට ඇතුළු වී ඇති බවය. එහෙත් ආරක්‍ෂක නිලධාරි අල් හමාද් පවසන්නේ පාරාවෝ රජවරුන්ගේ ශාපය ඔවුන්ට එල්ල වී ඇති බවකි. ටුටන්කාමන් රජුගේ සොහොන විවෘත කළ බ්‍රිතාන්‍යයේ කානවර්න් සාමිවරයාද ශාපයට ගොදුරු විය. පැය දෙකකට පසු ඔවුන්ගේ සුරතල් සුනඛයාද එම ඉරණමට ලක්‌විය. ටුටන්කාමන් රජුගේ සිරුර පරීක්‍ෂා කළ වෛද්‍යවරු එහි තුවාලයක්‌ තිබූ බව සොයා ගත්හ. මෙහිදී වෛද්‍යවරු මවිතයට පත් වූයේ කානවර්ස්‌ සාමිවරයාගේ සිරුරේ ටුටන්කාමන් රජුගේ තුවාලයට සමාන තුවාලයක්‌ තිබීමයි. පසුව කානවර්න් සාමිවරයාගේ ප්‍රධාන සේවකයා රහසක්‌ හෙළිකරමින් ටුටන්කාමන් රජුගේ සොහොන විවෘත කිරීමට පෙර එහි තිබී පැරැණි පුවරුවක්‌ සොයාගත් බවත් එහි මෙම සොහොන විවෘත කරන්නාට ශාපය එන බව සඳහන් වී තිබූ බවකි.

    කීර්ති වර්ණකුලසූරිය
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    නොදකින් කාලකන්නි හම්බ හැතත ....... මේ මැටි-හරක් කලාකෘතියක, සොබාදහමේ, ඉතිහාසයයේ අගයක් දන්නවයැ..... තල්ගස්ටය, වැලිකකා ඔටුවන්ට තුරුලුවෙලා ජාතකවෙච්ච උන්නෙ....:growl: මේ කාලකන්නි දන්නෙ හරක්ගෙ පස්පන්ගුවම ගිලින්නයි හැත්ත බෝකරන්නයි විතරයි......:shocked:

    1321950.grid-6x2.jpg

    දැක්කනෙ බාමියන් (ඇෆ්ගනිස්තානයෙ ) බුදුපිලිම වලට කරපුදේ ....ඒවා විනාසකරල මාස 3 ගියේ නෑ ඇමරිකාව දුන්න හොදිනැතිවෙන්න ...... ටුටන් කාමන් සාපෙ ඊගාවට වදින්නෙ ඉරානයට.........හිටපියව් දත-කට මැදගන.....:no::no::no::no:
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    නොදකින් කාලකන්නි හම්බ හැතත ....... මේ මැටි-හරක් කලාකෘතියක, සොබාදහමේ, ඉතිහාසයයේ අගයක් දන්නවයැ..... තල්ගස්ටය, වැලිකකා ඔටුවන්ට තුරුලුවෙලා ජාතකවෙච්ච උන්නෙ....:growl: මේ කාලකන්නි දන්නෙ හරක්ගෙ පස්පන්ගුවම ගිලින්නයි හැත්ත බෝකරන්නයි විතරයි......:shocked:

    1321950.grid-6x2.jpg

    දැක්කනෙ බාමියන් (ඇෆ්ගනිස්තානයෙ ) බුදුපිලිම වලට කරපුදේ ....ඒවා විනාසකරල මාස 3 ගියේ නෑ ඇමරිකාව දුන්න හොදිනැතිවෙන්න ...... ටුටන් කාමන් සාපෙ ඊගාවට වදින්නෙ ඉරානයට.........හිටපියව් දත-කට මැදගන.....:no::no::no::no:
    :yes::yes::):)
     
    • Like
    Reactions: Rana Rala

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    නොදකින් කාලකන්නි හම්බ හැතත ....... මේ මැටි-හරක් කලාකෘතියක, සොබාදහමේ, ඉතිහාසයයේ අගයක් දන්නවයැ..... තල්ගස්ටය, වැලිකකා ඔටුවන්ට තුරුලුවෙලා ජාතකවෙච්ච උන්නෙ....:growl: මේ කාලකන්නි දන්නෙ හරක්ගෙ පස්පන්ගුවම ගිලින්නයි හැත්ත බෝකරන්නයි විතරයි......:shocked:

    1321950.grid-6x2.jpg

    දැක්කනෙ බාමියන් (ඇෆ්ගනිස්තානයෙ ) බුදුපිලිම වලට කරපුදේ ....ඒවා විනාසකරල මාස 3 ගියේ නෑ ඇමරිකාව දුන්න හොදිනැතිවෙන්න ...... ටුටන් කාමන් සාපෙ ඊගාවට වදින්නෙ ඉරානයට.........හිටපියව් දත-කට මැදගන.....:no::no::no::no:
    :rofl:
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    නොදකින් කාලකන්නි හම්බ හැතත ....... මේ මැටි-හරක් කලාකෘතියක, සොබාදහමේ, ඉතිහාසයයේ අගයක් දන්නවයැ..... තල්ගස්ටය, වැලිකකා ඔටුවන්ට තුරුලුවෙලා ජාතකවෙච්ච උන්නෙ....:growl: මේ කාලකන්නි දන්නෙ හරක්ගෙ පස්පන්ගුවම ගිලින්නයි හැත්ත බෝකරන්නයි විතරයි......:shocked:

    1321950.grid-6x2.jpg

    දැක්කනෙ බාමියන් (ඇෆ්ගනිස්තානයෙ ) බුදුපිලිම වලට කරපුදේ ....ඒවා විනාසකරල මාස 3 ගියේ නෑ ඇමරිකාව දුන්න හොදිනැතිවෙන්න ...... ටුටන් කාමන් සාපෙ ඊගාවට වදින්නෙ ඉරානයට.........හිටපියව් දත-කට මැදගන.....:no::no::no::no:

    :D:D:D
     
    starstharu

    Member
    Aug 17, 2010
    3,847
    568
    0
    37
    වරකාපොළ
    නොදකින් කාලකන්නි හම්බ හැතත ....... මේ මැටි-හරක් කලාකෘතියක, සොබාදහමේ, ඉතිහාසයයේ අගයක් දන්නවයැ..... තල්ගස්ටය, වැලිකකා ඔටුවන්ට තුරුලුවෙලා ජාතකවෙච්ච උන්නෙ....:growl: මේ කාලකන්නි දන්නෙ හරක්ගෙ පස්පන්ගුවම ගිලින්නයි හැත්ත බෝකරන්නයි විතරයි......:shocked:

    1321950.grid-6x2.jpg

    දැක්කනෙ බාමියන් (ඇෆ්ගනිස්තානයෙ ) බුදුපිලිම වලට කරපුදේ ....ඒවා විනාසකරල මාස 3 ගියේ නෑ ඇමරිකාව දුන්න හොදිනැතිවෙන්න ...... ටුටන් කාමන් සාපෙ ඊගාවට වදින්නෙ ඉරානයට.........හිටපියව් දත-කට මැදගන.....:no::no::no::no:
    aniwa mcn hamba hattatama nati wela yanna denna one...